චීනයේ සතියක නිළ සංචාරයක යෙදෙන රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක, චීන කොමියුනිස්ට් පක්ෂයේ ස්ථාවර කාරක සභා සාමාජික හා ජ්‍යෙෂ්ඨ නායක ෂූ යොන් කැං සමග බෙජිං නුවරදී දෙරට සබඳතා ගැන අදහස් හුවමාරු කර ගත්තේය. දෙරට අතර පවත්නා මිත්‍රශීලි සහයෝගිතාව ගැන දෙදෙනාම සතුට පළ කළහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්ඩකෝ විපක්ෂ නායකකමේ තියන ගරු ඝාම්බීරේ. පිටරටවල රටේ නායකයට වඩා පිළිගැනීමක් තියනවා විපක්ෂ නායකයට. එක දන්නා නිසා තමා මෙතුමා හැමදාම විපක්ෂයේ ඉන්න කැමති. අනික් අතට මෙතුමා පක්ෂ නායක කමටයි විපක්ෂ නායකකමටයි මෙහෙම නම් බැරිවෙලාවත් ජනධිපති උනානම් ආයේ ජීවිතේට එළවන්ඩ හම්බවෙන්නේ නැහැ.
අනේ මේ සමන් කුමාර, නායකයෙක් උනාම ජන විඥාණය කියල එකක් තියෙන්නෙ ඕන. පොත් කටපාඩම් කරල උපාධි ගැහුවට මදි. ජනතාවගේ සිතුම් පැතුම් හඳුනාගැනීම තමයි හොඳම උපාධිය. මතකනේ සටන් විරාමයක් ගහල රටට වුණ දේ.
ලංකාවට ආධාර දෙන්න එපා කියල කියන්නද දන්නෙ නෑ..
රනිල් මහත්තයා කියන්නේ හොද නායකයෙක් කියල මම කිව්වට මම ඡන්දෙ නම් දීල නැහැ.. හොදයි කියන්නෙ රටේ දේපල, මහ ජන මුදල් ගසා කෑවා කියලා චෝදනා කරන්න බැරි නායකයෙක් නිසයි..
වංචාව, හොරකම නැති නායකයෙක් වේවා !! ජය වේවා !
කාලෙකට පස්සේ සිංහලයෙක් කතා කරලා අමිල හරි දේ කියන්න බය වෙන්න එපා මහින්ද යුදය ඉවරකරාට පින්.... රනිල් වංචා කරලා නැ හැබැයි පොඩි මිනිස්සුන්ට තේරෙන්නෙ නැ කියන්න එකක තාමාත් වලංගුයි...
ලංකාවත් චීනයක් කරන්න තියෙන්නෙ.. චිනෙත් විපක්ෂයක් නැහැ.. ලංකාවෙත් විපක්ෂයක් නැහැ.. එක තමයි චීන්නු මෙයාට එන්න කියල පාටියක් දෙන්න හදන්නෙ...
දොම්පෙ මල්ලි හරියටම හරි...
හොංකොංග්වලත් බැහැල ඉදල එයි නේද?
අමිල සමන් දෙන්නම බේස්ලට් අරගෙන තියෙනව වගේ....
නින්දෙන් නැගිටල වගේ...
දැන් යුද්දේ ඉවරවෙලා කොච්චර කල්ද? නරකද ලංකාවට ඇවිල්ලා අවුරුද්දක් විතර වැඩ බැලුවනම්. බඩ පොත්ත වගේ පිටට ඇලෙයි බලාගෙන
කුවේට් වල ගාමිණීට, ඔබතුමා ඔය රටට ඇවිත් ජොබ් කරන්නෙත් 77න් පස්සේ වුණු ආර්ථික වෙනස නිසා බව අමතක කරන්න එපා.ඒකේ හොද නරක දෙකම තිබුණු බව ඇත්ත. රටේ දේපළ පුද්ගලීකරණය කළ එක කොච්චර හොදද කියලා ඔබතුමාට තේරෙයි වැඩක් කර ගන්න රජයේ කාර්යාලයකට ගියොත්.හැමදේම පිනට ගන්න බලන් ඉන්න අපේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න නම් බුදු කෙනෙක්ම පහළ වෙන්න ඕනි
මෙයා ගිහිල්ලා කේලම් කියල එනවා ඊට පස්සේ රටේ ප්‍රශ්න
රනිල් මහත්තයට ජය වේවා !!............
