රහස් පොලිසියේ බව කියමින් මහනුවර - මාතලේ දුම්රිය මඟීන්ගෙන් මුදල් හා ජංගම දුරකතන කොල්ලෑ බව කියන තරුණයෝ තිදෙනෙක් කටුගස්තොට පොලිසියේ විශේෂ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුංචි අයගේ සෙල්ලමක්නේ ඒක....
මේවා අපේ නීති ක්‍රමයේ තියෙන වැරදි, මුල සිට අගටම.අපි පිටරට ඉන්නකොට අපිව පරික්ෂා කරන රහස් පොලීසියේ අය නිතරම හමුවෙනවා. එයාලගෙන් ඉල්ලන්න කලින් එයාල අපිට එයාලගේ හැඳුනුම්පත් පෙන්වනවා. ඊට පස්සේ තමා අපි ගැන අහන්නේ . මේක තාක්ෂණික ,වගේම නීතිය,සාධාරණත්වය,නොදන්නාකම, හා භය අතර ප්‍රශ්නයක්. අනිත් දේ තමා අද රටේ මේ තාක්ෂණික, නීතිය,සාධාරණත්වය,නොදන්නාකම හා භය කියන දේ නැති කරන්න ක්‍රමවේදයක් නැති කම (ඇත්තටම නොකෙරීම "ජනතාවට භිය ඇති කිරීම පාලකයාගේ යහපතට හේතු වේ" මැකිය වෙල්ලි)
හොරකම් කිරිම පංචශීල ප්‍රතිපදාව උල්ලංඝනය කිරීමකි.එසේම රජයේ නිලධාරියෙක් ලෙස ව්‍යාජව ඇඟවීමද වරදකි.
මේ කොල්ලෝ තුන්දෙනා ලස්සන කොල්ලොද දන්නේ නැහැ
ඒක තමයි මම ඉස්සර වෙලාම කිව්වේ පිරිමි කියන්නේ මහ හොරු ජාතියක් කියලා.පිරිමි ගිය තැනක කරන්නේ හොරකමයි වංචාවයි තමයි..අපේ මෝඩ කමට අපි පිරිමින්ට නිතරම අහු වෙනවා.
රංජිත් මංජුල ,ඔයා මැරි කරලද?
මමත් රංජිත් මංජුලගේ අදහස අනුමත කරමි.
මේ ගෑනු ගිය ගිය තැන එතැන කන එක මයි කරන්නේ. ඔයා අදහස් දක්වා ඇත්තේ ප්‍රවෘත්තියට අදාළවද?ඇයි මේ දුර්වලකම නැති කරගන්න බැරි. සම තැන් ඉල්ලන්න කලින් තැනක හැසිරෙන්නවත් දැනගන්න.
හොඳ නියම ප්‍රවෘත්තියක්....
එහෙනම් ප්‍රියන්ති ඔයා ඉස්සරවෙලා මහ ලොකුවට කිව්වේ ඔයා නම් පිරිමින්ට අහු වෙන්නේ නැහැ.ඒක තමයි කියන්නේ කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැහැ කියලා.පිරිමින්ට අහු වෙලා තව මෙතන එනවා කයිවාරු ගහන්නත්..මම දන්නේ නැද්ද මමත් ගෑනියෙක් නේ?
සමහරු පංචශීල ප්‍රතිපදාවන් ගැන කතාකරනවා. පංචශීලය කියන්නේ මොකක්ද කියා දන්නෙත් නැතුව. හි... හි... හි....
රුපියල් අස්සේ අලුක්කාල් ගහනවා වගේ ලස්සන තරුණ කොල්ලෝ අස්සේ නාකියොත් එනවා.
මැරී කරනවා කියන්නේ මොකක්ද අනේ අර බත් එක බෙරි උනා වගේද?
මම බෞද්ධයෙක් නෙවෙයි.ඒ නිසා බෞද්ධ ජනතාවට අපහාස සිදුවන පරිදි දක්වා ඇති මේ කමෙන්ට් මගේ නම හොරකම් කර පළ කර අදහසක් බව කියමි.මගේ අතින් හිත රිදවීමක් සිදුවී ඇත් නම් මම සමාව ඉල්ලමි.මට සමහර අවස්ථාවල නිකම් සිහිමඳ ගතියක් ඇතිවන අතර එවැනි අවස්ථාවලදී මම කියන දේ එතරම් ගණන් නොගන්නා මෙන් ඉල්ලමි.
ගොඩක් දෙනෙක්ට පිස්සු වගේ .
