(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මැතිවරණ ක්‍රියාවලිය ප්‍රකාශ කළ ආකාරයට ඉදිරියට යාමට රජය ඉඩ දේවිද කියා බොහෝ දෙනෙකුගේ අවිශ්වාසයක් තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
මේ කලබලයට හේතුව බොහෝ දෙනෙකුගේ ඒ අවිශ්වාසය බවද ප්‍රේමදාස මහතා කීය.
"මැතිවරණය උදෙසා නාමයෝජනා කැඳවා තිබෙනවා. දින වකවානු තීන්දු වී තිබෙනවා.රජය සෘජුව සෘජු හා වක්‍ර ක්‍රමවේද වලින් සල්ලි නැතැයි පණිවිඩ යවමින් සිටිනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර කාලයක් රට පාලනය වුණානේ... මොකටද තවත් පළාත් පාලනයක්...? තවත් හොරු ගොඩකට අවස්ථාව දෙනවා. රටේ සම්පත් හොරා කන්න. එච්චරයි වෙන්නේ...!