(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආන්දෝලනයට තුඩුදුන් පුනුරුත්ථාපන කාර්යංශ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී අද (5) විවාදයට ගැනීමට නියමිතව තිබුණත් එය ලබන 19 වැනිදා දක්වා කල් ගියේය.
පනත ඉල්ලා අස්කර නොගන්නා බවත් කරන්නේ විවාදය පසුවට කල් දැමීම පමණක් බවත් අධිකරණ බන්ධනාගාර කටයුතු සහ සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd