කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා උළෙලේ තෙවැනි දිනය වන අද (11) මීටර 3000 බාධක දිවීමේ කාන්තා ඉසව්වේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩිකා ආර්. ඒ. සී. ජයමිණි ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූවාය. ජයමිණි, විනාඩි 10.55.78 කින් ඉසව්ව අවසන් කළාය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලු ක්‍රීඩිකාවෝ සපත්තු දාගෙන දුවද්දී මෙ ළමය දිව්වේ සපත්තු නැතුව. ලංකාවේ රගර් වලට ඉන්දියාවෙන් ගෙනල්ල නටව්ද්දී සපත්තු නැතුව දුවල දිනන මේ ළමයින්ට මොනවා හරි උදව්වක් කරන්න....
සියලු ක්‍රීඩිකාවෝ සපත්තු දාගෙන දුවද්දී මෙ ළමය දිව්වේ සපත්තු නැතුව. ලංකාවේ රගර් වලට ඉන්දියාවෙන් ගෙන්නන් නැතුව සපත්තු නැතුව දුවල දිනන මේ ළමිට මොනවා හරි කරන්න.
ආදරණීය දුවේ ,රජ රට කටුක දිවිපෙවෙතට සරදම් කරන්න දහසකුත් එකක් භාධක වලට මුහුණ දුන් නුඹ, අපේ ආඩම්බරයයි....... ලංකාවට ආ දිනක නුඹ සොයා එමී.......
මේත් දුප්පත් තාත්තෙක්ගේ දරුවෙක්නේ රොෂාන් .මමත් ඔයා එක්ක එකඟයි.හැබැයි ඉතින් තරඟාවලියෙන් පස්සේ මෙහෙම කෙනෙක් හිටියද නැද්ද කියලවත් දන්නේ නැති වෙයි...
මොකද්ද මේ පදක්කම ලෝකඩද?? අනේ මන්ද අළුත් පදක්කමක්ද??
ලොකඩද??
අයියෝ නංගි ලක්ෂ පහ කෙස් ගහෙන් මිස් උනා නේද??