බුලත්සිංහල ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී ලක්මිණී අනූපමා පණ්ඩිතරත්න පසුගිය මැයි 20 දා පැහැරගත්තැයි සැකපිට නියෝජ්‍ය ඇමති සම්බන්ධීකරණ ලේකම්වරයෙක්, රියදුරෙක් සහ ගරාජ හිමියෙක් කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. කොරියා රැකියා දෙන බව කියමින් මෙම මන්ත්‍රිනිය මුදල් ගත්තැයි කියන පැමිණිලි 10 ක් ද පොලීසියට ලැබී ඇත. එම මන්ත්‍රිනිය ගිය සතියේ ගොඩකවෙලදී මුදා හරින්නට පෙර කහවත්ත හා කටුවන ගෙවල්වල ද හෝටල්වල රඳවාගෙන සිටි බවට ද තොරතුරු ලැබී ඇතැයි පොලීසිය කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය එළි වෙන්නේ.මෙයාවත් පැහැර ගෙන තියෙන්නේ කොරියා යවන්න තමයි
වැරදි දෙයක් කරලා ලක්ෂයට කොඩිය දමාගෙන හිටියත් කවදා හරි එහි විපාක පළ දෙන බව මුලින්ම සිතා ගන්න.මේක අපෙ රටේ රට කරවන ඇත්තන්ට හොඳ පාඩමක්.මොකද ඒ අය හිතන්නේ කවදාවත් රටේ පාලන බලය තමන්ගෙන් වෙනත් කෙනෙකුට යන්නේ නැහැ කියලයි. තාත්තගෙන් පුතාට පුතාගෙන් එයාගේ පුතාට ආදී වශයෙන් තට්ටු මාරු ක්‍රමයකට මේ රට පත්කරවන්න මෙය සිංහල රජ කාලයේ වගේ කරන්න බැහැ.දැන් වැඩවසම් යුගය ගෙවිලා බොහෝ කාලයක් බව රජකම පිළිබඳව හිස උදුම්මා ගෙන කටයුතු කරන පාලකයින් ට අමතක වුනාට ස්වභාව ධර්මයට බොරු කරන්න කාටවත් බැරි බවත් මතක තබා ගන්න. එතකොට ඉතින් දුටුගැමුණු රජ්ජුරුවන්ගේ කඩුව නෙවෙයි පළිහ ලබා ගත්තත් සදාකාලික පාලනයේ රැඳී සීටිම අපහසුබවත් සිහි තබාගෙන ඔබ වටා ඉන්න බොරුකාර පුරසාරම්කාර පංචායුධය වැන්නන්ගෙන් ඈත්වෙලා වැඩ කරන්න.ඒ වගේම බොරුකාර චාටුකාර ජ්‍යොතිෂ ගුරාලගෙනුත් ප්‍රවේශම් වෙලා වැඩ කරන්න.මොකද එදා මෙදා අතරතුරු බලයට පත්වූ සෑම පාලකයෙකුටම අවසාන කාලය කිට්ටු ජනතාවට එපා වේගන එද්දී මුලින්ම කිට්ටු වෙන්නේ ඔය වගේ හිඟන ජෝතිෂ ගුරාලා බව සිහි තබාගන්න
මිනිස්සුන්ගෙන් සල්ලිගත්ත නම් කොරියාවට යවන්නයි තියෙන්නේ. තව පොඩ්ඩෙන් මෙයාව කොරියාවට යවනවා.