පාසල් රග්බි පාපන්දු සංගමය මෙහෙයවන වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ (2012) හත්වැනි සතියේ කොළඹ රාජකීය විදුහල සහ ශාන්ත පීතර විදුහල අතර තීරණාත්මක තරගයෙන් රාජකීය විදුහල ලකුණු 25-21 ක තියුණු ජයක් ලබමින් ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය අපරාජිතව තහවුරු කර ගැනීමට සමත් විය.රාජකීය විදුහල මේ වන විට ප‍්‍රසාද ලකුණු 38 ක් ලබා සිටියි. දෙවැනි ස්ථානයේ පසු වන ශාන්ත පීතර විදුහල සහ තෙවැනි ස්ථානයේ සිටින මහනුවර ත‍්‍රිත්ව විදුහල ප‍්‍රසාද ලකුණු 34 බැගින් ලබා සිටියි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd