බස්නාහිර යාපනය අවසන් මහ තරගයට එති තාරුණ්‍යයට හෙටක් සංවිධානය සහ ශ්‍රී ලංකා රග්බි සංගමය එක්ව සංවිධානය කරන ‘කාල්ටන් සුපර් සෙවන්ස් ශ්‍රී ලංකා 2012’ සත් සාමාජික රග්බි තර 03 June 2012
‘‘ලංකාවේ ගොසිප්වලට ගින්නක් ඕනෙ නෑ ඒ ගොල්ලො දුම දාගන්නවා’’ මෙවර රයිගම් ටෙලීස් (ටෙලි) සම්මාන උළෙලේදී ජනප්‍රියම නිළියට හිමි කිරුළ දිනා ගනු ලැබුවේ ඇය විසිනි. නෙහාරා මේ කරුළ ලබා ගත් පළමු අවස්ථාව 03 June 2012
සීගිරි බඹරු අදත් ඇවිස්සෙති සීගිරියේ අදත් බඹර ප්‍රහාරයක් එල්ලවිය. 18 දෙනෙක් ඊට ලක්වූහ. තවත් පිරිස් පර්වතය මුදුනේ ඊට ලක්වීමට ඇතැයි සැක කෙරේ. 03 June 2012
විස්කම් සැත්කමෙන් පසුව දෙපිරිසක් අතර සිදුවු ගැටුමක් බේරීමට ගොස් කඩුපහරකින් අත වෙන්වන තරමටම කැපී ගිය තරුණයා එසැණ පුවත් සමග පැවැසුයේ වෛද්‍යවරුන් යළි තමාට එ 03 June 2012
පිරෙන්සි පන්සල ආධාර පතයි උතුරු ඉතාලියේ භූමි කම්පාවෙන් අවතැන් වූවනට වියළි ආහාර පාන එකතුකැර සැපැයීමට පිරෙන්සි සමාධි විහාරාධිපති දොඩංදෙණියේ නන්දසිරි හිමියෝ 03 June 2012
තන්තිරිමලේට පොසොන් සඳ පායයි. තන්තිරිමලේ ඓතිහාසික පුද බිම විදුලිය ආලෝකයෙන් බැබලෙන ”ලංකාදීප”පොසොන් ආලෝක පූජාව නව වැනි වරටත් අද (3 වැනිදා) රාති‍්‍රයේ ආරම්භ ක 03 June 2012
කුඩු කතට පොලිස් කූඩුවේදී විලිරුදාව. හෙරොයින් මත්කුඩු සමග සැකපිට අත්අඩංගුවට ගත් රන්මලානේ ගැබිනි මවක ගල්කිස්ස පොලිස් සිරමැදිරියේදී විලිරුඳාව සෑදී කළුබෝවිල රෝහලට ඇතු 03 June 2012
දෙහිවල ඕබන් වැල්ල සැඩ සුළඟින් හොල්ලයි. දෙහිවල ඕබන් පෙදෙස ඔස්සේ අද අලූයම හමාගිය ”ටොර්නාඩෝ” සුළඟකින් ගෙවල් පහක් කැඞී දරුවකු හා කතුන් තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිස 03 June 2012
ප්‍රා. මන්ත්‍රිනී පැහැරගත්තැයි තිදෙනෙක් සැකපිට බුලත්සිංහල ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී ලක්මිණී අනූපමා පණ්ඩිතරත්න පසුගිය මැයි 20 දා පැහැරගත්තැයි සැකපිට නියෝජ්‍ය ඇමති සම්බන්ධීකරණ ල 03 June 2012
කාල්ටන් සත් සාමාජික රග්බි තරගාවලිය - දෙවැනි අදියර තාරුණ්‍යයට හෙටක් සංවිධානය සහ ශ්‍රී ලංකා රග්බි සංගමය එක්ව සංවිධානය කරන ‘කාල්ටන් සුපර් සෙවන්ස් ශ්‍රී ලංකා 2012’ සත් සාමාජික රග්බි තර 02 June 2012
මොරටු තරුණයෙක් මැණික් පුටුවක් නාගදීපයට පුදයි යාපනය ඓතිහාසික නාගදීප විහාරයට මැණික් පුටුවක් පරිත්‍යාග කිරීමට මොරටු තරුණයෙක් සැරැසෙයි. කොහොඹ ලීයෙන් තනා නිල් මැණික්, රතු මැණික් හ 02 June 2012
ශාන්ත පීතර (29-22) පරාජයෙන් ගැලවෙයි බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ක්‍රීඩකයෝ ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලියේ පළමු වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ මහනුවර නිත් 02 June 2012
ත්‍රිත්ව විදුහලට 41-0 ක පහසු ජයක් ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලියේ පළමු වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ මහනුවර ත්‍රිත්ව විදුහල සහ කොළඹ ශාන්ත ජෝශප් විදුහල අත 02 June 2012
රාජකීය විදුහල 27-24 කින් කිංග්ස්වුඞ් පරාජය කරයි ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලියේ පළමු වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ මහනුවර බෝගම්බර පිටියේදී අද (02) පැවැති තරගයේදී රාජකීය වි 02 June 2012
කාල්ටන් සත් සාමාජික රග්බි තරගාවලිය - දෙවැනි අදියර තාරුණ්‍යයට හෙටක් සංවිධානය සහ ශ්‍රී ලංකා රග්බි සංගමය එක්ව සංවිධානය කරන ‘කාල්ටන් සුපර් සෙවන්ස් ශ්‍රී ලංකා 2012’ සත් සාමාජික රග්බි තර 02 June 2012
