සම්බාහනයේ වෙන වැඩක් සම්බාහන මධ්‍යස්ථානයක මුවාවෙන් ගල්කිස්සේ පවත්වගෙන ගිය බව කියන ගණිකා නිවාසයකින් තරුණියන් පස් දෙනෙක් ද කලමනාකරුවෙක් ද ඔහුගේ සහායකයෙ 08 June 2012
මළ දරුවා පෙට්ටියන් නැඟිට වතුර ඉල්ලයි නියුමෝනියා රෝගය වැළඳී මියගිය බවට මුලදී වෛද්‍යවරුන් තීරණය කළ නිසා කෙල්වින් සැන්ටෝස් නම් දෙහැවිරිදි බ්‍රසීල දරුවාගේ මළගමට සියල්ල 08 June 2012
දුමින්ද සිල්වාට තව තුන් මසක නිවාඩු භාරත ලකෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ සැකකරුවකු වන පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වාට තවත් මාස තුනක් නිවාඩු අනුමත විය. ඔහු සිංගප් 08 June 2012
ජනසතු සේවා බැඞ්මින්ටන් තරගාවලියේදී තිළිණි - චන්ද්‍රිකා පරදිති ‘ජනසතු සේවා’ විවෘත බැඞ්මින්ටන් තරගාවලියේ අද (8) පැවැති කාන්තා කේවළ ඉසව්වේ අර්ධ අවසන් පුර්ව වටයේදී ප්‍රවීණ ක්‍රීඩිකාවන් වන තිළිණි 08 June 2012
ඩෙනිමක් සොරාගත්තා තුන්මාසයක් හිරේ කොළඹ ලෝක වෙළෙඳ පොළේ කඩයකින් රුපියල් දෙදහසක ඩෙනිම් කලිසමක් සොරකම් කළ තරුණයකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා බරපතල ව 08 June 2012
කැරොකේ කට්ටියක් ඇප පිට කැරැකේ කොළඹ ඩී.ආර්. විජයවර්ධන මාවතේ සමාජ ශාලාවක ගණිකා සේවයක් පවත්වාගෙන ගියැයි කියන පිරිමි 18 දෙනෙක් ද ගෑනු 10 දෙනෙක් ද ශරීර ඇප හා මුදල් ඇප මත කො 08 June 2012
ජීවන බරට එරෙහිව වීදි බසී දිනෙන් දින ඉහළ යන ජීවන වියදමට මුහුණ දීම සඳහා වහාම වැටුප් වර්ධකයක් ලබා දෙන ලෙස රජයට බල කරමින් විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයෝ කොළඹ ව 08 June 2012
‘සිසිල ගිනිගනියි’ නැරඹූ තරුණයෙක් මාව හොයාගෙන ඇවිත් මට ආදරෙයි කිව්වා ‘‘සිසිල ගිනි ගනී’’ චිත්‍රපටයේ එන ‘‘ඇනට්’’ ගේ භූමිකාව මගේ රංගන ජීවිතය ජයගත්, මතක හිටින රඟපෑමක් හැටියට කියන්නට පුළුවනි. ඇත්තටම ‘‘ඇ 08 June 2012
‘කැලණි කල්‍යාණි’ කිරුළ මාලිනීට කැලණිය ගුරුකුලයේ ඉගෙන ගන්නා පුංචි මාලනී සතුව තම කැමැත්තෙන්ම ඕනෑම දෙයකට ඉදිරිපත් වෙන ලක්ෂණයක් තිබුණි. පුංචි දඟකාරිය තුළ කුලෑටි ගත 08 June 2012
විස්සයි-20 ලෝක කුසලාන නිල තානාපති ලසිත් මාලිංග ශ්‍රී ලංකාවේදී ලබන සැප්තැම්බර් මස පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල ප්‍රවර්ධන තානාපතිවරයා ලෙස ශ්‍රී ලංකා වේ 08 June 2012
ජනපතිට දන්වන්න අල් සබාත් කුමරු ජෙට් යානයකින් දිවයිනට ආසියානු ඔලිම්පික් සභාවේ සභාපති ෂේක් අහම්ඞ් ෆාඞ් අල්සබාත් රජකුමරා ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා මෙම 13 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නි 08 June 2012
ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට ජෙනරාල් ධනලන් එයි ආසියානු මලල කී‍්‍රඩා සංගමයේ වැඩබලන සභාපති කටාර් ජාතික බි්රගේඩියර් ජෙනරාල් ධනලන් අල්හමාඞ් මහතා කොළඹදී හෙට (9) ආරම්භ වන 15 වැනි ආසිය 08 June 2012
‘ද්විත්ව පුරවැසිකම යළිත්‘ එතෙර සිටින ශ්‍රී ලාංකිකයනට ද්විත්ව පුරවැසි කම යළි හිමිකැර දෙන බව විදේශ නියෝජ්‍ය ඇමැති නියෝමාල් පෙරේරා රෝමයේ සිට ලංකාදීප එසැණ වෙබ් 08 June 2012
ඉල්ලූම ඇතත් ලංකා තේ කෝප්පෙට වදී ඉල්ලූම පැවතිය ද එක්සත් ජනපදය හා යුරෝපා සංගමය පනවා ඇති සම්බාධක නිසා ඉරානයට තේ අපනයනය කිරීම මගහැරීමට සිදුව ඇති බව ශ්‍රී ලංකා තේ අපනයනක 08 June 2012
සල්ලාල ලාංකිකයා කුඩු සමග අල්ලයි දුම්රියේ යමින් සිටි දකුණු ඇමෙරිකා තරුණියකට අතවර කරන්නට ගිය ශ්‍රී ලාංකිකයෙක් ඉතාලියේ ජිනෝවා පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු 08 June 2012
