ටෙලිකොම් ගොඩනැල්ල සෙලවූයේ එහි යම් කිසි දෝශයක් නිසා විය හැකි බවත්, ඒ ගැන ඉන්ජිනේරු සහ භූවිද්‍යා හා පතල් කැනීම් කාර්යංශයේ සහායෙන් පරීක්ෂණ පවත්වන බවත්, කිසිදු භූකම්පන තත්ත්වය ඇති වී නැති බවත් අපදා කලමනාකරණ මධ්‍යස්ථානය කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටෙලිකොම් එක මහජනයා ගසා කන හැටි නිසා මහ පොළොව උහුලන්නේ නැහැ...
මේ දවස්වල ටෙලිෆොනේ ටැප් කරන එක වැඩි වෙලා දරාගන්ඩ බැරුවද දන්නේ නැහැ.
එතනත් මැණික් ගරනවද දන්නේ නෑ
‘කිසිම භූමිකම්පාවක් නෑ‘ ඇත්ත නේන්නම්.බිග්ඩිමනේ කම්පාවෙලා තියෙන්නේ
මණ්ඩගේ ගිලා බහින්න යනවද දන්නේ නෑ
ඕක නොහෙල්ලී තියේවිද? බිල් වලට ගන්න ගාස්තු වල හැටියට
නොහෙල්ලී හිටියිද ...................
ටෙලිකොම් එකෙන් කියනවා පොලව හෙල්ලුණා කියල. අපදා එකෙන් කියනවා පොලොව හෙල්ලුනේ නෙහැ කියල. එහනම් සුවර් එකටම ලොකු නැවක් එවීල්ල වරායේ වැදෙන්න ඇති . .
නැත්නම් කමක් නෑ.
වෙන දේවල් හැටියට තමයි හෙලවෙන්නේ...???????????
කෝ මේ කොලුවා......ආගිය අතක් නෑ නේ....
ටෙලිකොම් එක හොල්ලන්න ලේසියෙන් බැහැ...
ඉක්මනටම මේක ගැන හොයල බලල අවශ්‍ය ක්‍රියා මාර්ග ගනු මැනව .බැරිවෙලාවත් මේක කඩ වැටුනොත් ඔක්කොම ඉවරයි.
ටෙලිෆෝන් බිල්වල තියෙන ගණන් වලට හෙලවෙන්න ඇති‍්....
බණ්ඩාර 2012-06-12 11:10:12 ඔවු ඔවු. 5.30ට විතර මොකක්ද වුණෘ.මටත් දැනුනා බණ්ඩාර අයියේ, ඔයාට කොහේටද දැනුනේ?
හැබැයි හෙල්ලිලි කෙසේ වෙතත් හෙණ ගහනවා මෙහෙම ගියොත්
ඔවු ඔවු. 5.30ට විතර මොකක්ද වුණෘ.මටත් දැනුනා
ටෙලිකොම් එක කවදද ගසාකෑවේ ? මහජනතාව ගැන වැඩිපුර හිතන එහෙම ආයතන වලට මුකුත් කියන්න එපා.
ගොඩනැගිල්ලට හිතුනද දන්නේ නැහැ ඒක ඇතුලේ දැන් වෙන වැඩ වල හැටියට වෙන තැනකට දුවන්න
භුමි කම්පාවෙ නම් කිසිම අනුකම්පාවක් නෑ, හෙට අනිද්දා බිල් වලින් අපිව කම්පා කරයි
මණ්ඩලේ පොඩි කචල් එකකුත් තියනවානේ මේ දවස්වල.
මෙහෙම ගියොත් හෙල්ලිලා විතරක් නවතින්නේ නෑ.අනේ ජනාධිපතිතුමනි, ඔබේ අවධානය යොමු කරන්න
අපදා කලමනාකරණ මධ්‍යස්ථානය කියන එකේ වැඩකරනව කිව් කෙනාද දන්නේ නැහැ මේක කිව්වේ......
ටෙලිකොමි කියන්නේ නිතරම සෙලවෙන ගොඩනැගිල්ලක්. ඒක ඇතුලේ සිදුවෙන සිදුවීමි නිසා ගොඩනැගිල්ලේ සෙලවීම භූවිද්‍යා හා පතල් කාර්යංශයට තියා අපදා කලමනාකරණ මධ්‍යස්ථානයටවත් සොයාගන්නට බෑ. ඇතුලේ සිදුවෙන සෙලවීමි ඉතා පුබලයි.
පොලව හෙලවෙනවට බයේ...මොකෝ කට්ටිය හැංගිලාද .
අනේ අපේ රට.....භූමියත් කම්පාවෙලා.