භාරත ලකෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ සැකකරුවකු වන පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වාට තවත් මාස තුනක් නිවාඩු අනුමත විය. ඔහු සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුමින්ද ඒ තරම් සුවිශේෂී පුද්ගලයෙක්ද ලංකාවට....නිවාඩු දිගුකරන්නේ ?
බැලුවම අහිංසකයි. මිනිහ හරි හැඩයි. මිනිහ හරි වසයි. හොද මිනිසෙකු වෙන්නයි. එයාට දැන්නිවාඩු දුන්නයි. ආයේ එවැනි වැරදි නොකරන්නයි.
මට මෙයාව ටිකක් නලවන්න අවස්ථාවක් දෙන්න බැරි වෙයිද?පව් මෙයා බබා......
දුමින්ද සිල්වාට තව මාස 3 ක් නිවාඩු............ දුමින්ද සිල්වාට තව මාස 3 ක් නිවාඩු............ දුමින්ද සිල්වාට තව මාස 3 ක් නිවාඩු............ නිවාඩූ.........නිවාඩූ.......
මට බය මෙයාව එහේ පාර්ලිමේන්තුවට පත් කර ගනීද කියලයි
තවත් නිවාඩු දිදී තියාගන්නේ මොකටද .අනුන්ගේ ජීවිත නැතිකරල සැපසේ ජීවත් වෙනවා...
මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා.දන්න කෙනෙක් ඉන්නවා නම් උත්තරයක් දෙන්න කරුණාකර.ලංකාවේ ගුරුවරු සමස්තයක් ලෙස ගත්තම මහා පරිමාණයේ වැඩ වර්ජනේකට ගිහින් තියෙනවද කවදා හරි?කරුණාකර කියන්න
මරු වැඩේ ..මේක තමයි නියම සෙල්ලම ... පොඩ්උන් අපෙන් අහයි වැරදි කරාම රජයෙන් නිවාඩු දෙනවද කියලා.
අපරාධ කරුවන්ට නිවාඩු ලැබෙන්නේ මොන රටේද ?
මරු.....මරු.. මරු.......ඉටිකිරි .....නිවාඩු දිලා ...පඩිත්. දිලා ...ඔය ..කමක් නැහැ නිදහස් කරන්න ......මරු ආ ......මාර නීතියක් ආ .....සන්තෝසේ බැරුවා...ජයවේවා
අපිට ටිකක් ලොකු අබාධයක් උනොත් මෙඩිකල් කන්ඩෙම් වෙලා රස්සාවත් නැති වෙනවා. මේ අයට යන්තම් නාඩි වැටෙනවා නම් රස්සාව තියෙනවා. දැන් මෙයා ජනතාව නියෝජනය කරනවද? පාර්ලිමේන්තුවේ ආසන කියන්නේ ජනතා නියෝජනයට මිසක් පුද්ගල සංග්‍රහයට නොවෙයි උතුමාණෙනි.
මේ දවස්වල සිංගප්පූරැවෙ ප්ලාස්ටික් මෙලයක් හදන්න පර්යේෂණ කරනවා.. හරිගියොත් නිවාඩු දිකකරන්න ඕන එකක් නැහැ...
ලංකාවටම ලොකු පාඩුවක් නේද සුරියප්පෙරුම මහත්තයෝ ???? ??? ????????
දුමින්ද එනවට අපේ අර සිනමා නළුවා(දුමින්ද වගේම ඉන්න කෙනා) බයයිද දන්නේ නෑ
සූරියප්පෙරුම මහත්තය වගේ දැන උගත් උදවියට තමයි කෙනෙක්ව දැක්ක දුටු ගමන්ම ඒ පුද්ගලයාගේ වටිනාකම ගේරුම් ගන්න පුළුවන්. අඥාණ බොහෝ අය අතරේ එතුමා මිණි පහනක් වෙන්නේ ඒකයි. ඔබතුමාගේ කොමෙන්ටුව නම් නියමයි!
සිංගප්පූරුවෙත් මොකක් හරි බිස්නස් එකක් කරනවද මන්දා.අනේ, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ
මොකටද නිවාඩු විතරක් දුන්නේ ????
