වැලමිටින් ඉහළදකුණ අත කඩු පහරකින් කැපුණු තරුණයා සැත්කමකින් 24 පැයකට පසු කොළඹ ජාතික රෝහලේ සාමාන්‍ය වාට්ටුවකට මාරු කරනු ලැබීය. වෛද්‍යවරු ඔහුගේ අත පිළිබඳව නිරන්තරයෙන් සෝදිසි කරති. ඔහු ක්‍රමයෙන් සුවය ලබන බව වෛද්‍යවරුන්ගේ අදහසයි.






1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ශල්‍ය කර්මය කළ වෛද්‍යවරුනට සහ සෙසු සැමටත් කාර්ය මණ්ඩලයටත් තුණුරුවන් සරණයි.
සැත්කම කරපු වෛද්‍යවරුනට සහ අනිත් හැම දෙනාටම යම් මතු දවසක නිවන් දකින්න මෙම පිනම ඇති. රෝගියාට ඉක්මන් සුවය පතමි
මෙබදු වෛද්‍යවරැනට අපගේ උත්තමාචාරය බුදු සරණයි
මෙන්න දොස්තරලා..... ලෝකේ කොහෙවත් මේ වගේ දෙවිවරු නැ.........
ලංකාවේ වෛද්‍යවරුන්ගේ හැකියාවන් අතිවිශිෂ්ඨයි.
සැබැවින්ම වෛද්‍යවරු දෙවිවරු වැනි. සහාභාගිවුණ සියලුම දෙනාට පින්
මෙවැනි විස්මිත සැත්කම් සිදුකරන්න ඔබවැනි අය ජාතියේ පිනට උපන්න දෙවිවරු
අනිත් එක වෙන රටවල මේවට මොනතරම් වියදම් කරන්න ඕනද ඇත්තටම මේ වෛද්‍යවරුන්නම් දෙවිවරුන් තමයි.
ඔය කඩු පහර දීපු කෙනා ගැන මුකුත් කරන්නේ නැද්ද ?
S.L.V.K බය වෙන්න එපා අත කපපු කෙනාට පොසොන් මාසය ඉවර වෙන්න පෙර පළ දෙනවා...
ඔබ මොළයක් දැක තිබෙිද? මොළයේ අඩංගුදේ මොනවාද? මොළයතුළ අගල් දෙකක් දිග කුඩා මල්ලක් ඇත.ඒ මල්ල තුළ කුඩා ස්නායු තන්තු ඇත. එම මල්ලේ අගලක් කපා එහි ඇති ස්නායු තන්තු ලිහා ඇදගෙන යන්නේනමි ඇමරිකාවට ගොස් නැවත එය ඇදගෙන එන තරමි දිගය. මිනිසාගේ හිස්කබල තුළ ඇති කිමි 16000ක් පමන දිගැති ස්නායු ලිහා ඇදගෙන යන්නේනමි මෙම පෘථිවිය වටා වාරගණනාවක් යාහැකි වෙි. ඉතාමත් කුඩා මල්ලක් තුළ මෙතරමි දිගැති ස්නායු තන්තු පිහිටා ඇත්තේනමි එහි ඇති තාක්ෂණය, තීක්ෂණය, සැළසුම පිළිවෙල පිළිබදව අපට කුමක් කිවහැකිද? අපගේ ශරීරයේ අවයවයන් නිර්මාණය වි ඇත්තේ සෛලවලිනි. අපගේ ශරීරයේ ඇති සෛලවලින් එක් සෛලයක් අබ ඇටයකින් 1/4ක පුමාණයක් වන්නේ නමි එම ශරීරයේ ඇති සමිපුර්ණ සෛල පුමාණය පුරවන්නට ලොරිගණනාවක් අවශ්‍යවන බව නිසැකය. එහි ඇති එක් එක් සෛලය තනි තනිව කුියාකරන අතර ඒවා ශරීරයේ අවයවයන්ට තොරතුරැ ලබාදෙන්නට උපකාරීවෙි.මෙම සෛල මිනිසා සොයාගෙන ඇති මයිකෙුා් චිප්ස් (Micro Chips) වලටත් වඩා ඉතාමත් කුඩාය. එවැනි කුඩා සෛල කෝටි පුකෝටි ගණනාවක් අප ශරීරයේ ඇත. මෙතරමි සුක්ෂම ලෙස තාකුෂණය කළ නිර්මාණකරැවා කවුද? මෙම සෛලවලින් පිරැණු මිනිසා නිර්මාණය කළ සර්වබලධාරියා මහා විශාරද බලගතු ස්වර්ඥාන සර්වබලධාරියකු විය යුතුය. වෛද්‍යවරැන් තම මොළය මෙහෙයවා කරන්නාවු මෙම කර්තව්‍ය ඉතා උසස්වනවා සේම මෙතරමි වටිනා මිලකළ නොහැකි තමතමන්ගේ ශරීර අංගයන් ආරක්ෂා කරගැනීම තමන්සතු වගකීමක් වගේම අන්අයගේ ශරීරයන්ට හිතුමාපේ වධහිංසා පැමිණවීම ඉතාමත් පාපකාරි බරපතල වරදක්ම වන්නේය.මන්දයත් යමි විදිහකින් ශරීරයේ කොසක් තමන්වෙතින් ගිලිහීගියහොත් නැවත එය ඒතත්ත්වයෙන්ම ලබාගැනීමට නොහැකි බව අප තේරැමි ගතයුතුය.සත්වයින් අතුරින් උත්තරීතරම සත්වයා මනුෂ්‍යත්වයා බැවින් මෙ සියළුම කුියාදාමයන් මනුෂ්‍ය භුද්ධිය මෙහෙයවා සිදුකළයුතුය.මෙම සටහන භුද්ධිය මෙහෙයවා කටයුතු කරණ අය සදහායි.
බුදු සරණයි
මෙබදු වෛද්‍යවරැනට අපගේ උත්තමාචාරය බුදු සරණයි
දොස්තරලට පින් සිදු වෙවා.
මේ දොස්තරල නිවන් දකින්න ඕන....
ලෝකෙටම අපේ දස්කම් විස්කම් පෙන්නන්න හොද උදාහරණයක්
මෙම ශල්‍ය කර්මය කළ වෛද්‍යවරුනට සහ සෙසු සැමටත් කාර්ය මණ්ඩලයටත් තුණුරුවන් සරණයි. මෙබදු වෛද්‍යවරැනට අපගේ උත්තමාචාරය
දොස්තරලට පින් සිදු වෙවා...බුදු සරණයි
ලංකාවේ වෛද්‍යවරුන්ගේ හැකියාවන් අතිවිශිෂ්ඨයි. මෙවැනි වෛද්‍යවරුන් ජාතියේ පිනට උපන්න දෙවිවරු...
හොදයි...
ලංකාවේ වෛද්‍යවරුන්ගේ හැකියාවන් අතිවිශිෂ්ඨයි.
සැත්කම කරපු වෛද්‍යවරුනට සහ අනිත් හැම දෙනාටම යම් මතු දවසක නිවන් දකින්න මෙම පිනම ඇති බුදු සරණයි