රනිල් චීන චාරිකාවක චීනයේ සතියක නිළ සංචාරයක යෙදෙන රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක, චීන කොමියුනිස්ට් පක්ෂයේ ස්ථාවර කාරක සභා සාමාජික හා ජ්‍යෙෂ්ඨ නායක ෂූ ය 12 June 2012
දඹුලු එළවළුත් ගිනි ගණන් රට පුරා එළවළු මිල වේගයෙන් ඉහළ ගොස් ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන කියයි. මහවැලි ජලය නිකුත් නොකිරීම නියඟය, ආදි හේතු නිසා එළවළු නිෂ්පාදනය පහත 12 June 2012
ඉතාලි එල්ලේ ඉරිදා ඉතාලි ශ්‍රී ලංකා සහයෝගිතා සංවිධානය මෙහෙයවන එල්ලේ තරගාවලියක් ජූනි 17 වැනි ඉරිදා බ්‍රෙෂියා සාන්ත බර්තලමේයෝ ක්‍රීඩා පිටියේදී පැවැත් 12 June 2012
ඩී.එස්. සිසුවෝ සිකුරු බලති (කේ.ඩී.ජේ. නුගවෙල - මීරිගම සිට) - මීරිගම ඩී.එස්.සේනානායක විදුහලේ සිසු සිසුවියන්ගේ සහභාගිත්වයෙන් 05.06.2012 දින සිකුරු සංක්‍රාන්තිය නැරඹීමේ ක 12 June 2012
දෙහිවල දෙන්නාට ඇප සතුන් තිදෙනකුගේ හිස්කබල් අස්ථානගතවී යැයි සැකපිට රිමාන්ඞ් කර සිටි දෙහිවල සත්වෝද්‍යානයේ පශු වෛද්‍ය කමණි කාන්ති ජයලත් හා වෛද්‍ය සහය 12 June 2012
විද්දෙ අලියට වැදුනෙ යාළුවට මැදිරිගිරියේ ගොඩපොත්ත මහයායේ කැලෑබද පෙදෙසක පැල්රකිමින් සිටි මිතුරකු වල් අලියකුට තැබූ වෙඩිල්ලක් අනෙක් මිතුරාට වැදී ඔහු මරුමුවට පත 12 June 2012
බොරු අයි.පී ලා පහකගේ වැඩ තහනම් පොලිස් පරීක්ෂකවරුන් ලෙස නිලඇඳුම් ඇඳ ව්‍යාජ මවා පෑමක් කළ උප පොලිස් පරීක්ෂකවරුන් පස් දෙනකුගේ වැඩ තහනම් කළ බව දකුණු පළාත් බාර ජ්‍යෙෂ් 11 June 2012
‘කිසිම භූමිකම්පාවක් නෑ‘ ටෙලිකොම් ගොඩනැල්ල සෙලවූයේ එහි යම් කිසි දෝශයක් නිසා විය හැකි බවත්, ඒ ගැන ඉන්ජිනේරු සහ භූවිද්‍යා හා පතල් කැනීම් කාර්යංශයේ සහායෙන් පරී 11 June 2012
කොළඹ ගොඩනැගිල්ලක් හෙල්ලිලාලු - නැතිලු කොළඹ ටෙලිකොම් ගොඩනැගිල්ල සෙලවී ඇති බවට වාර්තා වූ බවත්, එය භූකම්පනයක් නිසා සිදුවූවක් යැයි කීමට සාධක තවම ලැබී නැති බවත්, ඒ ගැන සෙයා බලම 11 June 2012
ජයමිණි බාධක දිවීමේ ලෝකඩ පදක්කම දිනයි කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ තෙවැනි දිනය වන අද (11) මීටර 3000 බාධක දිවීමේ කාන්තා ඉසව්වේදී ශ 11 June 2012
ශ්‍රී ලංකාවට කඩුලූ පැන දිවීමෙන් ලෝකඩ පදක්කමක් කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී දැන් පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 110 කඩුලූ පැන දිවීමේ පිරිමි ඉසව්වේ ලෝකඩ පදක 11 June 2012
ඕස්ට්‍රේලියා ගිහින් අනා ගනී ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ නීති විරෝධී ලෙස රැඳී සිටි උතුරේ ශ්‍රී ලංකිකයෝ තිදෙනෙක් එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුව ගනු ලැබූහ. ස 11 June 2012
ඉන්දියා සීමාවට ගිහින් හිරේ ඉන්දියා මුහුදු සීමාව උල්ලංඝනය කළැයි ශ්‍රී ලාංකික ධීවරයෝ පස් දෙනෙක් තූත්තුකුඩි වෙරළ තීරයේ දී ඉන්දියා වෙරළාරක්ෂක බළකාය විසින් අත්අ 11 June 2012
රාජකීය විදුහල් ක්‍රීඩකයෝ පළමු ස්ථානය තහවුරු කරති පාසල් රග්බි පාපන්දු සංගමය මෙහෙයවන වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ (2012) හත්වැනි සතියේ කොළඹ රාජකීය විදුහල සහ ශාන්ත පී 11 June 2012
කූඩ නීතිය යළිත් කැඩේ ඇතැම් එළවළු හා පළතුරු ප්‍රවාහනයට ප්ලාස්ටික් ඇසුරුම් අද සිට අනිවාර්ය කර තිබුණත් දඹුල්ල් ආර්ථික මධ්‍යස්ථානයේ එම නීතිය ක්‍රියාත්මක 11 June 2012