මෙහෙම දිගටම නිවාඩු දිදී එහෙමම තියාගන්නවාට වඩා සදහටම නිවාඩුවක් ලබාදුන්නොත් නේද හොද? මොකද මෙවැනි අය පාර්ලිමේන්තුවල ඉන්න එකේ තේරුමක් නෑ නොවැ?
'දැන්වත් අවංකකම අඩුකරලා ටිකක් කට්ට කයිරාටික වෙට්ට පිත්තල වෙන්න බලන්න'. මේව ද දැන් බොරු ආචාර්යවරයා සමාජයට දෙන උපදෙස්. මේ උපදෙස නම් අනුන්ට දෙන්න කලින් තමන් පිළිපදිනවා වගේ.
සන්තෝසම් අයිලන්ඩ් එකේ දී හම්බවෙලා අපිට ඔය ගැන කිවුවා
රැපියල් 2000 ඩෙනිමක් හොරකම් කරල මාස 3ක් හිරේ.. මිනී මරලා/මරන්න සහභාගිවෙලා මාස 3ක් නිවාඩු.. මේවා දකින්න අහන්න අපිත මේ රටේ ඉපදුනානෙ....
පවු එයා
හොරාචාර්ය තුමාගේ කතාව වැදගත්...
සිංගප්පූරැවෙ අපරධ වැඩි උනොත් ඉතිං ඒකෙ දොසත් අපේ රට කරවන ඇත්තන්ට !!
මගේ ගානෙ තව මාසයක් ලියාගන්න....
නිදහස මේවගේ අයට තමයි.. මේක තමයි ලංකාවෙ නීතිය...
බලන්න මේ වගේ මයා පුරැශයෝ ලංකාවට නැතිවීම මහා අපරාධයක්. බලන්න එයාගෙ දේහය දිහා, යොධයෙක් වගේ නේද ? මට මතක් වෙනව ඉස්සර හිටපු දසමහ යෝධයන්ව. එතුමාට එවන් ශරීර කූඩුවක් තිබිලත් හරි අහින්සක මනුස්සයා හසන්ත. මෙවන් මහා පුරැශයින් මේ විදියට නිවාඩු ගැනීම රටට මහ පාඩුවක්.
තවත් නිවාඩු දෙන්නේ සිංගප්පූරුවේ ව්‍යාපාරවලට හොදේ
නිවාඩු අරන් හරි ඔයා ඔහේම ඉන්න මෙයා.ඒක වඩාත් හොදයි
මේකට මට හිනා
අපරාදේ මිනිස්සුන්ගේ සල්ලි
දුමින්ද ආපු ගමන් සිර බාරයට ගන්නවාද?
අපරාදේ දුප්පත් ජනකාවගේ මුදල්........
ආසන නිරිඳෝ වෙන කොයින්ද ???
රටින් පිට කරපු විදියටම ආපහු ගෙන්න ගත්තද කවුද දන්නේ.
අනේ මාවත් රටට ගන්නකෝ.මම මෙහේ මිනිස්සු ගොඩකට පොල්ල තියලයි ඉන්නේ
මෙයාව අනිවාර්ය නිවාඩු යැවුව නම් ඉවරයිනෙ. මිනිස්සුන්ගෙ සල්ලි ඉතුරු කරගන්න පුලුවන්නෙ
අනේ මෙහෙම නිවාඩු අපේ ජනරාල්තුමාටත් අනුමත උනා නම් එතුමාගේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධූරය ආරක්ෂා කරගන්න තිබ්බා.කොහෙද ජනාධිපතිතුමාට විරුද්ධව ඡන්දය ඉල්ලන්න ගියානේ තානාපතිකමක් වත් කොරගෙන යස අගේට ඉන්නේ නැතුව.දැන්වත් අවංකකම අඩුකරලා ටිකක් කට්ට කයිරාටික වෙට්ට පිත්තල වෙන්න බලන්න.ඔබතුමාගේ අඩුව ඒක කියලා ඔබතුමාට විරුද්ධවාදීන් කතා වෙනවා..
කෝ අප්පා... මේ රටේ විරුද්ධ පක්ෂයක් නැද්ද?
මෙවැනි පුද්ගලයෙකු දේශපාලකයෙකු වීම මෙරට ආරක්ෂාවටද විශාල තර්ජනයක් යැයි මට සිතේ
අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු?
එතකොට අර ලේකම් කියන කෙනා කියලා තියෙන්නේ බොරුද?