
(ඩයනා උදයංගනී)
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ නිහඬ විරෝධතාවක් අලුත්කඩේ උසවි සංකීර්ණය අසල දී අද (5) පැවැත්විණි.
‘සිරගත කර දින 140යි, ත්‍රස්ත පනතින් සිර කර සිටින වසන්ත මුදලිගේ වහා නිදහස් කරනු’ ආදී සටන්පාඨ ප්‍රදර්ශනය කරමින් පිරිස විරෝධතාවයේ නිරත වූහ.
විශ්ව විද්‍යාල සිසුන්, වෘත්තීයවේදීන්, වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම විරෝධතාවයට එක්ව සිටියහ.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම යද්දී පිනාටයි උගේ පාදඩ සමනල සංගමයටයි ,කුපාඩි ආණ්ඩුවටයි ජනතාව චන්දයෙන් පාඩමක් උගන්වන ඉර හඬ වගේ විශ්වාසයි
අපේ සල්ලි කකා කැම්පස් වල ලගින ඔය කාලකන්නියාව අවුරුදු 5 ක් වත් ඇතුලට දාන්න ඕනි