වැටුප් විෂමතාවය ඉවත් කරන ලෙසත් ලබා දීමටය නියමිත උසස්වීම් සහ ස්ථානමාරු කඩිනමින් ලබා දෙන ලෙසත් ඉල්ලමින් රක්ෂණ සංස්ථා සේවකයෝ අද කෑම පැයේදී විරෝධතාවක නිරත වූහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් සභාපතිගෙ කලේ දත කට පුට්ටු වෙලා තිබුනේ. ළමය හම්බවෙන ඉන්න අය දුරට මාරු කල , අහිංසක සේවකයන්‍ගෙන් නොමරා මැරැව වචනයක් කතා කලාද? පත්තරයකට ලිව්වද ?
ඒ ඒ අයම රක්ෂණය කරන්නේ නැත්ද?
මේක ආණ්ඩුවට ගත් නිසා තමා සේරම සද්ද... පෞද්ගලිගක ආයතයක්ව තිබුන කාලේ මේ අය දෙකොන පියාගෙන ලස්සනට වැඩේ කරා.. කළමනාකරණය පමණක් නැවත පෞද්ගලිකරනය වෙන්න ඕන.. දේශපාලුවන්ට ඇගිලි ගහන්න බැරි වෙන්න.
මේව පෞද්ගලීකරණය කරන්න,එතකොට වැඩකරයි....
ඕක කරන්න පුඵවන්ද ,පාඩුයි කියනව නේද ???
කෑම පැයේ ඉල්ලන් කයි වගේ....
සේවාදායකයෝ කානුවට වැටෙයි.. රක්ෂණ සංස්තාව වලපල්ලට වැටෙයි...
මේකෙ වෘත්තිය සමිති නායකයන්ට ඉහළ තනතුරැ ගන්න තමා මේව කරන්නෙ.. උපාධි ඩිප්ලෝමා එපාලු පළපුරැද්දට තැන දෙන්නලු...
රක්ෂණයත් රක්ෂණය කරන්න වෙයි වගේ??
එයාලනම් ආණ්ඩුවෙන්වත් ඉල්ලයි.කුලියක් මලියක් කරල එදාවේල හම්බ කර ගන්න අපි කාගෙන්ද ඉල්ලන්නෙ.
පෞද්ගලික කරණය කරල දාන්න තියෙන්නෙ.ස්ට්‍රයික් කරන හැටි බලන්න
ඔබ හරි සෝමා, මේ ආයතන ගසාකන එක ගැන එක සේවකයෙක් වත් පාරට බහිනවද? මේවායේ පඩි දෙන්න බැරි ගානටම කඩා වැටුනේ දේශපාලන ඇඟිලි ගැහීම හා යටි මඩි ගහපු හින්දා.අචාර්ය සුජිත්, ඔබ තාම උපාධියට හදාරනවා කියලා අපි නම් දැක්කේ. මට නම් අඩු ගානේ සර්පිනාව වත් ගහන්න පුළුවන් (මේ දවස් වල නම් ඒක මියෝ කාල. මයියොක්කා ටික විකුනපු ගමන්, ඉක්මනින් අලුත් වැඩියා කර ගන්නම්).
ළමයිනේ කෑම පැයේ විතරක් මදිනෙ.. හවස පහ වෙනකම් කරන්න.....
කළිං අධ්‍යක්ෂකතුමා හිටපු කාලෙ මතකද දන්නේ නෑ....??
අනේ ඔය අහිංසක රක්ෂණ නියෝජිතයින්ට කොමිස් එකට අමතරව පඩියකුත් දෙන්න කියලත් ඉල්ලන්න...
මේක පෞද්ගලිගක ආයතනයක් කාලේ මෙයාලගෙ වෑඩත් හොදයි... කටවහගෙන හොදට වැඩ කලා. ආණ්ඩුවට ගත් නිසා තමා සේරම. ක්ලෙම් එකක් ගෑන කතා කරන්න කතා කලාම අදාල කෙනා නෑ කතා කරන්න. වෑඩිදෙනෙක් ඉන්නෙ නිකන්. මෙ අයට හම්බවෙන සමහර දේවල් සහ පඩි අනිත් ආයතන වලට වඩා ගොඩක් හොදයි. අයෙත් මේක පෞද්ගලිගක ආයතයක් කලානම් ඉවරයි. පුටු රත් කර කර තව පඩිත් වෑඩි කරන්න කියන නිසා දෙන්න තියෙන්නෙ කලින් හිටපු සභාපති වහේ කෙනෙක්ටම.
රාවනා කියන එක හරි වෙන්න ඇති. ඒත් මේව මානව සම්පත් අංශයත් වග කියන්න ඕන ඇති නැත්නම් මිනිස්සු පාරට බැහැල මේහෙම කරන්නෙ නෑනෙ...
පාඩු පිට පාඩු ලබද්දීත් රගර් ගහන්න දෙන්න නම් සල්ලි තියෙනවා, වැඩ කරන එවුන් ගැන බලන්න කිව්වොත් තමයි කැහිල්ල.
මෙ කටිටිය අල්ලලා රක්ෂණය කොරලා දාන්න.
මේ පිරිස ුඩුම ගාණේතමන්ට රැකියාවක් තියෙනවා කියලවත් සතුටු වෙන්න ඕනි.අද රටේ කී දාහක් රැකියා නැතුව දුක් විදිනවද?
වැඩිපුර කමෙන්ට් කරන්නේ අධ්‍යාපනයක් නැති අය....