සිංගප්පූරුවේ ස්වර්ණාභරණ වෙළෙඳ සැලකින් රන්මාල හතක් සොරකම් කළැයි කියන ශ්‍රී ලාංකිකයෝ සිව්දෙනෙක් සිංගප්පූරු අධිකරණය විසින් රිමාන්ඞ් කරනු ලැබූහ. ඔවුන් සොරකම් කළ මාල සිංගප්පූරු ඩොලර් 53,000 ක් හෙවත් රුපියල් 53,00000කි.