(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ත්‍රස්තවාදයට එරෙහි සටනට ගොස් ආබාධිතව අභිමන්සල වල සිටින රණවිරුවන්ගේ වැටුපටත් බදු ගසා ඇතැයි පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
රණවිරුවන්ගේ වැටුපට බදු ගහන්න එපා යැයි ඉල්ලා සිටින බවද වීරවංශ මහතා වැඩිදුරටත් කීය.
ඊට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසූයේ බදු ක්‍රමවේද සැකසීමේදී පොදුවේ යම් තීරණ ගන්නා බවත් අදාල කාරණය ගැන සලකා බලන බවත් ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලක්ශෙට වැඩිය පඩි ගන්න ආබාධිත රනවිරුවා කවුද? ගහනවනම් හැමෝටම ගහන්න.
මහලොකු දේශප්‍රෙමිය..කොහෙද දන්නෙ නැහැ හැංගිල හිටියෙ
රණවිරු කියලා විශේෂ පිරිසක් නැහැ.හමුදාවේ කවුරුත් කලෙත් කරන්නෙත් ඔවුන්ගේ රස්සාව?
හලෝ බදුගහන්නේ පුද්ගලයින් බලා නොවෙයි... ලබන ආදායමට. ගොන් පාට් දමන්න එපා... රණවිරුවන්ට නිදහස දුන්නොත් ඊළඟට පස්සෙන් ඉන්නේ දේශපාලුවන්. ඔවුන්ටත් බදු නිදහසක් ඉල්ලයි.