කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගනයේදී දැන් පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලියේ මීටර 110 කඩුලූ පැන දිවීමේ පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩක විරාජ් රන්දෙනිය සමත් විය. විරාජ් එම ඉසව්ව තත්ත්පර 13.94කින් නිම කළේය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය වේවා !