කොළඹ ආනන්ද විදුහල ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ රග්බි තරගාවලියේ අද (01) ගල්කිස්ස විද්‍යා විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල ලකුණු 31-7 කින් පරාජය කරමින් හයවැනි ජය ලැබීය. මෙය , වැනි කොටසේ ‘සී’ කාණ්ඩයේ තරගයකි. තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 19-7 ක් ලෙස ආනන්ද විදුහල පෙරමුණේ පසු විය.
2025 දෙසැම්බර් මස 18
227
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආනන්ද විදුහල හයවැනි ජය ලබයි