රට පුරා එළවළු මිල වේගයෙන් ඉහළ ගොස් ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන කියයි. මහවැලි ජලය නිකුත් නොකිරීම නියඟය, ආදි හේතු නිසා එළවළු නිෂ්පාදනය පහත වැටී ඇත.
තොග මිල හා සිල්ලර මිල අතර ඇති විශාල පරතරයක් දක්නට ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිටනම් ගානක් නැ තණ කොළ කන නිසා.... ඒත් ඡන්දෙ දුන්නු අය කන්නෙ මෙනාදෝ....??
බෑහෑඇඇඇ එළු ඔලු ඔචිචර ගණන් ගිල්ලද?
ප්‍රියන්ති අල්විස් ලෙස පෙනී සිටින්නේ ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මයි.......
ඡීවක ඔබ හරි..
ඔව් දමිත...
අපි ගෙවතුවගාවට යොමු වෙනවානම් මෙච්චර ප්‍රශ්ණයක් ඇතිවෙන්නෙ නැහැ...
ගොවියෝ ඕක්කොම එකතුවෙලා තොගේට දෙන්‍ේන නැතිව සිල්ලරට දුන්නනම් ඔක්කොම ගොවියෝ ගොඩ නේද??
හෙට අනිද්දම තව නගිනවා.. කූඩු සෙල්ලම පටන් ගත්තහම....
හත් ඉලව්වයි! එලවලුත් කාල හමාරයි. ලුනුයි බතුයි කමුකෝ රත්තරන්.
ආන්න බලන්න මහත්තයෝ ආශ්චර්ය.මෙන්න මේක දකින්න නේද අපි පෙරුම් පිරුවේ? එලවලු මිල නගිනව නේද මහත්තයෝ.දැන් මට මැරෙන්න බයක් නෑ. අපෙ රට හරි දිසාවට යනවා නෙද මහත්තයෝ ....
තොග මිල හා සිල්ලර මිල අතර මෙච්චර පරතරයක්....
තව මදි....
තව මදි....
අපි සාමාන්‍ය මිනිසුන්ට තොග ගනං ගන්න කියමු.. රැ 2500තියනවානෙ...
මිල ස්තාවර නමි දෙපසටම හොදයි
පොල් සම්බෝලයි බතුයි කන්න බැහැ පොල් ගනං.. අපිටනම් තියෙන්නෙ පාළවෙ පස් කන්න...
තව මදි...
ඇයි අපි එළවඵ කල් තබාගන්න ක්‍රම සොයා නොගන්නේ...අපිටත් පුඵවන්නේ විදේශ සමාගම් සහඟ සම්බන්ධවෙලා ඒ දේ කරන්න...
දමිත ඔබ සිහිමද ගතියකින් පෙළෙනවාද?
අතරමැදි වෙළෙන්දොනම් ගොඩයි.
මෙතන තියෙන්නේ ආහාර කල් තබාගන්න ප්‍රශ්නයක් නෙමෙයිනේ.....ගණන් නිසා එළවඵ කන්න බැරි ප්‍රශ්නයක්නේ...
රටේ අනෙක් බඩුවල ගන්න හැටියට එළවලු වලත් මිල වැඩිවෙන්න ඕනෙනේ .. නැත්තම් ගොවියෝ ජීවතේ වෙන්න කොහොමද ?
අර ඇමතිතුමාගේ කූඩවල ගානත් එකතුවෙලා වෙන්න ඇති..
අපිනම් ආයුබෝවන් කන්නේ පරිප්පුයි බතුයි....
කමක් නෑ අනේ, අපිට සතුටු වෙන්න කාර් රේස් තියෙනවා,රගර් මැච් තියෙනවා......ඒ මදිද ?
ඇයි තොග මිල අඩුවෙලා මේ තරම්... සිල්ලර මිල වැඩිවෙන්නෙ.. ජලය නැතිකම කොහොමද සිල්ලර මිලට විතරක් බලපාන්නෙ..??
එළවලු තොග මිල සහ සිල්ලර මිල දිනපතා දැන ගැනීමට ක්‍රමයක් අන්තර්ඡාලයේ කොහේ හරි තියෙනවා නම් මේ මේල් එකට මේල්l කරන්න පුලුවන්ද [email protected].(නදී)
අතරමැදිය ගොඩක් ගසාකනවා.ඒවා පාලනය කරන්න රජය මැදිහත් වෙන්න...
