ගවයන් දක්කාගෙන එමින් සිටි තරුණයෙක් අද සවස අම්පාර උහන සමනබැද්දේ දී වල් අලියකුගේ ප‍්‍රහාරයෙන් මියගියේය. ඒ අසල සිටි තරුණයෙක් ද තුවාල ලැබීය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැලේ අලි ගමේ.....ගමේ අලි කැලේ....
ආචාර්යතුමෝ, ඔහේ කියනකල් තමයි හිටියේ
අලි මිනිස් ගැටුම මෙතනින් නිම වේවා ! සොයුර ඔබට නිවන් සුව.
වැඩිපුර අලි සියල්ලම ඉවත්කල යුතුයි.
අලින්ගේ සාම්ප්‍රදායික භූමිය මිනිසා විසින් අත්පත් කරගැනිමත් උන්ට සුදුසු වාසය භූමි අඩුවීමත් මෙසේ අලි ප්‍රහාර වර්ධනය වීමට හේතුවී තිබේ. සුදුසු කටයුතු වනජීවී අධ්‍යක්ෂ වරයාගේ අනුදැනුම මත සිදුකරන්න.
අද අපේ ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතා පේන්න නැහැ
ආචාරය සුජිත් නිශාන්ත හේවගේ මහතාගේ කමෙන්ට්ස් දකින්න නැතුව මට හරිම පාලුයි..
හැමෝටම අලි " මන්තරේ " කියල දෙන්න
මේක විහිලුවකට ගන්න එපා. මේ උදවියට පිළියම් ලෙස කවුරු කවුරු හරි යෝජනා ඉදිරිපත් කරන්න.
කණගාටුයි.සොයුර, ඔබට නිවන් සුව!
ප්‍රියන්ති අල්විස් 2012-06-11 12:48:09 කාමුක සල්ලාල පිරිමි හැසිරෙන්නේද වල් අලි වගේය.එයාලගෙන් ආරක්ෂාවීම ගැහැණු අපිට දුෂ්කර කාර්යයකි. එතකොට නංගි වල් ඇතින්නියෝ?
ගමේ පරිසරය ගැන ගමේ උදවියනේ දන්නේ. හැබෑටම අලි ඉන්වයි කියලා ඔයගොල්ල දන්නේ නැද්ද? නගරේ අයට නම් ඒ ගැන අත්දැකීමි අඩුයි කීවෑහැකි. නමුත් ගමේ ඇත්තන්ට එහෙම නොවෙයි. සතා සර්පයා ඉන්නේ කොහේද? අලිමංකඩ තියෙන්නේ කොහේද? කියා දැනුමක් තිබෙනවා. දිනෙන් දින දැන් පරිසරයත් වෙනස්. කාලගුණයත් වෙනස්. සතා සර්පයින් ගැවසෙන ස්ථානත් වෙනස්. වනාන්තරේ ඉන්න අලි නගරේ සැරිසරනවා.නගරේ ඉන්න මිනිස්සු වනන්තරේ සැරිසරනවා. වනාන්තර විනාස කොරනවා.සතුන් දඩයම් කොරනවා. සත්ව අයිතිවාසිකම් උල්ලංගනය කොරනවා. මිනිසුන්ගේ දින චාර්යාවත් වෙනස්වෙලා. මිනිසා උදේ අවදිවෙලා උතුරට යනවයි කියලා ගියොත් ගිහින් තියෙන්නේ දකුනට.සැබෑ තත්වය තමයි ඒ ඔක්කොම වෙනස්. ඉතින් මෙවැනි විපත්ති කොයි මොහොතේ සිදු වෙනවාදැයි කීමට නොහැකි තරම්. ඇත්තෙන්ම මෙම සිදුවීම කණගාටුදායක කරුණක්.
ඊ ළගට දක්කන‍්නේ මාව කියලා ඌට හිතෙන්න ඇති
මිනිසා ඔළුව පාවිච්චි නොකළ නිසා මිය ගියා... නිවන්සුව පතමි..!!
කාමුක සල්ලාල පිරිමි හැසිරෙන්නේද වල් අලි වගේය.එයාලගෙන් ආරක්ෂාවීම ගැහැණු අපිට දුෂ්කර කාර්යයකි.
අපගේ බලවත් ශෝකය!
ඔය වල් අලි ආරක්ෂා කරන්න දඟලන ලොකු ලොක්කෝන්ට වල් අලීන් විසින් මරාදමන අහිංසක මිනිස්සුන්ව වල් අලි තරම් වටින්නේ නැතුව ඇති...