පොලිස් පරීක්ෂකවරුන් ලෙස නිලඇඳුම් ඇඳ ව්‍යාජ මවා පෑමක් කළ උප පොලිස් පරීක්ෂකවරුන් පස් දෙනකුගේ වැඩ තහනම් කළ බව දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා කියයි. මොවුන් ඇල්පිටිය කොට්ඨාසය රාජකාරි කර ඇත. මෙම රඟපෑම කර ඇත්තේ උසස්වීම් ඉල්ලා තිබියදීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල බහිනකම් ඉන්න පුඵවන්....තම්බනකම් ඉන්න බෑ....
මේක ගැන කියන්න කිසිම දෙයක් නෑ....
අර අපේ අහවලා ලෙප්ටිනන්ට් කෙනෙක් උනානම් ඕව මොනවද?
පෙර පුහුණුවක් කරලා තියෙන්නේ.හරිම දුර්වලයි
මෙන්න විස්තරේ ආචාර්යතුමාගේ http://www.slideshare.net/ssuser916aee/drsujith-nishantha-hewage
ටෙලිනාට්‍යක් රඟපාන්නත් පොලීසියෙන් අවසර ගන්න ඕනද රාළහාමී...?
මේ වගේ කට්ටිය තමයි පොලිස් රිපෝට් දෙන්න සල්ලි ඉල්ලන්නේ
පොලිසිය කොහොමත් ගොරකා දඩමස් කරන්නේ දක්ෂයිනේ
අනේ අපේ පොලිසියේ කට්ටියට ඕක හොද පාඩමක් තමයි
ප්‍රියන්ති, හොඳ බූට් එකක් වැදිලා වගේ මට පෙන්නේ. රඟපාල චරිත සහතිකේ දෙන ගැනුත් ඉන්නවා.
ඕක ඉතින් පිරිමි විතරක් නොවේ ගැහනුත් කරනවා. ප්‍රියන්ති අල්විස්ට වෙලා තියෙනේ එයා කාට හරි රැවිටිලා. ඒ තරහා තියෙන්නේ. එයා කාර් එකක් තියන සල්ලි තියන කෙනෙක් කියා කවුරු හරි පිරිමියෙක් පස්සේ යන්න ඇති. වැඩේ දුර දිග ගියාම දැන ගත්තේ ඇති සල්ලියකුත් නැහැ මිනිහ බැදලා කියලා ඔය වගේ ලොකු අතු අල්ලන්න ගියාම ඔය වගේ වෙනවා
අද හැමදෙනෙක්ම වගේ කරන්නේ බොරුවට ඇක්ටින් කිරීමක් නේ
ප්‍රියන්ති මොකක් හරි ලොකු කරදරේක වැටිලා වගේ.කමක් නෑ.ඔහොම හරි ඉන්න එක ලොකු දෙයක්
ප්‍රියන්ති රෑ 11.43 ටත් කමෙන්ට් දාලනේ.රෑ වෙනකල් ඉන්නේ හොරකමේ යනවද දන්නේ නෑ
පියන්ති නෝන ඔයා ගැන මට හර්ම දුකයි
@ ප්‍රියන්ති අල්විස් ඔය කියනදේ ඇත්ත වෙන්න පුළුවන් සමහර වෙලාවට නමුත් මේ මැදපෙරදිග ඉන්න අයගෙන්නම් පිරිමිත් අමාරුවේ දාන්නේ අපේ ගැහැනුම තමා. දන්නෝ දනිති
චර්ත් සමග මාත් එකඟයි..
ඔන්න ඔහෙ මුදාහැරලා පත්වීම් ලිපි හදල දෙන්න පරීක්ෂකලා හැටියට.. මෙච්චර දේවල් වෙන රටේ ඕක මොකද්ද?
කොයි කෙනත් එකයි බැලුවහම.
අර කොස්තාපල්ලා දම්මල ගෙවල් හැදුවෙත් මේ අයමද දන්නේ නෑ...
එක තරුව දෙක කරන්න ගිහින් දවල් තරු ගොඩක් පෙනිල වගේ...
ලංකාවෙ හොරු අල්ලන්න ඉන්න අය මරැනෙ..
ප්‍රියන්ති අල්විස් කියන කතාව ඇත්ත. වෙනස් විදිහෙ පිරිම් හොය හොය ගියාට හැමෝම එක වගේ කියල දැන් දන්නව ඇතිනේ.
