ඉන්දියා මුහුදු සීමාව උල්ලංඝනය කළැයි ශ්‍රී ලාංකික ධීවරයෝ පස් දෙනෙක් තූත්තුකුඩි වෙරළ තීරයේ දී ඉන්දියා වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. ඔවුහු මීගමුවේ සිට ‘සොලමන් 2‘ යාත්‍රාවෙන් මුහුදු ගියහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියා් ෂෙරිෆ් ඔයා මොකුත්ම දන්නෙ නැහැනෙ... ඇයි යෝදයෝ දන්නේ නැද්ද පිට ඒවා රහ වැඩි බව...?
මාළු අල්ලන්න ඔය තුත්තුකුඩි යන්නේ නැතුව වෙන දිහාවක ගියානම් ඉවර නේ. මොකෝ තුත්තු කුදියට ගිහිල්ල මාළු ඇල්ලුවා කියා ඔය මිනිස්සුන්ට "ආචාර්ය" පට්ටම් ලැබෙනව යැ. හදිස්සියේ එහෙම ලැබුන කියමු කෝ. එත් ඉතින් ඔය පට්ටම තියාගෙන කරන්නෙත් මේකේ නිකන් බයිස්කෝප් හතර බීරි කමෙන්ට් එකක් දාන එක විතර නේ.
ලංකාවේ අපි නොදන්නා තැනකට යනවාද යන අර්ථයෙන් තූත්තුකුඩියෙද යන්නේ කියා අසනවා මතක ඇති.සමහරවිට ඒ උපහාසාත්මක ප්‍රශ්නය සකස්ව ඇත්තේ මේ ඉන්දීය වෙරළ සීමාවේ නම මුලිකවීමෙන් බව සිතිය හැකිය.කෙසේ වුවද මේ පිරිස සැබවින්ම ධීවරයින්ද කියා හොඳින් තහවුරු කරගෙන වහාම ලංකාවට එවීමට පියවර ගැනීමට ශ්‍රී ලංකා රජය විසින් ඉන්දීයාවේ බලධාරීන් වෙත දන්වා යැවීම සුදුසු යැයි සිතමි.
මෙවැනි අසංවර පුද්ගලයන්ගෙන් සමාජය බේරාගතයුතු කාලය දැන් පැමිණ ඇත. ඉන්දියානු මුහුදු සීමාවට අසුවුනොත් බෙරිමක් ඇත. නමුත් අධමිටු පුද්ගලයන්ට අසුවුවහොත් තමන් සතු සදාචාරයත් නැතිව විලිබියත් නොමැති තත්යට පත්වේ....
යන්න බැරි වෙන්න වැටක් ගහමු....
මෙහෙ අය එහෙ යනවා -එයාල හිර කරනවා එහෙ අය මෙහේ එනවා -අපි එයාලව යවනවා.......
අපේ රට කොච්චර ලස්සනද .රට වටේ මුහුද ඕන තරම් තියෙද්දි ඇයි අනුන්ගේ මායිම් අස්සේ යන්නේ...