ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ නීති විරෝධී ලෙස රැඳී සිටි උතුරේ ශ්‍රී ලංකිකයෝ තිදෙනෙක් එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුව ගනු ලැබූහ. සරණාගතයින් ලෙස එරටට ගිය බව කියන ඔවුන් එරට ආරක්ෂාවට තර්ජනයක් විය හැකි යැයි ඕස්ට්‍රේලියාව කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සක්කරවට්ටම,රාළ,ගමරාළ,අලිබබා,සෑම්,ආචාර්ය සොදිසි යන නම් වලින් කමෙන්ට්ස් දමා ඇත්තේ මමයි.මගේ එකම පරමාර්ථය නම් මගේ පුර්ව ජන්මාන්තර වෛරක්කාර අර ආචාර්යතුමාගේ චරිතය ඝාතනයකර දැමීමයි.ඒකට හේතුව මට උගතුන් පෙන්නන් බැරි වීමයි.මම ඉස්කෝලේ හතරේ පන්තියට විතරයි ගිහින් තියෙන්නේ.මේ නිසා මට උගතුන් ඇලජික්. උගතුන් දැක්කම මට නිකම් තම්බිට ඌරු මාළු දැක්කා වගේ ඌරු ජුවල් නඟිනවා.
සුභාෂිණී අක්කේ මමත් සරණාගත තත්වයකින් ඉන්නේ මොකද ආර්ථික තත්වය පිරිහිලා නිසා. හරි කම්මැලියි.. කෝ අද තරංගත් නැහැනේ..
ඕස්ට්‍රේලියා ගිහින් තම තමන්ගේ වයර් මාරු කර ගත්තට කමක් නෑ, රටේ වයර් මාරු කර ගන්නේ නැතුව
තුන්දෙනාට වඩා මෙහෙ ඉන්නවා. ඔක්කොම කොටි සපොටස්ල. උන් බලන් ඉන්නේ ලංකාවට විරුද්දව උද්ඝෝෂණ පවත් වන්න. බය නැතිව ලංකාවටත් යනවා සුද්දවන්තයෝ වගේ.
පවු.තුන් දෙනාම හුගක් සල්ලි දීලා වෙන්න ඇති යන්න ඇත්තේ
ආචාර්ය ළමයෝ, ප්‍රතිචාර දදා ඉන්නේ නැතුව නරකද වගකිවයුතු පාර්ශවයකට කෙලින්ම ලිවුවොත්?
එතකොය සුජිත් ආචාර්ය කියන්නේ ඕස්ට්‍රේලියාවේ වගකිවයුතු පාර්ශව ලංකාදීප කියනවා කියලද?
මානුෂීය හේතු මත කියලා සරණාගත බාවය දෙයිත ඉතින් පස්සේ අරමුදල්, අරමුදල්
ඒ තුන්දෙනා ගෙන්, 1 වැන්නා - ආචාර්ය වරයෙක්, 2 වැන්නා - ආචාර්ය වරයෙක්, 3 වැන්නා - ආචාර්ය වරයෙක්, එකයි ඔය සිරස් තලය - "ඕස්ට්‍රේලියා ගිහින් අනා ගනී" කියල දාල තියෙන්නේ.
මෙරට පවතින දැඩි ආර්ථික අහේනිය හමුවේ කිසිවක් කරකියාගත නොහැව ජීවත්වීම සඳහා ප්‍රමාණවත් මුදල් උපයාගැනීමේ බලාපොරොත්තුවෙන් මෙසේ නුසුදුසු ක්‍රමවලින් විදේශගතවන අසරණ තරුණ පිරිස් විදේශ රටවලදී භාෂාව,සංස්කෘතිය,චර්යාව,කෑමබීම ආදී විවිධ දේ වල ඇති වෙනස්කම මත බොහෝ සේ අසරණ වියහැකිය.එසේම ශ්‍රී ලංකාවේ නාමය පාවා දී මව්බිම දේශද්‍රෝහීව පාවාදී තමන් සුඛිත මුදිතව සිටිමේ පහත් අරමුණු ඇතිවද සමහරු විදේශ රටවල රැකවරණය සොයති.කුමක් වුවද අදාළ පිරිස්වල මූලික අරමුණ හොඳින් සොයා බලා අසරණ අය නම් ඔවුන් පිළිබඳ අනුකම්පාවද,දේශ ද්‍රෝහී අරමුණු මත ක්‍රියාකරන්නේ නම් වහාම සුදුසු නීතිමය පියවර ගෙන දැඩි දඩුවම් පැමිණවීමට ක්‍රියාකරන මෙන්ද වගකිව යුතු පාර්ශව වෙතින් ඉල්ලා සිටිමි.
ඔතන හොර ආචාර්යවරයකුත් ඉන්නවාද බලන්න? ඉන්වානමි වහාම දැනුමි දෙන්න.
ප්‍රියන්ති මම මෙහේ !!
එයාල අපේ ආරක්ෂාවට තර්ජනයක්...
වැරදි වැඩක් කවුරු කළත් සමාවක් දිය යුතු බවයි මගේ හැගීම
එවන්න මෙහේ ඉඩතියෙනවා....
රාළ 2012-06-11 23:48:42 සක්කරවට්ටම,රාළ,ගමරාළ,අලිබබා,සෑම්,ආචාර්ය සොදිසි යන නම් වලින් කමෙන්ට්ස් දමා ඇත්තේ මමයි.මගේ එකම පරමාර්ථය නම් මගේ පුර්ව ජන්මාන්තර වෛරක්කාර අර ආචාර්යතුමාගේ චරිතය ඝාතනයකර දැමීමයි.ඒකට හේතුව මට උගතුන් පෙන්නන් බැරි වීමයි.මම ඉස්කෝලේ හතරේ පන්තියට විතරයි ගිහින් තියෙන්නේ.මේ නිසා මට උගතුන් ඇලජික්. උගතුන් දැක්කම මට නිකම් තම්බිට ඌරු මාළු දැක්කා වගේ ඌරු ජුවල් නඟිනවා. මේකත් ආචාරියාගේම කමෙන්ට් එකක් වෙන්න ඕනි.පිස්සු කියෝනවා.ඝාතනය නරන්න එයාට චරිතයක් තියෙන්න එපායැ