කහවත්තේ භීතිය හුඹස් බයක් කහවත්තේ සහෝදරියන් දෙදෙනාගේ සිද්ධිය ද්විත්ව මිනී මැරුමක් සේ සලකා පරීක්ෂණ කරගෙන යන බවත්, පශ්චාත් මරණ පරීක්ෂණ, රස පරීක්ෂණ සහ විදුලි ඉං 02 June 2012
හොස්නි මුබාරක් දිවි ඇති තෙක් හිරේට 2011 වසරේ ඊජිප්තු විරෝධතාකරුවන් ඝාතනය කිරීමට හවුල් වී යැයි වරදකරු වූ ඊජිප්තු හිටපු ජනාධිපති හොස්නි මුබාරක්ට (84) එරට අධිකරණයක් ජීවිතාත 02 June 2012
අත කැපුණු රෝගියා ක්‍රමයෙන් සුව අතට වැලමිටින් ඉහළදකුණ අත කඩු පහරකින් කැපුණු තරුණයා සැත්කමකින් 24 පැයකට පසු කොළඹ ජාතික රෝහලේ සාමාන්‍ය වාට්ටුවකට මාරු කරනු ලැබීය. වෛද්‍ය 02 June 2012
පහළගම සෝමරතන හිමි හත් වසරක් හිරේ. ලන්ඩනයේ තම පන්සලේදී එවකට බාල වයස්කාර දැරියක අපයෝජනය කළැයි වැරදිකරු වූ පහළගම සෝමරතන හිමියනට ලන්ඩන් අධිකරණය අද හත් වසරක සිර දඩුවමක් 01 June 2012
වෙන්වුණු අතක් ජාතික රෝහලේදී බද්ධ කරයි කඩු පහරකින් දකුණු අත වැලමිට ළඟින් වෙන්වූ පානදුර කලූදෑවල 17 හැවිරිදි තරුණයකුට අද පැය නවයක සැත්කමක් කොට සාර්ථකව අත බද්ධ කළ බව කොළඹ ජාති 01 June 2012
පළමු විස්සයි-20 තරගයේ ජය ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවිම නිසා ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අද (1) හම්බන්තොට, සුරියවැව, මහින්ද රාජපක්ෂ කී‍්‍ර 01 June 2012
ඉසිපතනය 50-17 කින් විද්‍යා විදුහල පරදවයි ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ රග්බි තරගාවලියේ , වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ කොළඹ ඉසිපතන විදුහල සහ ගල්කිස්ස විද්‍යා විද්‍යාලය අතර අද (01) සී. ආර 01 June 2012
තර්ස්ටන් විදුහලට 31-24 ක ජයක් ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ රග්බි තරගාවලියේ , වැනි කොටසේ ‘බී’ කාණ්ඩයේ මහනුවර බෝගම්බර පිටියේදී අද (01) පැවැති තරගයෙන් තර්ස්ටන් විදුහල් 01 June 2012
ආනන්ද විදුහල හයවැනි ජය ලබයි කොළඹ ආනන්ද විදුහල ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ රග්බි තරගාවලියේ අද (01) ගල්කිස්ස විද්‍යා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී නුගේග 01 June 2012
"කහවත්ත කතුන්ගේ බෙල්ලේ තුවාල " කහවත්ත කොටකෙතන වරාපිටියේ සහෝදරියන් දෙදෙනාගෙන් එක් අයකුගේ බෙල්ල හිර කළ ලකුණුද අනෙක් තැනැත්තියගේ ගෙළයට පිහි පාරක්ද සොයාගෙන ඇතැයි ප 01 June 2012
ඉතාලියේ සුහද ක්‍රිකට් තරඟයක් ඉතාලියේ බ්‍රෙසියා නුවර ශ්‍රී ලංකා සංගමය අන්තර් සංස්කෘතික සංවාදය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 7 වන වසරටත් ලබන ජුනි 3 වැනිදා සුහද ක් 01 June 2012
මාතලේ ශා. තෝමස් ක්‍රීඩකයෝ ධර්මපාල විදුහල පරාජය කරති මාතලේ ශාන්ත තෝමස් විදුහල සහ පන්නිපිටිය ධර්මපාල විදුහල අතර අද (01) ගල්කිස්ස විද්‍යා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති ‘සිංගර්’ කුසලාන ව 01 June 2012
ඉපැරැණි රස්සාවට ගිහින් රිමාන්ඞ් රාත්‍රි සමාජ ශාලාවක මුවාවෙන් කොළඹ විජයවර්ධන මාවතේ ගණිකා මඩමක් පවත්වාගෙන ගිය බව කියන තරුණයන් දස දෙනෙක්ද තරුණියෝ අට දෙනෙක්ද කොළඹ කො 01 June 2012
ලක් සිසුවාගේ සිරුර වේල්ස් ගඟක බි්රතාන්යයේ වේල්ස් හි විශ්වවිද්‍යාලයක උසස් අධ්‍යාපනය ලබිමන් සිටි ශ්‍රී ලාංකික සිසුවකුගේ මළ සිරුරක් අසල පිහිටි ගඟක පාවෙමින් ති 01 June 2012
පේස් බුක් පෙම අනුරාගයට හැරේ නඩුවකුත් පැවැරේ අන්තර්ජාලයේ පේස් බුක් සමාජ වෙබ් අඩවියෙන් දැන හඳුනාගත් ගුරුවරියක හා මිතුරු වී ඇය අවමාන තර්ජනයට ලක් කැර ඇගේ නිරුවත් ඡායාරූපද ගත් බව ක 01 June 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026