අලිබබා නිකම් පිස්සු කියවන්න එපා.දන්නේ නැති දේවල් කියවන්න ගිහින් නිකම් නෝන්ඩි නොවී ඉන්න බලන්න
ඒක තමයි ප්‍රියන්ති කියන්නේ ගෑනු මෝඩයි කියලා.
සල්ලා පිරිමියෙක්ම අපිව රවට්ටගන්නේ ඔය වගේ කියලා තමයි.එත් දැන් නම් අහු වෙන්නේ නැහැ පිරිමි ගැට වලට.. කලින් අහුවුනා තමයි.ඒවයේ පල විපාක තවමත් ගෙවනවා.
ගෑනු ඔයගොල්ලෝ හිතන තරම්ම මෝඩ නැහැ නේද අනේ. ඔය ප්‍රියන්ති ලා වාගේ අය නම් එහෙම ඇති..ඒ වුනාට අපි පොෂ් කෙල්ලෝ දන්නවද? අපි කොල්ලන්ව අන්දනවා..එහෙම කලාම කොල්ලන්ගෙන් දත් ගලවන්න ලේසියි
අපේ අම්මා කියනවා හොරකම් කරලා පුරුදු වුනාහම ඒක වළක්වගන්න අමාරුයි කියලා
අපේ අම්මා කියනවා හොරකම් කරලා පුරුදු වුනාහම ඒක වළක්වගන්න අමාරුයි කියලා
මේකේ ප්‍රවෘත්තිය මොකක්ද අන්තිමේදී කමෙන්ට්ස් දාලා තියෙන්නේ කිසිම වැඩක් නැති දේවල් ගැන නේද?
පොලිසිය හොරු වෙද්දි හොරුත් පොලිසිය වගේ වෙනවා
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-11 15:16:20 හොරකම් කිරිම පංචශීල ප්‍රතිපදාව උල්ලංඝනය කිරීමකි.එසේම රජයේ නිලධාරියෙක් ලෙස ව්‍යාජව ඇඟවීමද වරදකි. එතකොට ආචාර්යතුමෝ බොරු කිරීම??? 1. මගේ නංගී ආයුර්වේද වෛද්‍යවරියක්2012/05.(ඔහුගේ වෙබි අඩවියේ ජීව දත්ත ඇසුරිනි) සංජනා මගේ නංගිත් ඒ වගේම කටයුතු කරලා මිනිස්සුන්ට සේවය කරන දක්ෂ වෛද්‍යවරියක්.ඇය දැන් සේවය කරන්නේ කොළඹ මහ රෝහලේ. වෙන්වුණු අතක් ජාතික රෝහලේදී බද්ධ කරයි සඳහා ලැබී ඇති ප්‍රතිචාරයකි. ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-02 12:47:44 ආයුර්වේද වෛද්‍යවරියක් කොළඹ මහ රෝහලේ සේවය කරන්නේ කෙසේද? 2. විවාහක/අවිවාහක බව : අවිවාහක - (ඔහුගේ වෙබි අඩවියේ ජීව දත්ත ඇසුරිනි)2012/05. පුද්ගලිකව ගත්තම මගේ වයිෆ් පවා ඒ වගේ.. - සංකර වී යැයි බිරිය මරා දමයි සඳහා ලැබී ඇති ප්‍රතිචාරයකි. ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-05-29 12:54:48 මම බිරිදක් තෝරා ගනිද්දි මුලින්ම බැලුවේ මාමණ්ඩියා කොහොමද කියලා(ඔහුගේ තව ප්‍රතිචාරයකි) බිරිදක් සිටින්නෙක් අවිවාහක වන්නේ කෙසේද?
අපේ කයිතන්ගේ යාලුවොද දන්නැහැ...!!!!!
ප්‍රියන්ති අල්විස්, අපි කතා කරමුද? මට මේල් කරන්න. [email protected]
ඉතින් ඔය උඩරට මගීන්ට අහන්ට තිබුන නේ රහස් පොලෝසියට අපේ "සැල්ටැල්" මොටද කියා. අනික අහන්ට බැරි කටේ පිට්ටු යැ.
රහස් පොලෝසිය හොරකම් කිරිම පංචශීල ප්‍රතිපදාව උල්ලංඝනය නොකිරීමකි. එසේම රජයේ නිලධාරියෙක් ලෙස ව්‍යාජව ඇඟවීම සිහිමඳ ගතියක් ඇතිවන අවස්ථාවලදී ද වරදකි.