කුවේටයේ තට්ටු නිවාස සංකීර්ණවලට හොර රහසේ ඇතුළු වී ජංගම දුරකථන, මුදල් සොරකම් කළැයි ලාංකික කාන්තාවන් ඇතුළු ලාංකිකයෝ පස් දෙනෙක් එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. ඔවුහු කාලයක සිට එහි සේවය කරති. එක් අයකු කුලී මෝටර් රථ යොදාගෙන නොයෙකුත් අපරාධ ක‍්‍රියාවල නිරත වූ අයකු බව ද කුවේට් පොලිසිය කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙ ඉන්න ඔක්කොම හොරු රට පැටෙව්වානම්...අපිට නිදහසේ මෙහේ ඉන්න තිබුණා ...
හොරකම් කලේ මොකද කියල හොයල බලන්නේ නැද්ද ?
පිටරටකට යා ගන්න බැරි හොරු ලංකාවේ ඉඳන් ලංකාවට අපකීර්තියක් ගෙන දෙනවා.
අපිට ආඩම්බරයි.තවත් ඡන්ද ප්‍රතිඵලයක්
අපේ කට්ටිය අපරාදේ කියන්න බෑ.මොන රටේ හිටියත් ලංකාවේ නම ඉහළින්ම රැක ගන්නවා.අපිට හරි ආඩම්බරයි
මේ ගොල්ල ගිය ආත්මෙවත් පාර්ලිමේන්තුවෙ හිටිය අයද දන්නෙ නැහැ.. පුරැද්ද ඇවිල්ල තියෙන්නෙ..
සිංහලයගේ ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවනේ.....
කන්ද මාරු උනාට සතාගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ කියන්නේ මේවටද?
අනේ ඇත්තට පිටරටක ගිහින්වත් ජම්ම පුරුද්ද අත්හැරගන්න බැරි හැටියක් කොහොම වුනත් මෙයින් සිදුවන්නේ ලංකාවට අපකීර්තියක් අත්පත්වීම පමණයි.ඒ නිසා මෙවැනි කාර්යක් සිදුකිරීමට ප්‍රථම ඒ ගැන සිතා බැලිය යුතුය.
අනේ ඇත්තට පිටරටක ගිහින්වත් ජම්ම පුරුද්ද අත්හැරගන්න බැරි හැටියක් කොහොම වුනත් මෙයින් සිදුවන්නේ ලංකාවට අපකීර්තියක් අත්පත්වීම පමණයි.ඒ නිසා මෙවැනි කාර්යක් සිදුකිරීමට ප්‍රථම ඒ ගැන සිතා බැලිය යුතුය.
එල එල ඔහොම කරහම අපිට තව රැකියා ලබාදේවි.......ද ?
එල එල ඔහොම යන්.. ඔහොම යන්... අපිට තව රස්සා හම්බවෙයි.........
අපේ අය රට ගිහිල්ලා ලංකාවේ නම වනසනවා..
ඕකට කියන්නේ අදින්නාධානය අපනයනය කිරීම කියලා...
දැන් ලංකාවෙ හොරුටික විදේශීය රටවල්වලට ඇවිල්ලා. රටේ නමත් වර්චස් කරනවා. ඒ රටවල්වල මිනිසුන් බොහෝකාලයක් තමන්ගේ සදාචාරාත්මක ගුණාංගයන් ආරක්ෂාකරමින් ජීවත්වුනා. දැන් දැන් අපේ අය ඒ රටවල්වලට ගිහින් සදාචාරපරිහානිය ඒ මින්සුන්ට උගන්වනවා. මෙවැනි අයට මිනිස්සු කියන්න බෑ. මානුෂිකත්වයෙන් පහත වැටුනු අධම තිරිසන්නු. මෙවැන්නන්ව ඒ රටවල්වල නීතිය ක්‍රියාවට යොදවලා ඉවරයක් කරලා දමන එක හොදයි. මන්දයත් ඔවුන් නැවත ලංකාවට පැමිණියත් කරනු ලබන්නේ තමන්ට සුපුරුදු ඔවැනි රැකියාවමයි.මෙවැන්නන් නිසා අසාධාරණයට මෙන්ම පීඩනයට පත්වන්නේ අහිංසක ලාංකිකයන්මයි.
ලංකාවේ නම කන්නේ නැතුව වැදගත් විදියට ජීවත වෙන්න බලනවාකෝ
පුංචි පාට් ටයිම් ජොබ් පොඩ්ඩක් කරලා
අනේ ලැජ්ජා බය දෙකත් කාගෙන හරි හොරකම් කර ගනිල්ලා
නම් ටික කිව්වනම් කවුද කියල හොයාගන්න තිබුණා.මෙහෙ ඉන්නවා ලංකාවේ නම කැතකරන හොරු .
කූද්දලා කොට්ට තිබ්බට වැඩක් නෑ.ජන්ම ගති වෙනස් කරන්න බෑ
කූඩැල්ලා කොට්ටේ උඩ තිබ්බට ඉන්නේ නෑ... මෙදා පාරනම් ඔලුව ඇනගෙන තියෙන්නේ කලු ගලක.
ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවනේ......
හොරා අපායට ගියත් , දිව්‍යලෝකේ ගියත් , කුවේට් ගියත් හොරා හොරාමයි
සප්ත මහා සාගරය තරම් ජල කදක් තිබුනත්,තවත් එක දිය දෝතක් ඇත්නම් කියා සිතන තරමට මිනිසාගේ ආශාවන් අතෘප්තී බව අප අහලා තියෙනවා.දිළිදු කමෙන් මිදෙන්න විදේශ ගත උනත් ලද දෙයින් සතුටු නොවීම හොරකමට මුල,පවට බය නැති කමත් පාප මිතුරු ඇසුරේ විපාක එලොව නොව මෙලොව දීම ඔහුන් අද අත් ව්දිනවා.