තාරුණ්‍යයට හෙටක් සංවිධානය සහ ශ‍්‍රී ලංකා රග්බි සංගමය එක්ව සංවිධානය කරන ‘කාල්ටන් සුපර් සෙවන්ස් ශ‍්‍රී ලංකා 2012’ සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරේ අවසන් මහා තරගයට ඩිලාන් සොයිසාගේ නායකත්වයෙන් යුත් බස්නාහිර වෝරියස් පිල සහ යෝෂිත රාජපක්‍ෂගේ නායකත්වයෙන් යුත් යාපනය චැලෙන්ජර්ස් පිල සුදුසුකම් ලැබූහ.
බම්බලපිටිය පොලිස් ක‍්‍රීඩාංගණයේදී අද (03) පැවැති අවසන් පූර්ව තරගවලදී බස්නාහිර වෝරියස් පිල විසින් ලකුණු 29-7 කින් නැගෙනහිර ඊගල් පිල ද, යාපනය චැලෙන්ජර්ස් පිල විසින් ලකුණු 19-12 කින් ඌව වයිපර්ස් පිල ද, පරාජය කරන ලදී.
දෙවැනි දිනයේ තරග ප‍්‍රතිඵල
අවසන් පූර්ව තරග
බස්නාහිර වෝරියස් පිල විසින් නැගෙනහිර ඊගල් පිල පරාජය කරන ලදී. (29-7)
යාපනය චැලෙන්ජර්ස් පිල විසින් ඌව වයිපර්ස් පිල පරාජය කරන ලදී. (19-12)
අර්ධ අවසන් පූර්ව තරග
x නැගෙනහිර ඊගල් පිල විසින් දකුණ ශාර්ක්ස් පිල පරාජය කරන ලදී (26-21)
x බස්නාහිර වෝරියස් පිල විසින් මධ්‍යම කිංග්ස් පිල පරාජය කරන ලදී (21-19)
x ඌව වයිපර්ස් පිල විසින් වයඹ බ්ලැක්ස් පිල පරාජය කරන ලදී (14-10)
x යාපනය චැලෙන්ජර්ස් පිල විසින් සබරගමුව ස්ටැලියන්ස් පිල පරාජය කරන ලදී (19-14)
x වයඹ බ්ලැක්ස් පිල විසින් උතුරු මැද ටයිපෝන්්ස් පිල පරාජය කරන ලදී (31-7)
x මධ්‍යම කිංග්ස් පිල විසින් සබරගමුව ස්ටැලියන්ස් පිල පරාජය කරන ලදී (28-21)
x යාපනය චැලෙන්ජර්ස් පිල විසින් දකුණ ශාර්ක්ස් පිල පරාජය කරන ලදී (19-14)
x බස්නාහිර වෝරියස් පිල විසින් ඌව වයිපර්ස් පිල පරාජය කරන ලදී (24-19)
x නැගෙනහිර ඊගල් පිල විසින් උතුරු මැද ටයිපෝන්්ස් පිල පරාජය කරන ලදී (31-0)
x වයඹ බ්ලැක්ස් පිල විසින් මධ්‍යම කිංග්ස් පිල පරාජය කරන ලදී (19-12)
x යාපනය චැලෙන්ජර්ස් පිල විසින් උතුර ග්ලැඩියේටර්ස් පිල පරාජය කරන ලදී (21-19)
x බස්නාහිර වෝරියස් පිල විසින් දකුණ ශාර්ක්ස් පිල පරාජය කරන ලදී (33-21)
x සබරගමුව ස්ටැලියන්ස් පිල විසින් නැගෙනහිර ඊගල් පිල පරාජය කරන ලදී (28-12)
x මධ්‍යම කිංග්ස් පිල විසින් උතුරු මැද ටයිපෝන්්ස් පිල පරාජය කරන ලදී (36-19)
x ඌව වයිපර්ස් පිල විසින් උතුර ග්ලැඩියේටර්ස් පිල පරාජය කරන ලදී (35-12)
x යාපනය චැලෙන්ජර්ස් පිල විසින් බස්නාහිර වෝරියස් පිල පරාජය කරන ලදී (29-7)
x වයඹ බ්ලැක්ස් පිල විසින් සබරගමුව ස්ටැලියන්ස් පිල පිල පරාජය කරන ලදී (29-12)
x නැගෙනහිර ඊගල් පිල විසින් මධ්‍යම කිංග්ස් පිල පරාජය කරන ලදී (31-7)
x දකුණ ශාර්ක්ස් පිල විසින් ඌව වයිපර්ස් පිල පරාජය කරන ලදී (24-19)
x බස්නාහිර වෝරියස් පිල විසින් උතුර ග්ලැඩියේටර්ස් පිල පරාජය කරන ලදී (14-5)
x සබරගමුව ස්ටැලියන්ස් පිල විසින් උතුරු මැද ටයිපෝන්්ස් පිල පරාජය කරන ලදී (12-10)
x නැගෙනහිර ඊගල් පිල විසින් වයඹ බ්ලැක්ස් පිල පරාජය කරන ලදී (26-14)
x ඌව වයිපර්ස් පිල විසින් යාපනය චැලෙන්ජර්ස් පිල පරාජය කරන ලදී (28-5)
x දකුණ ශාර්ක්ස් පිල විසින් උතුර ග්ලැඩියේටර්ස් පිල පරාජය කරන ලදී (17-7)
2025 දෙසැම්බර් මස 18
227
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බස්නාහිර යාපනය අවසන් මහ තරගයට එති