මැදිරිගිරියේ ගොඩපොත්ත මහයායේ කැලෑබද පෙදෙසක පැල්රකිමින් සිටි මිතුරකු වල් අලියකුට තැබූ වෙඩිල්ලක් අනෙක් මිතුරාට වැදී ඔහු මරුමුවට පත් විය. අලියෙක් යැයි සිතා ඔහු වෙඩි තබා ඇතැයි පොලීසිය කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදි දෙකකයි, එක මිනීමැරීම දෙක අලියෙකු මැරීමට තැත් කිරීම.... අලියෙකු මැරීමට තැත් කිරීම සමබන්ධයෙන් දැඩි දඩුවම් දිය යුතුයි....
මෙයා පැල් රකින්න එනකල් ඉදලා අරයා පොල් පැලේට යනවද දන්නේ නෑනේ.ඒ තරහට ගේම දුන්නද දන්නේ නෑ
මොකක් දැකලද දන්නේ නෑ වෙඩි තිබ්බේ
අයියෝ මේ යාළුවා අපේ ආචාරි තුමාද දන්නේ නැහැ, සද්දයක්වත් නැහැනේ අද. කවුරු හරි පොඩ්ඩක් ඔය කැම්පස් වලට කෝල් කරලා බලන්නකෝ
හප්පෝ අලි ප්‍රශ්ණයක්. අනුනමයයි දසම දෙකෙන් බේරුනේ.
ඉතාම අවාසනාවන්ත සිදුවීමක්.මගේ කණගාටුව පළ කරමි.
ගෑනියෙක් වෙලත් ඔයාට හිතක් පපුවත් තියන නැති හැටි.පව් කතා කියන්න එපා අනේ
පව්කර අයට මැරෙන්න තියෙනවනම් මොනවිදියෙන් හරි මැරෙනවා....
යාලුව පැල් රකින්න යද්දි අනිත් යාලුව වයිෆ්ව රකින්න ගියාද දන්නේ නැහැනේ iiiiiiiiiii
මරු ඉලක්කයක් නෙ මෙයාට තියෙන්නෙ, අපෙ පොලිසියට බදවාගන්න බලන්න..
එහෙනම් වෙඩි තියපු කෙනා පක්ෂපාතී කෙනෙක් විය යුතුයි ...
මම හිතන්නේ නම් දෙන්නා පක්ෂ දෙකක. ඒකයි අලිය කියල යාලුවට වෙඩි තිබ්බේ.. නැත්නම් මනුස්සයෙක්ව අදුනන්න බැරිද ??????
අලි මිනිස් ගැටුම තවත් ප්‍රශ්නයක් .අවාසනාවට මෙහි විසඳුම පෙනෙන තෙක්මානයක නෑ ????????
යාළුවා කළු මහත කෙනෙක් ද දන්නේ නැහැ නේ
පරණ කෝන්තරයක් පිරිමහගත්තද දන්නෑ .. කිතුලට ගිය මිනිහටත් කියන්න දෙයක් තිබුණලුනේ...
අලි මදිවට කොටි කිව්වලු..... වල් අලිත් මිනිස්සු මරණවා, වල් අලි කියලත් මිනිස්සු මරණවා.....
පැල තියෙන්නෙත් කැලේ.අලියා ඉන්නෙත් කැලේ.ඒනම කෙනෙකුට ඕනම වෙලාවක අලියෙක්ට වෙඩි තියන්න පුලුවන්
මොනදේ උනත් හැම ගැහැණියෙක් ගැනම එහෙම හිතන්න එපා..
වැරදුනු කුරුමානම !!!!
යාලුව මොන පක්ෂේ කෙනෙක්ද ?
සැලසුම් සහගත මිනී මැරුමක්...
කිතුල් ගහට නැග්ග තණකොළ කපන මිනිහව අලියෙක් තරම් ලොකුද?
අලීන්ට වෙඩි තියන්න පුඵවන් කියලත් නීතියක් තියනවද? දන්නේ නැති නිසයි ඇහුවේ.සතුන්ගේ ගෙදරට අපි ගිහින් එයාලට අපි වෙඩිතියනවා.....
අලියයි මිනිහයි අදුන ගන්න බැරුව පැල් රකින්නේ කොහොමද? අනික අලියා එන වෙලාවටම යාලුවා කැලේට එනවද?
අලිය වාසනාවන්තයි....
රංගා ශානි, එතකොට පහුගිය කලේ බෝම්බ වලින් මරුනෙත් පව් කාරයෝ ද ?
අලින්ට වෙඩි තියන්න කවුද මෙයාලට අවසර දුන්නේ? අලි මරන්න තුවක්කු කොහෙන්ද? බය කරන්න නම් උඩට වෙඩි තියන්න එපායැ.මෙයා නම් මිනීමරුවෙක්
මේ සිද්ධිය ගැන හොදට හොයලා බලන්න.මොකද මැරුණු කෙනාට කතා කරන්න බෑනේ.යාලුවයි අලියයි අදුරන්නේ නැද්ද? මෙතන මොකක් හරි රහසක් තියෙනවා වගේ.
කෝ ප්‍රියන්ති !!
මේ මියගිය කෙනා මම පෞද්ගලිකවම දන්නවා. හොඳ නිහතමානි ගතිගුණ තිබුන අහිංසක කොල්ලෙක්. හරිම දුකයි මේ අවාසනාවන්ත මරණය ගැන. ඔහුට නිවන් සුව පතනවා....
මේ කවුරුවත් වනන්තරේක මෙහෙම දෙයක් වෙයි කියලා හිතන්නෙවත් නෑනේ.හැමෝටම හැමෝවම අවිශ්වාශයි