(යොහාන් භාසුර)
විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබුණ හොත් අධිකරණයට යෑමේ අවශ්‍යතාවක් නොමැති බවත් මහජන උපයෝගිතා කොමිසම සතු නිෂේධබලය පාවිච්චි කර ප්‍රතික්ෂේප කරන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනත රත්නායක මහතා අද පැවසීය.
කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව විදුලිබල අමාත්‍යංශයේ ලේකම්, විදුලිබල මණ්ඩලයේ නව සාමාන්‍යාධිකාරීවරයා සහ ඉංජිනේරුවරියක් එකතුව සකස් කළ යෝජනාවක් බවත් වැරදි දත්ත මත පදනම්ව සකස් කළ එම යෝජනාවලියේ ගණන ක්‍රමවේදයේ, විදුලි ඉල්ලුම සහ සැපයුම ආදි කරුණුවල පරපස්පරතා ඇති බවත් රත්නායක මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමා යටතේ හිටුපු සොක්කෙකුගෙන්වත් ආදර්ශයක් නො ගත් ගෝඨා, ඇත්තටම ලොක්කෙද්ද කියල මට හිතෙනවා.
විදුලි බලේ අලුත් GM කප් ගහපු ගොට්ටෙක් වගේ
දැන්වත් ජනතාව වෙනුවෙන් පැනී සිටීම පිළිබඳව ඉතා ඉහලින් අගය කරනවා සහ හදවතින්ම ස්තුතිය පුදකරනවා. තවදුරටත් ජනතාව වෙනුවෙන් කටයුතු කිරීමට ඔබතුමාට ශක්තිය හා දෛරිය ලැබේවා.
අධිකරණයට යාමේ අවශ්‍යතාවක් නොමැති බවත් කොමිසමේ නිෂේධ බලය උපයෝගී කරගෙන විදුලිය ජනනය කරන බවත් පැවසීය
ඒවා කෙහේද අපිත් එක්ක... වැඩ බැරි නන්දෙගේ ආණ්ඩුව කියලා හිතුවද?
සභාපති ජනක රත්නායක මහත්මා, සමස්ත ජනතාව වෙනුවෙන් ගනුලබන ක්‍රියාමාර්ග අගය කළ යුතුයි... ඔබතුමාට ජනතා ප්‍රණාමය...
කොන්දක් ඇති රාජ්‍ය සේවකයන් අවශ්‍යයි!
උද්ගතව ඇති විදුලි අර්බුදය , සිටි සිටින විදුලි බල, අමාත්‍යවරුන්ගේ සහ ල0විම කීපදෙනෙකුගේ හොද්ද බොරකර ගැනීමේ ක්‍රියාවලියක් බවයි දකින්නෙ. 2022.12. 02 ලි.ප.තැ 2517. න් ,යුත් ලිපියෙන් දක්වා ඇති , විදුලිය උත්පාදනය කරගත හැකි ප්‍රායෝගික ක්‍රමෝපාය ගැන ප්‍රතිචාරය බලාපොරොත්ත්වෙනි.. විදුලිය පිරිමසාලීමේ තාක්ශනික ක්‍රමෝපායන් , ල0විම නියෝජ්‍ය සාමාන්‍යාදිකාරි - පර්‍යේශණ හා ස0වර්දන , වෙත 2022. 05. 24 , ලි. ප. තැ . .8670 ලිපියට ප්‍රතිචාරය ?
මේක ජනප්‍රිය වුණත් විදුලිබල මණ්ඩලය පාඩුලබනවා නම් ඒ පාඩුව පියවන්නේ හැමෝම ඒක කාගෙන්වත් ගන්නේ නැද්ද? පාවිච්චි කරන පුද්ගලයා වෙනුවට වෙනත් අය බදු හරහා පාඩු පියවීම නොකළ යුතුයි... මේක විකුණන ක්‍රමයක් හදාගන්න විදුලි බිල වැඩිකිරීම හැර වෙනත් විකල්ප තිබෙනවා. ඒවා ලාභදායී නැතිව ඇති ඇතැමුන්ට...