ඔන්න ඕකට තමයි කියන්නෙ.. න්‍යාය-- තොග අඩුවෙනවා.. සිල්ලර වැඩිවෙනවා... දැන් 2500 හොදටම ඇතිනෙ... ගෝවා කිලෝ 30කට යන්නෙ රැපියල් 900යි. ඉතිරිවායින් හාල් අරන් ගෝවයි බතුයි කන්න පුළුවන් මාසයක්ම....
අපි එළවලු නොකා ඉමුකො.. එතකොට වවන්න වතුර ඕනෙත් නැහැනෙ... වවන්න මුදලුත් ඕන නැහැනෙ..?? මිලදී ගන්න මුදල් ඕනත් නැහැනෙ... ගොවියත් දිනුම් පාරිභෝගිකයත් දිනුම්...
මහවැලියේ ජලය නිකුත් කරන්නේ කොහමද කරාමේ අරින එක්කෙනා නිවාඩු ගිහිල්ල නේ ...තාත්ත රට ගිහිල්ල හිටිය නිසා තමයි මෙහෙම උනේ ..අපිටනම් ගෙදර එළවලු අඩුවක් නැහැ. ජනතාව බොරු තමා කියන්නේ
එළවළු තොග මිල සහ සිල්ලර මිල අතර එකට එකක් ඇති පරතරය පාලනය කිරීමට රජය මැදිහත්ව පිළියම් සෙවීම මැනවි!
අතර මැදියගේ ලාභය දැක්කහම ගිනි කන්නේ කව්ද කියා පේනවා....
මේකනම් ආශ්චර්‍යක්ම තමයි....
මම ලබන සැරෙත් ඡන්දය දෙන්නේ මේයාලටම තමයි.. මටනම් නිකං පිස්සු වගේ...
එතකොට කට්ටියම කියන්නෙ ආණ්ඩුව වැරදියි කියලද?
එළවඵ ගණන් රත්තරන් වගේ...කොහොමද සංවර්ධනය..
ලංකාවේ මිනිසුන්ට ජීවත්වෙන්න අමාරුයි කියන්නේ බොරුකතා. ඒ අයගේ දෛනික ජීවිතයේ වියදමි කරන අයුරු දුටුවහම මෙවා වැඩිවීමක් නොවෙයි. ගෑස්මිල කොචිචර ඉහල ගියත් ප්‍රශ්ණයක් නෑ. ගෑස්වලින් ලිපවල් පත්තුකරනවා. ළමුන්ව ඉන්ටනැෂනල් පාසැල්වලට යවනවා. ළමුන්ව පුද්ගලික වාහනවල යවලා මාසෙට මුදල් ගෙවනවා. ලයිටිබිල් ගෙවනවා. වතුරබිල් ගෙවනවා. කුලීනිවාසවල ඉන්නා අය නිවාස කුලිය ගෙවනවා. වටිනා වටිනා ඇදුමි අදිනවා. විදේශිය රටක අලුත් නිර්මාණශිලි ඇදුමක් ඉදිරිපත්කලානමි පළමුවෙන්ම ලංකාවෙ අය තමයි අදින්නේ. සමහර රටවල්වල දැකලත් නැති වටිනා ෆෝන් විශාලමුදලක් ගෙවලා පාවිචිචි කරනවා.හැම කෙනෙක්අතේම ෆෝන් එකක්. මත්පැන්, සිගරැටි යනාදියට ඔනෑතරමි මුදල් වියදමි කරනවා. ලොතරැයියක් ඇදුන ගමන් වටිනාවටිනා වාහන ඉඩකඩමි අරගන්නවා. ලෙඩක් දුකක් හැදුනනමි ගමේ වෙදාගාවට නෙමෙයි යන්නෙ පෞද්ගලික රෝහල්වලට වෛද්‍යවරුන්ට විශාල මුදලක් ගෙවලා ඇතුල්වෙනවා. ලංකාවේ භාගයක්ම ඉන්නේ විදේශ රටවල. ඉතින් ලංකාවෙ අය කොහෙද දුප්පත් වෙන්නේ. මෙයිට වඩා කන්න අදින්න ගෙයක් දොරක් නොමැතිව රටවල මිනිස්සු බොහොම දුක්විදිනවා. බඩට ගෝස්තරේ, ඇගට වස්තරේ, හිසට සාස්තරේ, මෙයින් සර්වසමිපුර්ණ වු පිරිසක් තමයි ලංකාවෙ ඉන්නේ.නැතිබැරි අය ඇති හැකි අය වුනරටක් තමයි ලංකාව කියන්නේ.
