තමන්ගේ රබර්වත්තේ තනියම ජීවත් වූ අසූ හතර හැවිරිදි පුද්ගලයකු මරා දුම්ගෙයි දමා පුළුස්සා අලු වැසිකිලිවලකට දමන ලැදැයි සැකපිට එම වත්තේ කිරි කපන දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිසි දඩුවම් ලැබේවා...මමනම් සුජිත් සර් ගේ කමෙන්ට්ස් කියවන්න කැමති...
මට ටිකක් මැන්ටල් වගේ.දැන් මගේ මොලේ සම්පූර්ණයෙන්ම කොළොප්පම්
බණ කියන රටක - බණ අහන රටක නරුමයින් හැදුනෙ කෙලෙසා...........
ඔයා විවිධ බොරු නම් වලින් පෙනී ඉදලා ආචාර්යතුමාට අපහාස කරන්න එපා.එහෙම කලොත් අපි සේරම එකතු වෙලා ඔයාගේ කට කපනවා
ඔය ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතාට අපහාස නොකර ඔබගේ වැඩක් බලා ගන්න.ප්‍රවෘත්තියට අදාළ කමෙන්ට්ස් පමණක් යොදන්න
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහාචාර්යතුමාට අපහාස කරන්න එපා. සූටික්කාට පොඩ්ඩක් පිස්සු කියලා මම දන්නවා.ඒක නිසා එයා කියලා තියෙන ඒවා ගනන් ගන්න එපා.මේ දවස්වල එයා අංගොඩ යවන්න අපි ලෑස්ති කරලයි ආවේ.
බංගලියාට පොඩ්ඩක් වයර් මාරු වෙලා ලූස් කනෙක්ෂන්..දැන් කරන්නේම පිස්සු මැන්ටල් වැඩ.මේ පිස්සා කියවනවා
මගෙත් පොඩ්ඩක් වයර් මාරුවෙලා.මට නිකම් පිස්සු හැඳීගෙන එනවා වගේ. මගේ පිටුපස්සේ පැත්තෙන් වල්ගයක් එනවා.මට තණකොළ කන්න ආසා හිතෙනවා.අපේ ගමරාළ කියන්නේ මම හරකෙක් කියලා
මෙහෙමත් කාලයක් රටට ගියානේ? ගුරුතුමා හිටගෙක කරන දේ ගෝලයෝ දුව දුව විතරක් නෙවෙයි නට නටාත් කරනවාලු.
මම හිතන්නේ මමත් දූෂකයෙක් බවට පරිවර්තනය වීගෙන එනවා
ලංකාවේ මිනිසුන්ගේ හිත් දූෂ්‍ය වෙලා මිනිසත්කම නැතිවෙලා..මිනිස්සු තිරිසනු හා සමාන ආකල්ප ඇති අය බවට පත්වෙලා..ලබන්නේ නිවැරදි වින්දනයක් නෙවෙයි.අනුන්ට තලා පෙලා නින්දා කිරීමෙන් දුෂ්‍ය කිරීමෙන් මිනීමැරීමෙන් සතුටක් ලැබීමට යොමුවී ඇතිබව පෙනී යනවා.ස්ත්‍රී දුෂණයකදී දූෂකයා ඒ ක්‍රියාවෙන් සතුටු වන්නේ ලිංගික තෘප්තිය නිසා නෙවෙයි.දූෂ්‍ය කරන ස්ත්‍රිය තමන්ට යටත් කරගැනීම නිසා මනසේ ඇතිවන විතෘති හැඟීම නිසා තමයි දූෂකයෙක් සතුටු වෙන්නේ.මේ පිළිබඳව අපාරාධ මනෝවිද්‍යාවේ සිදුකළ පර්යේෂණ විශාල ප්‍රමාණයක් තිබෙනවා.නූතන ලංකාවේ අපාරාධකරුවන් විශාල ප්‍රමාණයත් ඇතිවීමේ ප්‍රවණතාවක් මෙහි කමෙන්ටු දිහා බැලීමෙන් පෙනී යනවා..
මිනී මරන අයට ඒල්ලුම් ගහට යවන්න ඕනි...
හප්පට බොල ! එතකොට අපේ කිරි මාටිං කොලුවා ඇතුළෙද?