විසි පහකගෙන් කට උත්තර ෙගල්කිස්ස සේරම් පාරේ නිශාන්ත වික්‍රමසිංහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිගේ ගෙය කැඩු හොරුන් සොයා පරීකෂණ පවත්වන පොලිසිය 25 දෙනකුගෙන 11 June 2012
හික්කඩුවේ සුනාමි කඩ කඩවුණු පොරොන්දුවක් වේ. සුනාමි ආධාරයෙන් සෑදූ පොදු වෙළෙඳ සැළ තමන්ට ලබාදෙන්නැයි ඉල්ලා හික්කඩුවේ ව්‍යාපාරිකයෝ උද්ඝෝෂණයක නිතරවූහ. 2004 සුනාමියෙන් හික්කඩුව පොද 11 June 2012
‘හොරා පොලිස්‘ සල්ලන් වෙයි රහස් පොලිසියේ බව කියමින් මහනුවර - මාතලේ දුම්රිය මඟීන්ගෙන් මුදල් හා ජංගම දුරකතන කොල්ලෑ බව කියන තරුණයෝ තිදෙනෙක් කටුගස්තොට පොලිසියේ ව 11 June 2012
දොස්තර අනිල් ජාසිංහ මහ ගෙදර එයි කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂ ලෙස වෛද්‍ය අනිල් ජාසිංහ අද උදේ 10.12ට වැඩ බාර ගත්තේය. ඔහු එහි හත්වැනි අධ්‍යක්ෂවරයාය. වැඩ බැලූ අධ්‍යක්ෂවරිය වන 11 June 2012
වතුපිටිවල කොල්ලයක් වතුපිටිවල නගරයේ සුපිරි වෙළෙඳසලකට පැන මුදල් සිගරැට් හා සේවකයනගේ රන් ආබරණ පැහැරගෙන පලාගිය යතුරුපැදි කල්ලියක් සොයන බව පොලිසිය කියයි. 11 June 2012
බස් අනතුරෙන් 28ක් රෝහලේ හැටන් ඩිපෝවට අයත් ලංගම බසයක් හා ටිපර් රියක් බගවන්තලාවේදී අනතුරට පත්වීමෙන් බසයේ ගමන් කළ 28 දෙනෙක් තුවාල ලැබූහ. බරපතල තුවාල ලත් සිව් ද 11 June 2012
සීගිරි පාලකයනට ඇමැතිගෙන් බඹර ප්‍රහාරයක් සීගිරි ගලේ බඹර කූඩු ඉවත් කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදලට ඉඩ නොදෙන බව වනජීවී ඇමැති එස් එම් චන්ද්‍රසේන මහතා පවසයි. අභය භූමියක සිටින සත 11 June 2012
වල් අලි පහරින් ගොපල්ලා මරුට ගවයන් දක්කාගෙන එමින් සිටි තරුණයෙක් අද සවස අම්පාර උහන සමනබැද්දේ දී වල් අලියකුගේ ප්‍රහාරයෙන් මියගියේය. ඒ අසල සිටි තරුණයෙක් ද තුවාල ල 10 June 2012
දෙහිවල පශු වෛද්‍යවරියත් රිමාන්ඞ් දෙහිවල සතුන්වත්තේ සත්ත්ව හිස් කබල තුනක් අතුදන්වී යැයි සැක පිට ප්‍රධාන පශු වෛද්‍ය නිලධාරිනී රමණී කාන්ති ජයලත් හා වෛද්‍ය සහායක අරුණ 10 June 2012
කුවේට් ගියත් හොරකම අතනාරී කුවේටයේ තට්ටු නිවාස සංකීර්ණවලට හොර රහසේ ඇතුළු වී ජංගම දුරකථන, මුදල් සොරකම් කළැයි ලාංකික කාන්තාවන් ඇතුළු ලාංකිකයෝ පස් දෙනෙක් එරට පො 10 June 2012
තමිල්නාඩු පොලිසිය හොරපාර අරී ? ඉන්දියාවේ චෙන්නායි හා රාමේෂ්වරම් සරණාගත කඳවුරුවල සිටින ලාංකික සරණාගතයින්ට කේරළය හරහා නීති විරෝධී ලෙස ඕස්ටේ්රලියාවට සංක්‍රමණ 10 June 2012
‘‘මහපොළ’’ මුදාහරියි. දකුණු අප්‍රිකාවේ ඩර්බන් වරායේදී අන්තර්ජාතික ප්‍රවාහන සම්මේලනය භාරයට ගත් ලංකා මහපොළ නැව මුදාහැර ඇතැයි තානාපති ආරංචි මාර්ග කියයි 10 June 2012
පින්නවලත් අලි පරදිති පින්නවල අලි පැටවු 15 දෙනෙක් අද නම් ලැබූහ. ජ්‍යොතිශ්‍යස්ත‍්‍රානුකූලව නම් තබා ඇත. සත්වෝද්‍යාන අධ්යක්ෂ භාෂ්වර සේනාංක ගුණරත්න මහතාද පැ 10 June 2012
ශ්‍රී ලංකන් ගුවන් සභාපතිගේ ගෙට හොරු පනිති ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති එස්. වික්‍රමසිංහ මහතාගේ ගල්කිස්ස සේරම් පාරේ නිවෙස බිඳ රුපියල් අසූලක්ෂයක බඩුමුට්ටු පැහැරගෙන ගොස් 10 June 2012
දුලාජ් ශ්‍රී ලංකාවට දෙවැනි රන් පදක්කම ගෙනෙයි කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 15 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට දෙවැනි රන් පදක්කම ගෙන දෙමින් ද 10 June 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026