කැලණිය විශ්ව විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය අද සියලු ඉගැන්වීම් කටයුතු වලින් බැහැර වූ බව විශ්ව විද්‍යාල ආරංචි කියයි.
ආචාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ වෘත්තීය නිදහසට හා ගෞරවයට හානිවන අයුරින් වර්ධනය වන ශිෂ්‍ය ක්‍රියාකාරකම් වලට විරෝධය පළ කිරීමක් ලෙස මෙසේ වැඩවර්ජනයක නිරත වන බව ඔවුන්ගේ නිවේදනයක සඳහන් වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීලාචාර කම උගන්වන්න වෙනම උපාධියක් (බ)
හොඳට ඉගෙනගත් අය නේද මෙහෙම කරන්නේ හැබෑටම? (නි)
අනේ හැබෑට මෙහෙමත් දේවල්! (නි)
මේ ප්‍රදේශයේ ජීවත්වන අපගේ නිදහසට හා ගෞරවයට හානිවන අයුරින් වර්ධනය වන ශිෂ්‍ය ක්‍රියාකාරකම් වලට විරෝධය පළකිරීමට අපටත් ක්‍රියාමාර්ග ගන්නයි සිදුවෙලා තියෙන්නේ. අප එදිනෙදා පයින් ගමන් ගන්නා ඔය මාර්ගය දෙපස සිසුන් හැසිරෙන අයුරු අන්තිම අශීලාචාරයි. (නි)
සුබ උදෑසනක් (බ)