ගම්පහ අලුත් ඡන්ද ලක්ෂයක්
ගම්පහ දිස්ත්‍රික්කයෙ පළාත් පාලන ආයතන 19 ක් සදහා සභිකයින් 688 දෙනෙ තෝරා පත් කර ගැනීම පිනිස දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස 13 ක ඡන්ද දායකයින් 18, 33, 602 දෙදෙනකු සුදුසුකම් ලබා ඇති බව දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කාර්යාලය සදහන් කරයි.