මිනෝලි , බුදු දහම නෙවෙ පිරිහිලා තියෙන්නේ.. එය නොපිළිපදින මිනිසුන් පිරිහිලා තියෙන්නෙ.. ඔබ මාත් සමග එකගවෙනවා ඇති
මිස්ටර් නිශාන්ත. බන්ගලිය කියන්න වගේ යන්නේ කොහෙද මල්ලේ පොල්. තමන්ගේ බක පණ්ඩිතකම පෙන්නන්න කොහෙවත් නැති අපරාධ මනෝ විද්‍යාව "criminal psycology " ගැන දොඩවන්නේ නැතුව තමන්ට තියෙන "හීනමාන" රෝගය ගැන දැනගන්න "complex psycology" ගැන හදාරන්න. නැත්නම් හැමදාම වෙන්නේ ඉල්ලගෙන කන්න.
එල්ලුම් ගහ නැති එකේ විපාක
මිනීමරුවෙක් කියල ඔප්පුකරන්න පුඵවන්නම් මරණ දඩුවම දිය යුතුයි, නැතුව අපේ රට හදන්න බෑ...
මේවාට දෙන්න ඕන සෞදි අරාබියේ ක්‍රියාත්මක වන දඩුවම් ඇසට ඇසක්, ලේ වලට ලේ ,පනට පන,මේ වගේ දඩුවම් දුන්නා නම් මේ වගේ අපරාධ මේ උතුම් වූ පින් බිමෙන් සදහටම තුරන් කළ හැකියි යන්නයි මගේ අදහස .
අපේ රටේ නිතිය ක්‍රියාත්මක වෙන්නේ බොරු දේවල් වලට විතරයි.
මේ මනුසුසයගේ වයස ගැනවත් නොහිතා කරන වැඩ...
ආචාර්යතුමා මේ ඉන්නේ පල්ලෙහයින්ම.මම ඒත් බැලුවා කොහේද කියලා
වරදක් කරොත් අහුවෙනවාමයි මෝඩ මිනිස්සුනේ.......
වරදක් කළොත් අනිවාර්යයෙන්ම අහුවෙනවාමයි... මිනිසුනේ....
අපරාධයක් කළොත් අහු වෙනවාමයි...
එන්න අප්පා පෙරියප්පා. මේ කමෙන්ටු දිහා බලපුවාම බඩතමා දගලනවා.මක්කද කොරනවා. ෂරි ෂරි ඔහොම යන්.
මෙවැනි අපරාධවලට ඉක්මනින් නඩු අහල මරණ දඩුවම දෙන්න ඕන.. කාලය නාස්ති නොකර.. එතකොට කාලයත් මුදලත් දෙකම ඉතිරියි..
කන්න දුන්නු අත හපා කන මිනිස්සු ජාතියක්...
කින් බානට් තුමා ඔබ කියපු දේ මසුරන් වටිනවා, ආචාර්ය තුමාලා දෙන ටෝක්ස් වලට වඩා, මේ සරල ඇත්ත තේරුම් ගන්න පුළුවන් තරම් මිනිසුන් අපේ රටේ නායකත්වයට පත් වෙනවනම්. මුලින්ම අපරාධ, දුෂණ , වංචා තුරන් නොකර රට ගොඩ දානවනම් බොරු ..........!
ලැජ්ජාවෙ බෑ ලංකාව ගැන නම්, මෙච්චර ලස්සන බුදු දහමක් තියෙද්දි, හැමදාම බනත් අහන, හැම මාසෙම පෝයක් තියෙන පන්සල්යන රටේ ප්‍රතිඵල මෙහෙමයි...
වේවැල්කදුර තියෙන්නෙත් කහවත්තට හුගක් කිට්ටුව.
මේ වගේ මිනි මරුවන් එල්ලා මරා දැමිය යුතුය.
මේ වගේ අමන මිනි මරුවන් එල්ලා මරා දැමිය යුතුය.
මේ වෙන අපරාධ නැති කරන්නට නම් එල්ලුම්ගහ නීති ගත කළ යුතුයි...
කොහේද මේක වෙලා තියෙන්නේ ....?
සුජිත් මහත්තයෝ වෙලා තියෙන්නෙ දූෂණයක් නෙවෙයි මිනී මැරීමක්... අයියෝ... යන්නේ කොහෙද මල්ලෙ පොල්....!!
