‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ රග්බි තරගාවලියේ , වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ කොළඹ ඉසිපතන විදුහල සහ ගල්කිස්ස විද්‍යා විද්‍යාලය අතර අද (01) සී. ආර්. පිටියේදී පැවැති තරගයෙන් ඉසිපතන විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 50-17 ක ජයක් ලැබූහ. තරගයේ පළමු අර්ධය අවසන් වන විට ඉසිපතන විදුහල ලකුණු 24-12 ක් ලෙස පෙරමුණේ පසුවිය. ජයග‍්‍රාහි ඉසිපතන විදුහලට ගෝල 5 කින් සහ උත්සාහක දිනුම් 3 කින් ලකු-ණු එකතු වූ අතර විද්‍යා විද්‍යාලය ගෝලයකින් සහ උත්සාහක දිනුම් 2කින් ලකුණු ලැබීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය නියතයි ඉසිපතනයට... සැරදේ මාතා ඉසිපතනය...!
සයන්ස් කොල්ලෝ අතහරින්නේ නම් නෑ....ඔහොම යන් ඔහොම යන්..
ඉදිරියටම යන්....අපිට හරි ආඩම්බරයි .
අත අරින්න ඉතින් අපි එච්චර තද කරන් හිටියේ නෑ... දහම් පාසලක් සමග සෙල්ලම් කරන හැඟීමක් තමයි අපිට නම් තිබුනේ...කමක් නෑ ඉතින් හා හා පුර කියලා ඒ ඩිවිෂන් ගහනකොට ඔය වගේ හැඟීම් එනවා...