ඇල්ජීරියා යන ඉන්දියා කාර් මාගම්පුරේ ඉන්දියාවේ නිෂ්පාදිත හුන්ඩා කාර් 998 ඇල්ජිරියා බලා යන ගමනේ ප්‍රථම පියවර ලෙස මාගම්පුර මහින්ද රාජපක්ෂ වරායට අද ගොඩ බෑවේය. එෂියා සන් නැමත 06 June 2012
ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් පිලේ නායකයා දිමුත් ? මෙම මස අගදී ආරම්භ වන දකුණු අප්‍රිකානු සංචාරය සදහා නම් කර ඇති ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් පිලේ නායකත්වයට ශ්‍රී ලංකා එක්දින පිල නියෝජ 06 June 2012
19 න් පහළ ක්‍රිකට් පිලේ නායකත්වය ශාන්ත සෙබස්තියන් විදුහලේ සනිතට මැලේසියාවේදී මේ මස 23 වැනිදා සිට ජූලි මස 3 වැනිදා දක්වා පැවැත්වෙන වයස 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංක 06 June 2012
කහවත්තේ වී මෝල් හිමියා රිමාන්ඩ් කහවත්ත කොටකෙතන වරාපිටියේ දී අක්කා නගෝ දෙදෙනකු ගිනි තබා ඝාතනය කෙළේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් ඔවුන්ගේ ඥාති පුත් කේ.ඒ. නන්ද ලබන 11 වැනි 06 June 2012
සීගිරි බඹරු විසිතුන් දෙනකුට පහර දෙති සිගිරි පර්වතයේ අදත් බඹරුන් ඇවිස්සී විදේශිකයන් තුන් දෙනකු ඇතුළු 23 දෙනකු බඹර ප්‍රහාරයට ලක් වූ බව සීගිරි සේවකයෝ කියති. 06 June 2012
මෝදනා අවතැන් වූවන් බලන්න නියෝජ්‍ය ඇමැති යයි ඉතාලියේ මෝදනා නගරයේ භූමි කම්පාවෙන් අවතැන් වූ ශ්‍රී ලාංකිකයන් 48 දෙනා හමුවීමට ගිය නියෝජ්‍ය විදේශ අමාත්‍ය නියෝමාල් පෙරේරා මහතා ඔවුනට 06 June 2012
තව මගඩියක් ගැන නීතිපති උපදෙස් පතයි ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා හා ඔහුගේ බිරියගේ නම පාවිච්චි කරමින් කොළඹ ව්‍යාපාරිකයකුට රුපියල් ලක්ෂ 75ක් වටිනා හිස් කාලත 06 June 2012
විත්තිය මුල් පිටපත ඉල්ලයි මුල් පිටපත් නැතිව පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාගෙන් හරස් ප්‍රශ්න ඇසිය හැකි ද නැද්ද යන්න ගැන තම තීන්දුව ලබන 13 වැනි දා ප් 06 June 2012
විරෝධතා ගොනු කිරීමට අවසර ලන්ඩනයේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල විකාශනය කිරීමේ අයිතිය සම්බන්ධයෙන් රූපවාහිනී සංස්ථාව එම්.බී.සී. හා එම්.ටී.වී. රූපවාහිනී ආයතනවලට එරෙහ 06 June 2012
අර්ථ සාධකේ රැකගන්න අල්ලස් කොමිසමට පැමිණිලි සේවක අර්ථසාධක මුදල් කොටස් වෙළඳපොළ ඇතුළු අවදානම් ආයතනයන්හි ආයෝජනය කිරීමට විරුද්ධව අන්තර් සමාගම් සේවක සංගමය අල්ලස් හා දූෂණ විමර්ශන 06 June 2012
රටින් පනින්න හැදූ කොටි 45කට නඩු උතුරේ යුද ගැටුම් පැවැති අවසාන වකවානුවේ ව්‍යාජ නම් හා ජිව දත්ත සාදාගෙන හමුදා පාලන ප්‍රදේශවලට පැමිණ නීති විරෝධී ආකාරයෙන් යුරෝපයට යෑම 06 June 2012
හිරේදී ගුටි නොකා ඉන්නත් පගාව අරන් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ දී රිමාන්ඩ් කළ සැකකරුවන් තිදෙනකුට පහර නොදී ආරක්ෂා කිරීම සඳහා තංගල්ල බන්ධනාගාරය වෙත නොයවා සිටීමට 06 June 2012
සැමියා මරන්න හොර මිනිහාට කොන්ත්‍රාත්තුවක් දෙමාසයකට පෙර ත්‍රිකුණාමලයේදී ඊශ්වරදාසන් කේතිසවරන් (28) නම් ක්‍රිකට් ක්‍රීඩකයා මරා දමන්නට ඇත්තේ ලන්ඩන් නුවර පදිංචි ඔහුගේ බිරියගේ කො 06 June 2012
සිකුරු හිරු තරණය මෙල්බර්න් නුවරට ඕස්ටේ්රලියාවේ මෙල්බර්න් නුවර වික්ටෝරියා විශ්වවිද්‍යාලයේ සිකුරු සංක්රාන්තියේ මෙම ඡායාරූපය එරට වේලාවෙන් පස්වරු 1.30ට ගැනිනි. බද 06 June 2012
විදුලි අර පිරිමැස්ම ගැන කියයි හරිත ආර්ථිකය පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමේ වැඩ සටහනක් අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී පැවැත්විණි. කාර්යක්ෂම විදුලිය පාවිච්චි කර 06 June 2012