පාකිස්තානය කඩුලූ 6 කින් ශ්‍රී ලංකාව පරාජය කරයි පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩ 07 June 2012
ශාන්ත පීතර විදුහල නැවතත් පෙරමුණට පාසල් රග්බි පාපන්දු සංගමය මෙහෙයවන වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ (2012) හයවැනි සතියේ තරග අවසානයේ බම්බලපිටිය ශාන්ත පී 07 June 2012
හසිත - කවිඳි මාලදිවයිනේදී බැඞ්මින්ටන් රිදී පදක්කම දිනති මාලදිවයිනේ මාලේ නුවරදී පැවැති ‘මාලදිවයින්’ අන්තර්ජාතික විවෘත බැඞ්මින්ටන් තරගාවලියේ මිශ්‍ර යුගල ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට 07 June 2012
අයාලේ ගොස් රුපියල් 10 බැඟින් දඩ කොල්ලුපිටිය සාන්ත අන්තෝනි මාවතේ සහ කැමරන් පෙදෙසේ මහා රෑ සැරිසරමින් සිටිය දී සැකපිට අත්අඩංගුවට ගත් චීන ජාතික කාන්තාවන් තිදෙනකු වර 07 June 2012
රට කතගේ බඩු හොරාගත් කතට දඬුවම් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක සතු අයිපෑඩ් දෙකක් රන් ආභරණ, මුදල් ඇතුළු රුපියල් ලක්ෂ දෙකකට අධික දෑ හොරකම් කළ බවට අධිකරණයේ දී වරද පිළිගත 07 June 2012
පිහිය පවුලක් නැති කරයි මව හා දියණිය මරා දැමූ බව කියන සැමියකුද බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලීසිය කියයි. ඔහුද පිහියෙන් ඇනගන්නට ඇතැයි පොලීසිය සැක කරය 07 June 2012
රක්ෂණ සේවකයෝ පාරට බසිති වැටුප් විෂමතාවය ඉවත් කරන ලෙසත් ලබා දීමටය නියමිත උසස්වීම් සහ ස්ථානමාරු කඩිනමින් ලබා දෙන ලෙසත් ඉල්ලමින් රක්ෂණ සංස්ථා සේවකයෝ අද කෑම ප 07 June 2012
ශ්‍රී ලංකා ‘ඒ’ පිලට ටෙස්ට් ක්‍රීඩකයෝ 6 ක් දකුණු අප්‍රිකානු ‘ඒ’ පිලට එරෙහිව සිවුදින තරගාවලිය සහ තුන්කොන් එක්දින තරගාවලිය ස`දහා නම් කර ඇති ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් සංචිත දෙ 07 June 2012
නියෝජ්‍ය පොලිස්පතිට නොතීසි 2007 දී මාතලේ ඉදිකළ නිවසේ වැඩට ග්රාමාරක්ෂකයන් 5ක් හා කොස්තාපල්වරුන් දෙදෙනෙක් නීති විරෝධීව යොදා ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ජ 07 June 2012
පොලිසියටත් සැඩ සුළං වැල්ලවත්ත ප්‍රදේශය හරහා හමාගිය ටොනාඩෝ සුළඟකින් කොළඹ වංචා විමර්ශන කාර්යංශයේ ගොඩනැඟිල්ල ඇතුළු ගොඩනැඟිලි රැසකට හානි සිදුව ඇතැයි වැල 07 June 2012
කැලණිය පන්සල පොන්සේකා අගයයි හිටපු හමුදාපති සරත් පොන්සේකා මහතා ඓතිහාසික කලණිය රජමහා විහාරය වන්දනා කිරීමෙන් පසුව කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටි 07 June 2012
කල් ගිය ෆිරෙන්සි වෙසක් මංගල්‍යය ජුනි 10 මැයි 13 දින පැවැත්වීමට කටයුතු යොදා තිබී අයහපත් කාලගුණය නිසා කල් ගිය ෆිරෙන්සි සමාධි විහාරස්ථානය සංවිධානය කරනු ලබන වෙසක් කලා මගල්‍යය ජ 07 June 2012
පොන්සේකාගේ නඩුව කල් යයි හමුදාවෙන් පැනගිය සෙබළුනට රැකවරණ දි රාජ්‍ය ද්‍රෝහී ක්‍රියාවකට පෙළඹී යැයි හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා හා ඔහුගේ ලේකම් සේනක හරිප 07 June 2012
ප්රජාතන්ත්රවාදයේ අගය කියයි කිහිප දෙනකුගේ අවශ්‍යතාවය මත තමා සිරකැර සිටියත් තමාව නිදහස් කිරීමට රජයට සිදුවී යැයි අධිකරණයෙන් පිට වී යන හිටපු හමුදාපති සරත් පොන්සේ 07 June 2012
කිරි කපන්නන් අයිතිකරු මරා පුලුස්සලා තමන්ගේ රබර්වත්තේ තනියම ජීවත් වූ අසූ හතර හැවිරිදි පුද්ගලයකු මරා දුම්ගෙයි දමා පුළුස්සා අලු වැසිකිලිවලකට දමන ලැදැයි සැකපිට එම වත්තේ ක 07 June 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026