දිඹුලාගල මල්දෙණියේදී වල් අලි ප්‍රහාරයකින් 64 වියැති පුද්ගලයකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
අද අලුයම විනෝද චාරිකාවක් යාම සඳහා නිවසින් පිටත්වූ මොහු වල් අලි ප්‍රහාරයට ලක්වී ඇත.
බෝර තුවක්කුවක් සහ බෝම්බයක් සමග විශ්‍රාමික විදුහල්පතිවරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
විශ්‍රාම ගැනීමෙන් පසු ඔහු ගොවිතැනේ යෙදී සිටි බව පොලිසියට කියා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමාගේ වෙලාව තමයි. මෙවන් අකල් මරණ නොවේවායි පතමි! (බ)