ඉතාලියේ බ්‍රෙසියා නුවර ශ්‍රී ලංකා සංගමය අන්තර් සංස්කෘතික සංවාදය ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණින් 7 වන වසරටත් ලබන ජුනි 3 වැනිදා සුහද ක‍්‍රිකට් තරගයක් සංවිධානය කරයි. මිලානෝ නුවර අයි.සී.ඊ.අයි සංවිධානයේ අනුග‍්‍රහයද මේ සඳහා ලැබේ. කණ්ඩායම් 15 ක් තරඟයට ඉදිරිපත් වීමට නියමිතය. ඒ කණ්ඩායම් ඉතාලියේ ක‍්‍රිකට් සම්මේලනයේ අනුබද්ධිත කණ්ඩායම් වේ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙ ක්‍රිකට් සැණකෙළි අස්සේ දැනට දෙවරක් ඉන්ධන මිළ ඉහළ ගියා.. ඉන්ධන මිළ ඉහළ යනවා කියලා කියන්නේ රටේ සෑම පාරිභෝගික භාණ්ඩයකම හා සේවාවකම මිළ ඉහළ යනවා කියන එකයි. නමුත් ඊට සරිලන ලෙස ආදායමේ වැඩිවීමක් වෙලා නැහැ.විධායක රැකියා කරන අයත් ජීවත් වෙන්නේ හරිම අමාරුවෙන්.ගිය සිකුරාදා තිබුණු මාණ්ඩලික රැස්වීමේදී අපි කතාබහ කලෙත් අපිට ජීවන වියදම මේ තරම් තදින් දැනෙනවා නම් රටේ සාමාන්‍ය කුලී වැඩ කරලා ජීවත්වන මිනිස්සු මොන තරම් අමාරුවෙන් ජීවත් වෙනවා ඇතිද කියලායි..අනේ පව්
එල එල අපිත් එනවා ...
වත්සලා මනෝහරීටයි... මේ ලෝකේ මුස්ලිම් කියල ආගමක් නැහැ. ධර්මය තමයි ඉස්ලාමි. එය අදහන පුද්ගලයා තමයි මුස්ලිම්වරයා වන්නේ. මෙවැනි සුලු දෙයක් තුලදී පවා ධර්මයත් සමග පුද්ගල වාදයක් ඇදගැනීම තුලින් ඔබගේ ඉගෙනීමෙ මටිටමත් ප්‍රදර්ශය වන බවද තේරුම්ගත යුතුය. සෑම පුද්ගලයෙක් තුලම යම්කිසි දැනුමි සම්බාරයක් පවතී. එය තේරුම්ගෙන අදහස් ප්‍රකාශ කිරීම ඉතා වැදගත් වන්නේය.
ආචාර්ය තුමා හැම එකටම කට දන්නේ නැතිව ඉන්නවා නම් ගොඩක් පින් ...මොකද අපි ඉතාලියේ රැකියා කරන අය නිදහස තියෙන වෙලාවට මේ වගේ දේවල් කරන්නේ. ඔයාගේ ඔය මානසිකත්වය හැම දෙකටම යොදන්න උත්සාහ කරන්න එපා . ස්තුතියි ...!
යන්නේ කොහෙද මල්ලේ පොල්
ලංකාවේ උපාධිකරුවන් හැමවෙලේම පඩියයි, බඩයි ගැන විතරයි හිතන්නේ...
ඒක තමා ලංකාවට ගහල තිබෙන හෙනේ නුගත් මෝඩ ජනතාව දෙසපාලුවන් පස්සෙ ගීහින් ඡන්දෙ දෙනවා ඒ චන්දෙ අරගෙන ඒ ජනතාවට බර පටවල ඒ ගොල්ලො සැප විදිනවා මේක මේ ජනතාවට තම තේරෙන්නේ නැහැ
ලෙස්ලි හර්බට් විජේසිංහ මහතාගේ සහ ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතාගේ අදහස් හරිම වටිනවා.එත් ඇත්ත කියන්න අපිත් බයයි.එහෙම වුනොත් රූපවාහිනියේ අපි රඟපාන නාට්‍යයක් වත් විකාශනය කරගන්න බැරි වෙනවා අන්තිමට ජීවත් වෙන්න ක්‍රමයක් නැති වුනාම මෝඩ මිනිස්සු රවට්ටලා පාර්ලිමේන්තුවට යන්න තමයි අපිටත් වෙන්නේ..
මෙහෙ ක්‍රිකට් තරඟ අස්සේ තමයි භාණ්ඩ හා සේවා මිළ වැඩි කරන්නේ. එතකොට මිනිසුන්ට දැනෙන්නේ නැහැනේ.පුත්තලම් බූරුවෝ ටික වගේ ඔහේ නිකා ඉන්නවා. චන්දේ දවසට රැපියල් දාහට,බත් පැකට් එකට, අරක්කු ටිකට ගිහින් චන්දේ දාලා ඇවිත් හූල්ල හූල්ල ඉන්නවා. ඕන්න බහුතර කැමැත්තේ රඟ..මෙහෙ ඉන්න බුද්ධිමත් ටික දෙනාටත් වෙලා තියෙන්නේ මෝඩ බහුතර කැමැත්තට යට වෙලා දුක් විඳින්න..
නසීර්,මොහොමඩ් ඔබ වැස්සකටවත් උසස් අධ්‍යාපන ආයතනයක් ලගින් වත් ගිහිල්ලා තියෙනවද කියලා ඔක්කොටම ඉස්සර වෙලා තියන්න. තමන් උසස් අධ්‍යාපනය ලබා නොගෙන අනුන්ට ගැරහීම පහත් නීච ක්‍රියාවක්.ඒක මුස්ලිම් අයගේ ආගමට අනුව හරි දෙයක් නොවේ.මටත් මුස්ලිම් යෙහෙළියන් ඉන්නවා.අපි හරි සමගියෙන් කටයුතු කරන්නේ.