අදුරට සාප කර කර ඉන්ඩ එපා පානක් පත්තු කරන්ඩ උත්සාහ කරන්ඩ ජීවිතවලට ආලෝකය ලබාගන්ඩ..
කැළණියේ මගේ ඒරියා එකේ එහම වැඩිකලොත් ගස් බදිනවා
අපි රටේ ආර්ථිකය ඉහල නංවල තියෙන්නෙ.ඒව කාටවත් නෑ කියන්න බෑ.බලන්න අපේ අධිවේගී මාර්ගයේ ගිහිල්ල.ඔයාලට මේ එළවළු මිල මොකද්ද,තව ඉහල නංවන්න ඕනෙ නේද කියල හිතෙයි.මෙහෙම සංවර්ධන වලට ජනතාවගෙන් බදු අය නොකර බෑ.ඇයි කට්ටියට අමතක වෙලද දන්නෙ නෑ.HSBC එකෙන් ගත්ත ලෝන් එකේ පොලී ගෙවන්නත් තියනවා.IMF ......තව එහෙම්මමයි.ඉස්සරහට තව,තව වැඩි කරන්න වෙයි.කට්ටිය කෝප වෙන්න එපා.රට ගොඩ ගන්න නොකා නොබී හරි කැප කිරීම් කරන්න වෙනවා.වැඩි වැඩියෙන් මහන්සි වෙලා සල්ලි හම්බ කරන්න.රජයේ සේවයේ ඉන්න අය හතරට ඕෆ් වෙලා ගෙදර දුවන්න ලැහැස්ති වෙන්න එපා.තව පැය තුන හතරකට පොඩි පාටි ටයිම් ජොබ් එකක් හොයා ගන්න.එතකොට මේ බඩු මිල ගැන වද වෙන්න ඕනෙ නෑ.ආ.....ඒ අතරතුර අපි ගෝල් ෆේස් එකේ කාර් රේස් එකක් තියනවා තව ටික දවසකින්.ප්‍රශ්න අමතක වෙන්නත් එක්ක ඒ පැත්තෙත් ඇවිල්ල යන්න කියල ආරාධනා කරණවා කට්ටියටම.
එළවළු වවන්න වතුර නෑ කියනවනම්, වතුර නැති වෙන්න වැස්ස නැහැ කියනවනම්, අපට එළවළු මේ ගානට ගන්න සල්ලිත් නැහැ..... මිනිස්සු කරන පව්වලට දිනපතාම දෙවියන්ගෙන් සමාව අයැද සිටියොත් තමා හොද නැත්නම් මෙවැනි තවත් කොපමණ කේදවාචකයන්ට මුහුණ දීමට සිදුවේ දැයි නොදනිමු.
ගෙදරට කොස් ගහක් හැදුවනම් ඔය ප්‍රශ්න නැහැ එළවලු කන්ඩ ඕනිම නැහැ. වත්තේ වගාවක් දාගත්ත නම් හරි බොරුවට අඬන්නේ නැතුව
බොහොම සන්තෝශයි..අපි ගොවියා ආරක්ෂා කරනවා....
බන්දුල ගුණවර්ධන ඇමතිතුමෝ.. කෝ ඔයාගෙ රැපියල් 2500 ආර්ථික ච්ක්කරේ.බාලගිරි දෝසෙද ඒකට...
අනේ බන්දුල මහත්තයෝ මටනම් පිස්සු වගේ. ?????
දසුන්, ජලය නැතිකම සිල්ලර මිලට බලපාන්නේ එළවලු පරණ වෙලා මැළවිලා යන එක නවත්තගන්න සිල්ලර වෙලෙන්දා එළවලුවලට වතුර ඉහිනවා ඒකයි.. ඔයාට එකවත් තේරෙන්නේ නැද්ද?
අනේ මෙතක බොරැවට කට්ටිය අඩනවා.. ඔය රැපවාහිනී බල බල ඉන්න නැතිව ඒ වෙලාව අරගෙන හරි එළවලු ටිකක් මල් පෝච්චියකවත් හිටවගන්නවාලකෝ.. මම නං පොලට ගිය කාලයක් මතක නැහැ. එළවලු මිල කීයට ගියත් අපටනම් කමක් නැහැ..
පොළොවෙ පස් කන්නත් අවසර පත්‍රයක් ඕන...