මව හා දියණිය මරා දැමූ බව කියන සැමියකුද බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලීසිය කියයි. ඔහුද පිහියෙන් ඇනගන්නට ඇතැයි පොලීසිය සැක කරයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
මව හා දියණිය මරා දැමූ බව කියන සැමියකුද බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලීසිය කියයි. ඔහුද පිහියෙන් ඇනගන්නට ඇතැයි පොලීසිය සැක කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුජිත් ආචාර්යතුමාට පිස්සු වැටිලද කොහෙද?
පෙසොන් පෝදා කාවන්තිස්ස රජතුමා අවි බිම තැබුවා . අපේ මිනිස්සු අවි අතට අරන් අබුද්දස්ස කාගේ ලබුත් තිත්ත කීවලු
චක්‍රවර්ති හිල්මි කිවුවා හරි
වැඩි විස්තර ලියන්න....
ශානිකා හා ශ්‍රියානි, නිශාන්ත හේවගේ සමග මගේ පෞද්ගලික තරහක් නෑ. මම ඔහුව පෞද්ගලිකව දන්නෙත් නෑ. මම විරුද්ධ ඔහු රටේ ඉහලම අධ්‍යාපන සුදුසුකම තමන්ට තිබෙනවා කියලා බොරු කියලා තමන් උගතෙක් බව පෙන්වමින් ලෝකයා රැවටීමට ගන්නා උත්සාහයටයි. ඔහු මේ බොරුව නවත්වපු දාට මම මගේ ප්‍රහාරය නවත්වන්නම්.
එල්ලුම් ගහ එනකල් මේවා අඩු වෙන්නේ නෑ.පූජ්‍ය පක්ෂය එල්ලුම් ගහට විරුද්ධ ඉස්සෙල්ලම එල්ලන්න වෙන්නේ ඒ කෙනෙක් වෙන නිසාද දන්නේ නෑ
හිල්මි,මේරිලෑන්ඩ්, තමන්ගේ ළමයි මරපු තාත්තලා ගැනනම් මමනම් කවදාවත් අහලා නෑ
අපරාදේ කියන්න බෑ පිහියෙන් ඇනල තමන්ගෙම දරුව මරන්න පුඵවන් තාත්තල ඉන්න එකම රට ලංකාව...
එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන තුරැ රටේ අපරාධ අඩුවෙන්නේ නැහැ.. දැන්වත් ජනතාවගේ ඇස් ඇරේවා....
ලංකාවාසීන්ට ඉවසීම නැතිකම තමයි.....
කොහේද අපේ රටේ නීතිය???
පිහියක් පවුලක් නැති කරයි නෙමෙයි.පියෙක් පවුලක් නැති කරයි කිවුව නම් හොදයි.මොකද පිහිය අසරණයි.ඒක පවු
මේ මාතෘකාව වැරදියි.. පිහියක් නෙවෙයි පියෙක් වෙන්න ඕන...
තිරිසන් හිතක් පපුවක් නැති මිනිහෙක්
එතකොට නඩු දැම්මෙ පිහියට විරැද්ධවද??
එල්ලුම් ගහ නැවත ගේනතුරැ ලංකාමෙ මිනීමැරැම් ඔය විදියටම කරගෙන යයි...
මෙන්න ආචාර්ය සුජිත් නිශාන්තගේ ගල් පැලෙන ප්‍රතිචාර.... වෙන්වුණු අතක් ජාතික රෝහලේදී බද්ධ කරයි සඳහා ලැබී ඇති ප්‍රතිචාර. ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-02 12:47:44 සංජනා මගේ නංගිත් ඒ වගේම කටයුතු කරලා මිනිස්සුන්ට සේවය කරන දක්ෂ වෛද්‍යවරියක්.ඇය දැන් සේවය කරන්නේ කොළඹ මහ රෝහලේ. http://www.slideshare.net/ssuser916aee/drsujith-nishantha-hewage-12807890 වෙබ් අඩවියේ තමන්ම දාගත්ත ජීව විස්තරවල කියනවා,
පිහි තියෙන්නේ එක්කෝ අනින්න.නැතිනම් ඇණ ගන්න.නැතිනම් වෙන මොනවටද?මේකේ කමෙන්ට්ස් දාපු අය මතක් වෙනකොට මටත් පිහියක් අතේ තිබුණා නම් කියලා හිතෙනවා..හිරේ ගියත් කමක් නෑ කියලා වෙලාවකට ...... හිතෙනවා හත් අට පොලකටම..කීප දෙනෙකුගේ
ර්‍අපි පවුල් ගොඩදාගන්නෙ පිහිය නිසා මේමිනිස්සු පවුල් නැති කරනවා පිහියෙන්.