ඒ ගමන නිශාන්ත හෙවගේලා දෙන්නෙක්. එක්කෙනෙකුට ආචාර්ය පට්ටමක් තියනවා අනෙකාට නැහැ. අද අර විනූ දුව මොකද කතා නැත්තේ?
නිශාන්ත හේවගේ, අනුන් රැවටීමේ ක්‍රියාවක් තමන් විසින් ම කරමින් 'නූතන ලංකාවේ අපාරාධකරුවන් විශාල ප්‍රමාණයත් ඇතිවීමේ ප්‍රවණතාවක් මෙහි කමෙන්ටු දිහා බැලීමෙන් පෙනී යනවා..' යනුවෙන් පවසා මෙහි අදහස් දක්වන අයට අපහාස නොකරන්න. ඔබ කරන වැරදි වැඩවලින් නම් අනාගතයේ අපරාධකාරයෙකු බිහිවන සලකුණු නම් පෙනෙනවා.
ඔක්කොම කට්ටිය කියන ඒවා හරි වුණාට ආචාර්යතුමා මුකුත් කියන්නේ නෑනේ.ඒ නිසා මගේ හිතට හරි මදි
මම හැමදාම කියනවා වගේ එකෙක් එල්ලුවානම් මේ ඔක්කොම නවතිනවා.වහාම එල්ලුම්ගහ නීතිගත කළ යුතුයි
මවුකිරි වෙනුවට රබර් කිරි බීලා හැදිච්ච එවුන්
ඕවා නිසි දඩුවම් නැති නිසා වෙන දේවල්
හැමෝම හැමදාම කියනවා වගේ එක අපරාධකරැවෙක් එල්ලුම්ගහට යැව්වනම් මේ ඔක්කොම නවතිනවා.වහාම එල්ලුම්ගහ නීතිගත කළ යුතුයි !
එල්ලුම්ගහ හොද දඩුවමක් මේ වගේ අයට. ඒත් ඒක ක්‍රියාත්ම කළොත් අහිංසකයව එල්ලල වරදකරැ බේරෙන්න පුළුවං..
රබර් වත්තෙම අයිතිකාරය වෙන්න පුලුවන් කියල හිතන්න ඇති....
ලංකාවේ වැරදි කරන අයට නිසි දඩුවමක් දුන්න නම් මේවා ටිකක් හරි අඩුවෙයි
මේ මිනිස්සුන්ව වැරදි කාරයෝ උනොත් එහෙම අපෙන් අයකරගන්නා බදු මුදල් වලින් මෙයාලට කන්න දෙන්නනම් බෑ... ඒක අපිටත් පාපයක් .... අනික බන්දුල මහත්තය කියනවනම් කාටවත් කරදරයක් නැති 3 දෙනෙකුගෙන් යුතු අහිංසක පවුලකට රුපියල් 7500 කින් මාසයක් ජිවත් වෙන්න පුළුවන් කියල , ඇයි මේ වගේ මිනිමරුවන්ව හිරේ දාල මේ එකෙක් වෙනුවෙන් මාසයකට ජනතාවගේ බදු මුදල් රුපියල් 10,000 ක් වියදම් කරන්නේ ? බන්දනාගාර දෙපාර්තමේන්තුව ඊයේ නේද කියල තිබුනේ මේ ඒක හිරකාරයෙක් ව නඩත්තු කරන්න මාසයකට රුපියල් 10,000 ක් වියදම් වෙනවා කියල .....මේ මිනීමරුවෝ හිතුවද දන්නේ නැ රබර් කිරි කපල ගන්න සොච්චමට වඩා මිනිමරලා හිරේ ගියොත් හොඳට සැපට හිටියහැකි කියල .....
ඇසට ඇසක්... දතට දතක්.... මේ මිනිසුන් දෙදෙනාවත් ප්‍රසිද්ධියේ මරා ඒ දුම් ගෙයිම පුලුස්සා දැමිය යුතුයි
බුදු දහම පිරිහිලාද?මිනිසුන්ගේ විනය පිරිහිලාද? මේ නීති වහාම සංශෝධනය විය යුතුයි
ඉතිං මිනී මරුවන්ට දඩුවම් දෙන්නේ නැද්ද?
ආචාර්යතුමා මොකද සද්ද නැත්තෙ...
මේ අපරාදේ කරපු අයට නීතියෙනුත් ස්වාභාවධර්මයෙනුත් දඩුවම් ලැබේවා....