දෙහිවල  ඕබන් පෙදෙස ඔස්සේ අද අලූයම හමාගිය  ”ටොර්නාඩෝ” සුළඟකින් ගෙවල් පහක් කැඞී දරුවකු හා කතුන් තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි. මිනිත්තු දගයක් පමණ මේ චණ්ඩ මාරුතය පැමිණියේය.