උතුරු ඉතාලියේ භූමි කම්පාවෙන් අවතැන් වූවනට වියළි ආහාර පාන එකතුකැර සැපැයීමට පිරෙන්සි සමාධි විහාරාධිපති දොඩංදෙණියේ නන්දසිරි හිමියෝ සැරැසෙති. දුරකතන අංක 055-4377833 හා 3279274126
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිම්මි සහෝදරියගේ හා ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහාචාර්යතුමාගේ අදහස මමත් එකහෙලාම අනුමත කරමි.මෙබඳු පින්කම් පැවැත්වීම සඳහා අපිත් අපට හැකි අයුරින් ආධාර උපකාර ලබාදෙමු.ඉහත දක්වා ඇති දුරකථන අංකවලට මමත් කථා කරලා මට හැකි අයුරින් මූල්‍ය දායකත්වය ලබාදීමට එකඟවුනා.
සුනාමි ආධාර වලට වුණු දේම වෙයිද දන්නෑ.....
විදේශයක ඇති මේ වගේ විපතකදී ඊට පෙරමුණ ගෙන ක්‍රියාකරන මේ වගේ පන්සලකට තමන්ට හැකි ප්‍රමාණයකින් වියළි ආහාර, ඇඳුම්,බේත් හේත්, පිරිසිදු පානීය ජලය වගේ ද්‍රව්‍යමය හා ආධාර හා මුල්‍යමය ආධාර ලබාදෙන එක සෑම බෞද්ධයෙකුගේම යුතුකම හා වගකීම් යැයි සිතමි.
අනේ සාධු! තානාපති නොකරපු දේවල් කරන්න අපේ හාමුදුරුවනේ