මෙවන් දෙයක් මින් මතු අහන්ටවත් නොලැබේවා කියලා දෙවියන්ගෙන් ඉල්ලනවා
ආ... මේ ඉන්දියන් සාගරේ මුතු ඇටේනේ බොලවු
අනේ සුසිල් බබෝ ඔහෙටම වෙලා හිටපන්. උඹ ඉන්නේ ඇන්ටාක්ටිකාවෙද?
කොහේද?කවදද?කොහේ පොලිසියද?
පිස්සු තාත්තලා,,,,
ලංකාවේ සිංහලයා ආදි කාලේ පටන්ම ඔය මිනීමැරුම් කරනවා.ඒක ඔවුන්ගේ ලෙයින්ම උරුම වූ දෙයක්
ඕවා මොනවද ....අපේ පවුලත් පිහි ගානක්ම නැති කරා......
මරාගෙන මැරෙන්න තරම් ප්‍රශ්නයක් මොහුට තිබුණවත්ද?
මේ වැනි අපරාද සිදුවන්නේ අදික කෝපය පාලනය කර නොගැනීම නිසයි..තම තමුන් දැනගන්න ඕනා මොනයම් අවස්ථාවක වුවත් හිතට කෝපයක් ඇති වූ විට එක පාලනය කරගන්න...නැතිනම් මේ වැනි අපරාද සිදුවන එක වලක්වන්න බැහැ...නැතිනම් ජිවිත නිකරුනේ නැතිවෙලා යනවා...
මම හිතන්නෙ තමන්ගෙම ළමයව පිහියෙන් ඇණල මරන එකම රට මේක වෙන්න ඇති..
වංගෙඩි මෝල්ගස් මිනී මරණ රටේ පිහියක් මිනී මරණ එක ප්‍රශ්ණයක් නෙවේ...
මොනවද මේ "සුජිත්" කියන්නෙ....
සුජිත් නිශාන්තට පිහියෙන් අනින්න හිතෙන්නේ එයාගේ බොරු උගත්කමය හිනා වෙච්ච කට්ටියට වෙන්න ඇති
නීතිය වල් වැදුණු රටක පවුලක් නෙමෙයි 10ක් මැරුවත් සල්ලි විසි කරන්න පුළුවන් නම් මිනීමරුවො එළියේ
මේක විවෘත ආර්ථිකයේ ප්‍රතිඵල තමයි ..... මිට වඩා වැඩි දෙයක් වුණත් කලබල වෙන්න දෙයක් නෑ .....................
ඔය ආවේ මහාචාර්යතුමා.අද නම් ඔයා ඇත්තටම මහාචාර්ය කෙනෙක් වගේමයි
හිල්මි..ඔයත් නිකන් ....පුරාවිද්‍යා චක්‍රවර්තී කෙනෙක් වගේනේ......
දැන්වත් එල්ලුම් ගහ ගේන්න.....
තාත්තලා ළමයින්ව මරනවනම් මේ රටේ මිනිස්සු අතර කිසිම ආදරයක් නෑ.තියෙන්නේ තරහ විතරමයි
අවි ගත්තෝ අවියෙන් නැසුනට කමක් නෑ. අනිත් අයව නසන්නේ නැතිව...
ඔය අනිත රට වලත් විවෘත්ත ආර්ථිකයක් තියෙන්නේ..කෝ මිනීමැරුම් තියනවද ?
ඔන්න තවත් ද්විත්ව ඝාතනයක්....
අයියෝ... කොහෙද මේ... හැමදාම මේ වගේ දේවල්මයි.....
මම හිතන්නේ ..."පවුල පිහියක් නැති කරයි "ලෙස නිවැරදි වෙන්න ඕන...
අවි ගත්තෝ අව්යෙන්ම නසිති.
ලංකාවේ දැන් ජාති භේද ඇතිවෙලා.ඒකයි ඔහොම දේවල් වෙන්නේ.හැම ආගමකටම ගරු කරන්න පුරුදු වෙන්න
නිශාන්ත හේවගේ, තමන්ගේ හොරබොරුකම් එලි කරනකොට ඒවාට පිළිතුරු දෙන්න බැරිවෙනකොට පිහියෙන් අනින්න හිතෙන්නේ නූගත් මිනිහෙකුට විතරයි. මෙය තමන් නූගතෙක් බව ප්‍රදර්ශනය කරන හොඳ ම අවස්ථාවක්.
ඔයාල හරි නරකයි
ලංාවෙ අපරාධ, හොරකම්, උපරිමයි... මේවට හේතුව දරිද්‍රතාවය, මානසික පීඩනය, අසහනය වගේ දේවල් කියලයි හිතෙන්නෙ...
