IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


හොර පාරෙන් කුවේට් ගිය 11ක් ආපසු එවයි

රැකියා ලබාගැනීමට සංචාරක වීසා මගින් කුවේට් රාජ්‍යයට ඇතුළුවූ ශ්‍රී ලාංකිකයෝ 11 දෙනෙක් එරට ආගමන හා විගමන බලධාරීන් විසින් හරවා එවනු ලැබූහ.

ඔවුන් එහි යවනු ලැබූ බවට සැක කෙරෙන අවිස්සාවේල්ලේ කතක අත්අඩංගුවට ගෙන ඇතැයි කාර්යංශය කියයි.

පිරිස අතර සිටි කාන්තාවන් දසදෙනාට අවුරුදු පහට අඩු දරුවන් සිටින අය බවත් ඔවුන්ට නීත්‍යනුකූලව විදේශ රැකියාවලට යා නොහැකි බැවින් මෙවැනි නීතිවිරෝධී ක්‍රම ඔස්සේ විදේශගත වීමට තැත් කරන්නට ඇතැයි සැක කරන බවත් විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය පැවැසුවාය.

මේ තරම් පිරිසක් සංචාරක වීසාවලින් රැකියාවලට යාම ජාවාරමක් විය හැකි බවත් ඇමැතිනිය කීවාය.



අදහස් (0)

හොර පාරෙන් කුවේට් ගිය 11ක් ආපසු එවයි

දුමින්ද Monday, 05 October 2015 12:49 PM

හරිපාර නොදකින අවාසනාව! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site