‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලියේ පළමු වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ මහනුවර බෝගම්බර පිටියේදී අද (02) පැවැති තරගයේදී රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ මහනුවර කිංග්ස්වුඞ් විදුහලට එරෙහිව ලකුණූ 27-24 ක තියුණු ජයක් ලබමින් අපරාජිත වාර්තාව රැකගැනීමට සමත් වූහ. තරගයේ පළමු අර්ධය අවසන් වන විට රාජකීය විදුහල ලකුණු 20x0 ක් ලෙස පෙරමුණේ පසු විය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd