සුනාමි ආධාරයෙන් සෑදූ පොදු වෙළෙඳ සැළ තමන්ට ලබාදෙන්නැයි ඉල්ලා හික්කඩුවේ ව්‍යාපාරිකයෝ උද්ඝෝෂණයක නිතරවූහ. 2004 සුනාමියෙන් හික්කඩුව පොදු වෙළෙඳ සැල විනාශවීමෙන් පසු මේ ගොඩනැගිලි ඉදිකැරිණි. ගොඩනැගිල්ල වසරකට පෙර උත්සවශ්‍රීයෙන් විවෘත කළද එකම කඩයක්වත් බෙදා දී නැත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්ද බොලේ අර නිල් කණ්නාඩිදාගෙන අම්මල අස්සට වෙලා ඉන්න හැන්ඩියා ?කලු සුද්දෙක්ද ??
අපේ මිනිස්සුන්ට ඉතින් පිනට ලැබෙනකම් හරියන්නෑ...
කඩ වුණු එක හොඳ නැත්නම් පොලක් දාමු....ඒකත් හොඳ නැත්තම් මාකට් එකක් දාමු....
අතිගරු ජනාධිපතිතුමනි මේ අසරණ අහිංසක ජනතාවගේ දුක්ගැනවිල්ල පිළිබඳ ඔබතුමාගේ කාරුණික අවධානය යොමුකරනු මැනවි.
සුනාමියට කඩ කැඩුනා නම් ඒකට රජයෙන්ම ඉල්ලන් ඕනයෑ.තමන්ට හදා ගන්න සල්ලි නැද්ද හැමදේම රජයෙන් ඉල්ලන්නේ
ඇයි ඔයා ඒ අසරණ මිනිස්සුන්ට සල්ලි දෙනවද? හරියට ඔයාගේ තාත්තා එයාලට වියදම් කරනවා වගේ නේ මේ ප්‍රියන්ති ගේ කතාව..
සුනාමි ව්‍යසනයේ ඇති තවත් දුක්බර අවස්ථාවක් ලෙස මෙය මම දකිමි. මට ඉතා කණගාටු මේ පිරිසගේ දුක පිළිබඳ වගකිව යුත්තන් නිසි අවධානයට නොගැනීමයි
මේ එන්න එපා මගෙත් එක්ක නිකම් පැටලෙන්න හරිද?අපේ තාත්තාට මම කිව්වොත් වියදම් කරනවා තමයි. ඔයාලගේ තාත්තා වගේ හිඟන්නෙක් තෙවෙයි අපේ තාත්තා හරිද රංගා ෂානි.. මගේ මහත්තයත් කරන්නේ බිස්නස්..අපි ඔයාලා වගේ හිඟන්නෝ නෙවෙයි
තව සල්ලිටිකක් සොයාගන්න ඕන. තාම ලයිට්කනු නඩුව ඉවරවුනෙත් නැහැ. අනික මොකටද හික්කඩුවට මාර්කට් කුමාරකන්දට විතරක් මාර්කට් ඇති. හික්කඩුවේ අය නගරාධිපතිට ඡන්දෙ දුන්නෙත් නැහැනේ.
ලාල් ගලබඩ මහතාගේ අදහස් මමද අනුමත කරමි.
මේ ආචාර්ය ඔයා මෙතැනින් යන්න.ඔයාගේ දුකෙන් මට සත පහක වැඩක් නැහැ.ආවා මෙතන නාකියා
සුනාමි ව්‍යසනය අප රටට ඉතා දුක්බර සිදුවීමකි.එහි මතක සැමරුම් ලෙස මෙබඳු අසරණ බවට පත්වූ අයට පිහිටවිම උතුම්ය.
මමත් රංජිත් දේවප්‍රිය මහතාගේ අදහස් එකහෙලා අනුමත කරමි.
ඔය කඩ හදලා තියෙන්නේ ඔය ඇත්තන්ට පදිංචිවෙන්න තමයි. ගිහින් බාරගන්න. පස්සේ වෙන දේ ගැන පස්සේ බලමු. එතකොට දේශපාලඥයෝ වෙලාවට ඇවිල්ලා භාරදීලා යයි. දේශපාලඥයන්ගෙන් පරිස්සමි වුනත්, මේ ආචාර්යවරුන්ගෙන් පරිස්සමි වෙන එක තමයි අමාරු...
කඩ කැඩීම මෙන්ම හැදීමද ආණ්ඩුවේ වගකීමකි.එය ලබාදිය යුත්තේ කාටද කියලා ආණ්ඩුව තීරණය කරයි.ඒ නිසා මේ උද්ඝෝෂණවල අර්ථයක් නැත.අයෝමී ශානිකා,අනුත්තරා,ප්‍රියන්ති අල්විස් හා රංගා ෂානි යන කෙල්ලන්ගේ කමෙන්ට්ස්වලට මම ඉතා තදින් ප්‍රිය කරමි. නාකි ආචාර්ය මට අප්‍රියය.
තව සල්ලිටිකක් සොයාගන්න ඕන. තාම ලයිට්කනු නඩුව ඉවරවුනෙත් නැහැ. අනික මොකටද හික්කඩුවට මාර්කට් කුමාරකන්දට විතරක් මාර්කට් ඇති. හික්කඩුවේවුන් නගරාධිපතිට ඡන්දෙ දුන්නෙත් නැහැනේ.
සමහර වෙලාවට මගේ ඔලුව හොද නැති වෙලා පිස්සු කතාවල් කියවෙනවා ඔයාලා ඒවා වැඩිය ගණන් ගන්න එපා.මට හිතිලා තියෙන්නේ අංගොඩ පැත්තේ මාසයක් විතර රෙස්ට් කරලා එන්න.
විකාර නැතිව කියන්නකෝ තේරුමක් ඇති දෙයක්
මම නම් ගාල්ලේ සුනාමියෙන් ලැබුන ආධාර වලින් හදපු ගොඩනැගිල්ලක් ඕක. කලින් හිටපු අයට සාධාරණ මුදලකට දෙන්න තිබුනත් නගරාධිපති ලොකුමුදලක් ඉල්ලනවා. අසාධාරණ වැඩ මේවා.
අජිත් ඔයාගේ අදහස්වලට මම 100%ක්ම එකඟ වෙනවා.ඔයා ගාල්ලේද දෙහිවලද ඉන්නේ..
මමනම් හිතන්නේ නගරාධිපතිතුමා හරි.නගරයේ ලස්සන කරන වැඩ ඉවර වෙනකල් පොඩ්ඩක් ඉවසන්න
අපිට පාසැලේදී සුනාමි ව්‍යසනයේ බරපතලකම පිළිබඳව කියලා දීලා තිබෙනවා.ඒ නිසා මට හිතෙනවා මේ අසරණ මිනිස්සුන්ට පිහිටවීම අපගේ යුතුකමක් කියලා.
ප්‍රියන්ති ඔයාට මැරි කරලා වත් පාඩුවේ ඉන්න බැරිද? අජිත් ගැන මමයි මුලින්ම අහන්න හිටියේ.ඔයා කසාද බැඳලා නේද ඉන්නේ..
මේවට සම්පූර්ණයෙන් වගකිව යුත්තේ අකාර්යක්ෂම රාජ්‍ය සේවකයෝ....
ලාල් ගලබඩ. ලගදී නැවත උත්සවයක් තියා කොමිටියක් පත් කරලා සුදුස්සන් තෝරන්න සැලසුම් කරලා තියෙන්නේ .පොඩ්ඩක් ඉන්න තවම නව ඇමති මණ්ඩලයවත් පත්කරලා ඉවර නැහැ.විදුලිය පිරිමහන ක්‍රමයක් හදල ඉවරත් නැහැ.ඒ ගොඩනැගිල්ලේ පොඩි පොඩි අඩුපාඩු ටිකක් තියෙනවා,ඒසදහා ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන්නත් බලා පොරොත්තුවක් තියෙන වෙලාවේ මේ උද්ගෝෂණ වැරදියි.කඩ ඕනනං උද්ගෝෂණ නවත්තන්න,නැත්නම් දෙන් නැහැ.රජය ඉන්නේ එතන.රජය එක එක යට ඕනෑ විදියට වැඩ කරන නැත.ඔන්න කඩ
ඔය බෝඩ් ටික ඉංග්‍රීසියෙන් වත් ලියල තිබුනානම් ඔතනින් යන සංචාරක සුද්දෙක් හරි කියවනවා ඕක. බලන්න දැන් කියවන්නවත් කව්රුත් නැහැ.