කහවත්තේ සහෝදරියන් දෙදෙනාගේ සිද්ධිය ද්විත්ව මිනී මැරුමක් සේ සලකා පරීක්ෂණ කරගෙන යන බවත්, පශ්චාත් මරණ පරීක්ෂණ, රස පරීක්ෂණ සහ විදුලි ඉංජිනේරු වාර්තා ලැබීමට නියමිත බවත්, ඒවා ලැබුණු පසු නිසැකවම එය දැනගත හැකි වනු ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. මෙම ප්‍රදේශයේ මහා භීතියක් ඇති බවට සඳහන් කරුණු සාවදය බවත්, අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට පොලීසිය කටයුතු කරන බවත්, මෙහි මීට පෙර සිදුවුණු සියලු අපරාධ විසඳූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අශෝක විජේතිලක මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් පරීක්ෂණවලට යොදවා ඇති බව ද අජිත් රෝහණ මහතා කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැරුණ අය බය නෑ . ඉන්න අය තමයි බය . අහිංදසක ගැමියෙන්ටයි බය..
මිනිස්සුන්ගේ මොළ කුරෝලු කරන අසික්කිත නාට්‍ය දැන්වත් නැවැත්තුවොත් හොදයි නේද?
ඔයා කොහොමද ඒක හුඹස් බ්යක් කියල කියන්නෙ, ගමේ ඉන්නඅයනෙ ඒක දන්නෙ.ඒ මිනිස්සු මර බයේ ඇත්තෙ හෙට මොකක්වෙයිද කියලා.
අපරාධ විසදලා තේරැමක් නැහැ. අමිමාගෙයි.දුවගෙයි උණුසුම යන්නත් කලියෙන් තවත් අපරාධයක්.මෙවට රටෙ ජනතාව වගකිව යුතූයි.
හුගක් දවසකට පස්සේ මම ගියා මක්කම. අපව මවාපු දෙවියාට ස්තුති කරල, ටිකක් භාවනාකරන්න. ලංකාදීප මහත්තුරු ඇතුළු ලෝකවාසි සියළුම සත්වයන්ට ප්‍රාර්ථනා කළා. යහපතක්ම වේවා, නීරෝගී ශක්තිය ලැබේවා, ඥානය පැහැදේවා, සියළු යහපත් ප්‍රාර්ථනාවන් ඉටුවේවා, හිදායතය නැමැති භාග්‍ය අල්ලාහ් දෙවි වෙතින් සියළුම මනුෂ්‍යයන්ට ලැබේවා. මෙයයි මාගේ ප්‍රාර්ථනාව. කහවත්තේ භීතිය හුඔස් බයක්. ඒ හුඔස් බයත් නැතිවේවා.අසාධාරණයට ලක්වුවන්ට සාධාරණය ඉටුවේවා.
මාධ්‍ය ප්‍රකාශශකයන් මෙනවත් කියන්නෙ නැද්ද??
මිනිසුන්ගේ අපරාධ හා විෂම චර්යා මෙබඳු සිදුවීම් වලට ප්‍රධාන හේතුවක් බව පෙනීයයි.බලන්න දැන් මෙවැනි ප්‍රවෘත්තියකට නිවැරදි හා සාධාරණ මධ්‍යස්ථව විචාර පූර්වකව මගේ අවංක අදහස දැක්වූවාම මට සිදුකර අවලාද හා මඩ ප්‍රහාරවල තත්වය.ඉතින් මම වගේ කාටවත් කරදරයක් නැතිව මගේ දාඩිය මහන්සියෙන් දුක් විඳගෙන ඉගෙනගෙන අමාරුවෙන් අවංකව ජීවත්වන කෙනෙකුටත් අද රටේ කිසිම පිළිගැනීමක් නැති එකේ මේ යන ක්‍රමයට අපේ ලෝකය විනාශය වැඩි ඈතක නැතිබව පෙනී යනවා.සමහරු මට බොරු නම් වලිනුත් පහර දෙනවා. සමහරු මගේ නමත් විකෘති කරලා මඩ ගහලා දානවා.මිනිස්සු මේ තරම් මෝඩ,අශීලාචාර ලෙස හැසිරෙයි කියලා මම හිතුවේ නැහැ.නමුත් සිදුවන්නේ එහෙමයි.මුළු ලෝකයම කියවන පුවත්පතකට මෙහෙම කමෙන්ට්ස් දැමුවා නම් කහවත්තේ බඳු ප්‍රදේශක මෙසේ සිදුවීම් සිදුවීමේ අරුමයක් නැහැ නේද
මේවට වග කියන්න ඕන රටේ ජනතාව නෙවෙයි. ජනතාවගේ පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරන්න වගකීම තිගෙන තියෙන පාලකයන්.
අපරටේ නිතිය කාහටත් එක නම් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී වරුන් කී දෙනෙකු අද දඩුවම් ලැබිය යුතුද ???
මේ දරැණු අපරාධකාරැවා අල්ලගන්න පොලිසියට තාම බැරි උනාද??
බය නොවෙයල්ලා! බොලා බය නැතිව මැරියල්ලා. තොප මලත් අපි මරණෙට හේතු හොයා ගන්නවා! ජය වේවා!!!. මෙහෙම මරන්නේ මොකද කියල බලන්න එපා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතානෙනි, ඔබ ජාතියේ පිනට පහලවූ නායකයෙක්.