මම ඔව ආචාර්යගෙන් සමාව ගනී කියලා කවුරුවත් හිතන්න එපා.සමාව ගත්තේ වෙන කිරිමාටින් කෙනෙක්.මමයි ඔර්ජිනල් කිරිමාටින්.මට කවුරුත් ඔට්ටුයි
ඉවසීම තියෙනවානම් මේ වගේ දේවල් වෙන්නෙ නැහැ...
මේ එකක්වත් නෙමෙයි... රටේ නීතියක් නැතිකම
ලංකාවෙ අයට ජීවතයක වටිනාකම අඩුයි.. ඒකනෙ ගොඩක් මේවගේ දේවල් වෙන්නෙත් ගහ මරා ගන්නෙත්.. රිය අනතුරැ වැඩි වෙන්නෙත්...
අපේ රටේ අපරාධ අඩු කරන්න පුළුවං අයට ඕන කමක් නැහැ.. ඕන අයට පුළුවං කමක් නැහැ....
වැරදි අරමුණු වලට නැඹුරු වුණ සිත් ඇති අපි !!! නුවනැත්තා "චන්චල වුද චපල වුද,රැක ගැනීමට අපහසු වුද ,වැරදි අරමුණු කෙරෙන් වලක්වා ගන්නට අපහසු වුද "සිත" ඊතල හදන වඩුවකු ඇද වු හීයක් ඇද හැර නිසි ලෙස සාදනා සේ ඍජුකරයි.ධම්ම පදය චිත්ත වග්ග"
ඔහොම එන්නකෝ ආචාර්යතුමෝ.දැන්නම් මට හොදටම ෂුවර් අපේ සුජිත් ආචාර්යතුමාට ආචාර්ය පට්ටමක් තියෙනවා කියලා
මේ ආකාරයේ අපරධ කැරැල්ලක් දැන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මේවාට බලපාන ප්‍රධාන සාධක හොයල ඒවට ප්‍රතිකර්ම යෙදිය යුතුයි.
මම ඉන්නේ පිටරටක මේ රටෙ මිනී මරුවක් වෙනව කියල අහන්න වෙන්නෙ කලාතුරකින් ඒකට ලංකාවේ බල්ලො වගේ මිනිස්සු මරන්නේ.
පවුලක් පිහියක් නැතිකරයි. මෙවාට නීති තියෙනවා. නමුත් මෙවට නීති ගේන්න දෙන්නෑ. ධර්මය තුල නීතිය නැති තාක්කල් ඔහොම්ම තමයි.චිත්තපාරිශුද්ධිය එක පැත්තක. සදාචාරය තවපැත්තක.
අවනීතිය රජකරයි...
මේ කොහැද? කව්ද? කවදාද?
මම දැන් ආචාර්ය පිස්සු පූසා
බලන්න ඇයි ඔයගොල්ලෝ කීයලා කීවට ඇත්තටම මේක කරන්නේ එක් කෙනෙක් බව මට හොදටම තේරෙනවා.ඇයි ඔයා විවිධ නම් වලින් ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතාට රිදවලා අපහාස කරලා කමෙන්ට්ස් පළ කරලා සතුටක් ලබන්නේ කියලා මට තේරෙන්නෙ නැහැ. කෙනෙකුව පිහියකින් ඇනලා භෞතිකව මරද්දී ඔයා උගත් කෙනෙකුව මානසිකව පහරදීලා ඝාතනය කරන්න යනවා.එහෙම යන කමන් නිවැරදි වෙන්න කියලා එතුමාට කකුළු න්‍යායෙන් උපදෙස් දෙනවා.මුලින්ම ඔයා නිවැරදි වෙලා ඉන්න ගොන් මැට්ටෝ..වහාම ආචාර්යතුමාට වැදලා කරපු තකතීරුකම්වලට සමාව ගන්නවා
ඇයි ඔයා එක එක නම් වලින් ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතාට මඩ ගහන්නේ වහාම ඒ ක්‍රියාවලිය මෙතැන් සිට නතර කරන්න.නැතිනම් අපි සියළු දෙනාම ඔයාට විරුද්ධව කමෙන්ට්ස් කරනවා
ඇයි ඔයා ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහත්මයට ඔය තරම් බය වෙන්නේ.එතුමා යකෙක් නෙවී.අපි වගේ බය නැතිව ඉන්න..
අනේ මට පොඩ්ඩක් විතර පිස්සු තද වෙලා අපේ ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහාචාර්යතුමාට මගේ අතින් සිදුවූ වරදට මට සමාවෙන්න එතුමාට කවදාවත් මම ආයෙමත් අපහාස කරන්නේ නැහැ..නැහැමයි.එහෙම කරලා තිබුනොත් මගේ කණ පලලා පස්සට පයින් ගහන්න
මේ ගැන කියන්න වචන නැහැ