ඔන්න ඔන්න අදත් පටන් ගත්තා පිරිමින්ට මඩ ගහන්න.ප්‍රියන්ති, ඔයා ඉක්මනට කසාදයක් කර ගන්න
ඇයි ප්‍රියන්ති පිරිමින්ට මෙච්චර බණින්නේ? ඔයා ඉක්මනින් නාකි වෙයි
ප්‍රියන්ති නෝනට තාම හරි පිරිමියෙක් හම්බ වෙලා නෑ වගේ.පවු
" ඕකනේ කියන්නේ තනි තරුවේ...ඔබත් ඔතන ඔහොම ඉන්න.. මමත් මෙහෙම මෙතන ඉන්නවා ....කියන්න ".
ප්‍රියන්ති කියන දෙය ඒකපර්ශ්විකයි.මේකට ගැහැණු පිරිමි බේදයක් නැහැ.මම පළවෙනියට බැංකුවක රස්සාවට යනකොට මගේ තාත්ත සංස්ථාවක රාජකාරිය අවංකව කරන අධ්‍යක්ෂවරයෙක් හැටියට මට දුන්න උපදෙස තමයි "පුතා ඔයා ඔයාගේ උත්සාහයෙන් බැංකුවක රස්සාවක් හොයාගෙන තියෙනවා.නමුත් හිතේ තියාගන්න ඕන ටයි එකක් දාලා වැඩට ගියාට රස්සා නැති ඔයා වගේ කොල්ලෝ ඕනතරම් පාරවල් වල ඉන්නවා.... හැම තිස්සෙම ඉහල යනකොට නිහතමානී වෙන්න කියල" අද මම ලංකාවේ ප්‍රධාන සමාගමක කළමණාකරුවෙක්.කවදාවත් තනතුර අභාරණයක් කරගන්නේ නැහැ.හිත ඇතුලින් සතුටු වෙනවා පමණයි.
ප්‍රියන්ති ජකලින් වෙනස් විදිහේ කොල්ලෝ හොයනවා කිව්වේ මොනවයින්ද? ගතිගුණද??
ප්‍රියන්ති අල්විස් 2012-06-11 23:43:21 බොරුකාර පිරිමි හැමදාම ඔහොම මයි. මොන රැකියාවකට ගියත් පිරිමින්ගේ ගතිගුණ එක විදිහමයි. හැම පිරිමියෙකු ලගම වගේ බොරු සෝබන වැඩ තියෙන්නේ..හැමෝම කියනවා එයාලා වගේ මම නැහැ. මම නම් අවංකයි කියලා ඒත් කෙරුවාව බැලුවාම එයත් ඊට දෙවෙනි නැහැ. ඔයා කී දෙනෙක්ගේ කෙරුවාව බලලා තියෙනවද මෙයා?
පොලිසියට ගන්නකොට පපුව මැනල ගත්තට මොලේ මනින්නෙ නැති එකේ පාඩුව තමයි මේ....
පවු, ආසාවනේ
ප්‍රියන්ති ඔයාගෙ කතා අහලා මට ආදරයක් ඇති වුනා!!
වැඩ තහනම් කරාට කලින් වැඩ පටන් ගනීවි..
ප්‍රියන්ති, මට ඔයා ගැන ඇත්තටම කණගාටුයි.හැම වෙලේම ඔහොම හිතන්න එපා.ඉන්න ටික කාලේ විනෝදෙන් ඉන්න
පොඩි පෙරහුරුවක් කරල බලන්න ඇති..
ප්‍රියන්ති සහ ජැකලින් හොදට හැලපෙනවා.නරකද ඇමරිකාව පැත්තට ගිහින් කසාදයක් කර ගත්තොත්
දැන් උප පරික්ෂකවරු විතරක් නෙමෙයි එහෙම කරන්නේ. හොර ආචාර්ය පටිටමි දාගත්ත හොර ආරාචාර්යවරුත් ඉන්නවා. ඇති ආචාර්ය කමක් නෑ. ඒ අයට දෙන්න ඕනා මදනමෝදකය.මොලේ සුද්දවෙන්න.
ඇත්තෙන්ම අපරාදේ ව්‍යාජ මවා පෑමක් කිරීමෙන් සිදුවු පාඩුව. මෙවැනි රගපෑමක් කිරීමෙන් ලැබෙන්න තිබුණාවු දිමනා,චරිතය සියල්ල අහිමිවුනා.
මෝඩකමට බෙහෙත් නෑ කියනවනේ.....
බොරුකාර පිරිමි හැමදාම ඔහොම මයි. මොන රැකියාවකට ගියත් පිරිමින්ගේ ගතිගුණ එක විදිහමයි. හැම පිරිමියෙකු ලගම වගේ බොරු සෝබන වැඩ තියෙන්නේ..හැමෝම කියනවා එයාලා වගේ මම නැහැ. මම නම් අවංකයි කියලා ඒත් කෙරුවාව බැලුවාම එයත් ඊට දෙවෙනි නැහැ.
සැලියුට් එක ගහල සර් කියපු අයට තරු පැනල ඇති....