උතුරුමැද ඡන්ද අවහිරය ඉවත් වේ උතුරුමැද පළාත් සභාව නියමිත කාලයට පෙර විසුරුවාහැරීම වළක්වමින් උතුරුමැද මහ ඇමති බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතාට එරෙහිව පනවා තිබූ 06 June 2012
කිනිතුල්ලෙක් තේ වත්තට පනී මොනරුන්ගෙන් බෝවෙතියි කියන සුදුපැහැ කිනිතුල්ලකු හබරාදූව ආසනයේ ඉමදූව තේ වතු ආශ්රිත ගැමියන් අතර භීතියක් ඇති කරතියි කියති. කොත්තමල් 06 June 2012
සිකුරු සංක්‍රාන්තිය දිගාමඩුල්ලට සිකුරු ග්‍රහයා සූර්යයා හරහා ගමන් කිරීම අද අලුයම 3.29ට ආරම්භ විය. අපට රටට සූර්ය උදාව උදේ 5.55 ආරම්භවී එතැන් සිට උදේ 10.20 වන තෙක් සිකුරු ග්‍රහය 06 June 2012
හොර සල්ලි මාරු කරන්න ගෑණුත් යති වන්දනාකරුවන් ලෙස තන්තිරිමලේට ආ පිරිසක් රුපියල් දාහේ හොර නෝට්ටු මාරු කරද්දී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ගැහැණු දෙදෙනකු 06 June 2012
ආසියානු තරගාවලියට රජය වියදම් දෙනතුරු බලානොසිට මුදල් සොයන්න කොළඹදී ලබන සෙනසුරාදා (9) ආරම්භ වන 15 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශුරතාවලියේ වියදම් රජයට තනිව දැරිය නොහැකි බැවින් ඒ සඳහා අනුග්‍රා 06 June 2012
ධර්මරාජ විදුහලට 71 - 26 ක ජයක් වයස 20 න් පහළ අන්තර් පාසල් රග්බි තරග මාලාව යටතේ නිත්තවෙල ක්‍රීඩා පිටියේදී පැවැති ‘ඒ’ කාණ්ඩයේ තරගයකදී ධර්මරාජ විදුහල් පිල විසින් මහන 06 June 2012
මාගම්පුර වරායට ජපානෙන් කාර් නැවක් ජපානයේ කෝබේ හා යොකොහාමා වරායවල සිට යාත්‍රා කළ ප්‍රිසියා නෞකාව චෙන්නායි වරයා ඔස්සේ මාගම්පුර මහින්ද රාජපක්ෂ වරායට අද උදේ හයට ලඟා විය. 06 June 2012
හරක් ලොරියට පොලීසියෙන් වෙඩි හරකුන් පටවාගෙන වීරකැටියේ සිට ආ ලොරියක් ගාල්ල කලේගානේ පොලිස් මාර්ග බාධකයේදී අණ නොතකා ධාවන කිරීම නිසා වෙඩි තබා නතර කළ බව පොලීසිය කියය 06 June 2012
ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩිකා රෙෂිකා ලන්ඩන් ඔලිම්පික් වරම් ලබයි ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩිකා රෙෂිකා උඩුගම්පොළ ලබන අගෝස්තු මස ලන්ඩන් නුවරදී පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගිවීම ස`දහා 05 June 2012
අවසන් දිනයේත් තන්තිරිමලේ මහ සෙනග අද තෙවැනි දිනටත් තන්තිරිමලේ ආලෝක පූජාව ලංකාදීප පත්‍රයේ අනුග්‍රහයෙන් පැවැත්විණි. තන්තිරිමලේ රජමහා විහාරාධිපති තන්තිරිමලේ චන්ද 05 June 2012
හිඟමනට වැටුනු වර්ජකයාට අත්වැලක් 1980 ජුලි වැඩ වර්ජන හේතුවෙන් රැකියාව අහිමිව යාචකයකු ලෙස ජීවිතය ගැට ගසා ගත් ඞී.එම්.ඞී. සමතපාල මහතාට මුල්‍යාධාරයක් හා රෝද පුටුවක් පිරිනැ 05 June 2012
පොන්සේකා පානදුරයේ දන්සලක් විවෘත කරයි. හිර ගෙවල් දාහක දැමුවත් ජනතාව වෙනුවෙන් කළ යුතු යුතුකම් අනාගතයේදී ඉටු කරන බව හිටපු යුදහමුදාපති සරත් පොන්සේකා පානදුරේදී පොසොන් දන්සල 05 June 2012
කැනඩා කෝවිල් දෙකකට දඩ පුණ්‍යායතන මුවාවෙන් කොටි සංවිධානයට මූල්‍යධාර සැපයූ බවට චෝදනා ලැබූ කැනඩාවේ හින්දු කෝවිල් දෙකකට එරෙහිව එරට ආදායම් බදු දෙපාර්තමේන්ත 05 June 2012
කඳවුරෙන් අවසන් ගමන් යයි දකුණු ඉන්දියාවේ රාමේෂ්වරමේ රිය අනතුරකින් එහි සරණාගත කඳවුරක විසූ ලාංකිකයකු මියගොස් තවත් ලාංකිකයින් දෙදෙනකු තුවාල ලබා ඇතැයි තානාපත 05 June 2012
ලංකාවේ හතර දෙනා ලක්ෂ 53 රන්බඩුවලට විදලා සිංගප්පූරුවේ ස්වර්ණාභරණ වෙළෙඳ සැලකින් රන්මාල හතක් සොරකම් කළැයි කියන ශ්‍රී ලාංකිකයෝ සිව්දෙනෙක් සිංගප්පූරු අධිකරණය විසින් රිමාන් 05 June 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026