
Skin එක moisturize කරනවා, ශරීරයට exercise කරනවා... ඒත් කොණ්ඩෙට ඔයා හිතන්නෙ shampoo එකක් විතරක් ඇති කියලා. ඒ නිසා hair fall, hair damage, dull hair වගේ ප්‍රශ්න නිතරම එනවා.
ඇත්තටම hair care routine කියල කියන්නෙ shampoo කරන එක විතරක් නෙවෙයි. Regular oiling + shampooing එකට කරන routine එකක්. ඒත් hair එක oil කරල overnight තියන්න ඕනෙ කියල හිතල ගොඩක් අය මේ oiling step එක අතාරිනවා.
ඒත් ඇත්ත තමයි, Kumarika oil use කරොත් මේ oiling step එකට ඕන කරන්නෙ විනාඩි 15ක් විතරයි.
ඒ නිසා Kumarika වෙතින් introduce කරල තියන 30 Minutes Oil + Shampoo Hair Workout එකෙන් ඉතා කෙටි කාලෙකින් කොන්ඩෙ repair සහ protect කරගෙන healthy සහ shiny hair එකක් ලබාගන්න පුළුවන්.
REPAIR PHASE (විනාඩි 15යි): Kumarika hair oil එකෙන් හිසකෙස් මුල සිට පෝෂණය කර හිසකෙස් repair කරනවා.
PROTECT PHASE (විනාඩි 15යි): Kumarika shampoo එකෙන් හිසකෙස් මෘදුව පිරිසිඳු කරලා ආරක්ෂා කරනවා.
ඔයාගෙ hair concern එකට ගැලපෙන 30 Minutes Hair Workout pack එක use කරන්න පුළුවන්. ඔයාට තියන ප්‍රශ්නෙ හිසකෙස් වැටීම නම් ඒකට තියනව Hair Fall Control pack එක. ඔයාට තියෙන්නෙ damage වෙච්ච කොණ්ඩයක් නම් Damage Repair pack එක use කරන්න. ඔයාට තියන්නෙ අවපැහැ වූ හිසකෙස් නම් Dullness Restore pack එක use කරන්න.
මේ Oil + Shampoo combo එක රු. 100ක saving එකක් සමඟ රු. 620ක් පමණයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd