වතුපිටිවල නගරයේ සුපිරි වෙළෙඳසලකට පැන මුදල් සිගරැට් හා සේවකයනගේ රන් ආබරණ පැහැරගෙන පලාගිය යතුරුපැදි කල්ලියක් සොයන බව පොලිසිය කියයි. පැන යද්දී අනතුරකට ලක්වූ යතුරුපැදියක්, කොල්ලකරුවකු අත වූ තුවක්කුවක් ද දමා අසල ගෙදරක නවතා තිබූ යතුරුපැදියකින් පැන ගොස් ඇතැයිද පොලිසිය පවසයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රවෘතියට සාපේකෂව අදහස් ප්‍රකාශ කිරීම කළ යුතුයි මේ අපි දකින්නේ අදහස් ප්‍රකාශයන්ට අදහස් ප්‍රකාශයන් පමණි.මෙය ණුවනට හුරැ නැත.............
ප්‍රියන්ති අල්විස් ,තරංග ලංකාවෙද දන්නෑ ඉන්නේ ?????????
මම ආචාර්‍ය සුජිත් සමඟ එකඟ වෙමි..
ආචාර්ය නමින් ගෞරවනීය නම්දාගත් සමහර මන්දබුද්ධික පුද්ගලයන් ලියන්නාවු ලියවිලි අප අනුමත නොකරමු. ඔවුන් ඇත්තක් පැවසුවත් එවැන්නන්ගේ මන්දබුද්ධික භාවය නිසා එයද පිලිගැනීමට නොහැකිය.
වරුණ ඔයාටත් ඉතින් පේන්නේම ප්‍රියන්ති අල්විස් වම තමයි.
මට කවුරු හරි කොල්ලෙක් කමෙන්ට්ස් කලාම මෙයැයිටනේ අමාරු වෙලා තියෙන්නේ.මේ එන්න එපා ඕවට හරිද?මොකද මම වරුණව අල්ල ගත්තයෑ.එහෙම නම් ඔයාටත් අල්ල ගන්න තිබුණනේ
ලංකාවේ අපරාධ රැල්ලක් තියෙනවා කියන්නේ බොරුවක්!
මම හිතන්නේ දැන් ලංකාවේ ආර්ථිකේ හොදටම බැහැල, හොරකම් වැඩි ඒකයි... කවුද මේවට වගකියන්නේ...
මේ මංකොල්ල කල්ලිය මත්පැන් හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පිරිසක් බව සිතිය හැකිය.සිගරට් රැගෙනයාම තුළින් එය යළි තහවුරු වේ.සමහරවිට මේ සිගරට් තොගය අරන් යන්නට ඇත්තේ යළි විකුණා මුදල් ලබා ගැනීම සහා වියහැකිය.සමහර විට පානය කිරීම සහා වියහැකිය.මන්ද සිගරට් විකුණා මුදල් ලබා ගැනීඹට ගිහහොත් සොරකම අහුවිය හැකි බැවින් සොරු ගිගරට් විකිනීම අවදානම් බව කල්පනා කරන හෙයිනි.
මෝන්ගල් සෙට් එකක වෑඩක්.......
මිනිස්සුන්ට ජිවත් වෙන්න අන්තිම අමාරුයි. මේවගේ පොඩි පොඩි හොරකන් ජිවිතේ පරදුවට තියල කරන්නේ ඒකයි.
පිස්සු හැදෙන සඳ..........
මෙහි ප්‍රතිචාර දක්වා ඇති ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතාගේ අදහස් මමද එසේම පිළිගනිමි.
මේක නිකම් හින්දි ෆිල්ම් එකක කතාවක් වගේ දැන් දැන් රටේ හොරකම් වැඩිවන බව පෙනේ........
මමත් හිතන්නේ ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතා පවසන අදහස් ඉතා වැදගත් බවයි.ඒ නිසා මමද එම අදහස් අනුමත කරමි.
මේ ලෝකේ හොරු වැඩිවි ඇත්තේ පිරිමින්ගේ කෘරගති ගුණ නිසාය. මන්ද පිරිමි නිතරම කාමුක හා සල්ලාලයින් පිරිසක් වන බැවින් ඔවුන්ට ඕනේ හැමදාම පාටි දමමින් ජොලි කරන්න.ඒක නිසයි මෙහෙම මුදල් මංකොල්ල කන්නේ.ගෑනූ දූෂණය කරන්නේ.මේ නිසා මට කීයන්න තියෙන්නේ මේකත් පිරිමි ජාතියේ ජරා වැඩක් කියලා තමයි.
මේ නිව්ස් එක ප්‍රියන්ති සහ ආචාර්ය ද ???
ප්‍රියන්ති අල්විස් , ඔයා හිතන්නේ හැම පිරිමියාම එහෙමයි කියලද ?
ඇයි මේ "ආචාර්ය" සුජිත් ගේ කතා වලට විතරක් කව්රුත් එකඟ වෙන්නේ? අනික් අයගේ ප්‍රතිචාර වලට මෙහෙම එකඟ වෙන කව්රුත් නැහැනේ. තමන්ම ප්‍රතිචාර දාලා, තමන්ම එකඟ වෙනවා. සරණපාල මහත්තයා!
දැන් හැමොම එළිපිට හොරකම් කරන්නේ...
මා ප්‍රියන්ති අල්විස් මහත්මියගේ අදහස් වලට එකඟ නොවෙමි. සොරකම මිසක සොරාගේ ස්ත්‍රී පුරුෂ භාවය මෙහිදි වැදගත් යැයි නොසැලකේ. ඒ හැර ප්‍රියන්ති අල්විස් මහත්මිය මෙහිදී දැඩි ලෙස ආවේගශීලිව අදහස් ප්‍රකාශ කිරීමේ ශෛලියද මම අනුමත නොකරමි.වසන්ත රත්නායක මහතාගේ අදහස මමද අනුමත කරමි
ප්‍රියානි ඔයා මොකද හිතන්නේ මේක ගැන... http://www.lankadeepa.lk/index.php/articles/47562 මේකත් පිරිමි කරපු දෙයක්ද??
අනේ මේ මගේ කට .................මම දන්නවනේ කාගෙත් හැටි . බස් එකකවත් අපිට පාඩුවේ යන්න දෙන්නේ නැති ජාතිය තමයි පිරිමි
ලංකාවේ අපරාධ රැල්ලක් තියෙනවා කියන්නේ බොරුවක්!
සංගීතාචාර්ය සුජිත් 2012-06-11 18:32:18 ඇයි මේ "ආචාර්ය" සුජිත් ගේ කතා වලට විතරක් කව්රුත් එකඟ වෙන්නේ? අනික් අයගේ ප්‍රතිචාර වලට මෙහෙම එකඟ වෙන කව්රුත් නැහැනේ. තමන්ම ප්‍රතිචාර දාලා, තමන්ම එකඟ වෙනවා. සරණපාල මහත්තයා! සංගීතාචාර්ය, ඔය ලෙඩේට කියන්නේ Schizophrenia කියලා
හොරකමට ගෑනු පිරිමි බව බලපාන්නේ කොහොම ද????? මන් හිතන්නේ මේ කාන්තාව පිරිමිත් සමග මොකක් හරි වෛරයක් ඇති එකයි මේ .
චමිල් ඔයා වගේ පිරිමි තමයි ගෑනු අමාරුවේ දාන්නේ..
සමාවෙන්න, නමේ පොඩි වැරදීමක් ප්‍රියන්ති
රූපවාහිනිය තමයි මේවට වගකියන්න ඕන...
ප්‍රියන්ති අල්විස් .... ඇයි අප්පා .... ඔච්චර තරහින් .......
ප්‍රියන්ති අල්විස් ට කවුරුහරි බස් එකේදි ජැක් එකක් ගහලා වගේ.
ප්‍රියන්ති ඔයාගේ කතාව ඇත්ත . මේ ලෝකේ වැරදි වැඩ කරන අයගෙන් 99% ම පිරිමි. පිරිමියෙක් උනත් කණගාටුවෙන් හරි මට ඒක කියන්න වෙනවා
මේ ආචාර්ය මට තමුන් එක්ක කතාවක් නැහැ.මම තමනුගේ ශීෂ්‍යාවක් නෙවෙයි මට උපදෙස් දෙන්න එන්න එපා තේරුනාද?
මට දුක හිතෙන්නේ සේවකයන්ගේ රන් අභරණ සොරකම් කර එකට ..පව් දුප්පත් ළමයි..
අපේ රට ?.
තරංග ගැන මගේ හිතේ තියෙන්නේ පැහැදීමක්.මේ වගේ හැම පිරිමියෙක්ම අවංකව තමන්ගේ වැරැද්ද පිළිගන්නවා නම් කාන්තාවක් හැටියට මට විශාල පැහැදීමක් ඇති වෙනවා එයා ගැන.
තරංග මල්ලියා ඔයා ඉන්නේ කොහේද?
තරංග ඔයාට ප්‍රියන්ති අල්විස් ගැන විතරද කණගාටු