මිත්‍රශීලී සහයෝගීත්වය කොහොම උනත්.. ආයෙ චීන්නු ලංකාව පැත්තවත් බලන එකක් නැතිවෙයිද දන්නෙ නැහැ... මෙයාගෙ වැඩ....
හොරකම! කොමිස් ගැහිලි !රැවටලි! අනෙ මගෙ කට දීල බලන්නකො වැඩිය නෙමෙයි අවුරුද්දකට .මතක ඇතිනේ ඇට අටක් දෙනවා ගත්ත ආන්ඩුව කරපු හරිය අවුරුදු 17 අන්තිමට ඇපත් නෑ බේස්ලටුත් නෑ රටෙතිබුන දේපලත් නෑ විකුනන්න කියල කිසිදෙයක් ඉතිරි කලෙත් නෑ යුද්දෙ ඉවරකලෙත් නෑ දැන් ඉන්න උදවි දන්නෙනෑ ඔය කට්ටියගෙ හැටි.දැන් නම් බඩ පොත්ත වගේ පිටට ඇලිලා.දීල බලමු! දීල බලමු !!
රාජ්ය තාන්ත්‍රිකයන් එක්ක එකට වාඩි වෙලා කතා බහ කර කර ඉන්න,ඒ අය එක්ක විස්කි ටිකක් තොල ගාන්න මේ මනුස්සයාට පුදුම ආසාවක් තියෙන්නේ
ඔක්කොම එකයි...
අයියා ඔහොම තමා පත්තර කියවන කොටත් ජයවේව කියනවා
හැමදේම පැටලෙනවනේ ............. ඇමරිකාවේ ඉන්නේ කියාලා හිතලා...... චීනෙට බනීද දන්නේ නෑ .....
පිස්සුද මොනවා සාකච්ඡා කරන්නද??
කොහොම උනත් පුටු ටික සහ පසුතල දර්ශණය නම් මරේ මරැ...
හැමදාම විපක්ෂයේ ඉන්න වාසනාව ලැබේවා....
මෙයාල කියන ඒවා චීනුන්ට තේරෙයිද දන්නේ නෑ....
රනිල් කියන්නේ, රටේ විපක්ෂ නායක, ඒ වගේම රටේ ඉහළම පුරවැසියෙක්. නිළ බලයෙන් එයාට මීට වඩා ඉහළ දෙයක් උනත් කරන්න පුළුවන්.. පරණ මතවාද අමතක කරල අළුතින් හිතන්න...
මොනවා උනත් හොරකම, කොමිස් ගැහිලි නැති අවංක කෙනෙක්.. එකම වරද මිනිසුන්ගෙ හදවතට දැනෙන්න කතා කරන්න බැරි එකයි. අපේ මිනිස්සු තීරණ ගන්නේ හදවතින් මිස බුද්ධියෙන් නෙමෙයිනෙ. ඒක නිසා රනිල් මහත්තයා හැමදාම පරාදයි..
අර ලොක්කා චිනෙ තියේ ඉස්සර, දැන් යන්නෙ යුරෝපාකරේ, දැන් මේ ලොක්කා චීනෙ යන්න අරන්...
චින අය ගේන්න ගියාද දන්නෑ. මොකද ඇල්ලුවත් රුපියල් දහයනෙ ගෙවන්න ඕනෑ බේරගන්න.
බලන්නකෝ රනිල් මහත්තයාගේ ගාමිභීර පෙනුම. හැඩ, හරි ලස්සනයි. බලන්න එයා තවමත් විපක්ෂෙමනේ ඉන්නේ. තීරනයක් ගත්තොත් තීරණයක් ගත්තාම තමයි. ආයේ ඔය එකඑක්කෙනා වගේ වෙනස් කරන්නෑ. විපක්ෂනායක කිවුවොත් හැමදාම විපක්ෂනායකම තමයි. ඉතින් කාටද ආඩමිබර.
මෙයා කියන ඒව ඉතින් කොන්ඩෙ බැදපු චීන්නුටම තමා හොද
චීන කෙනා කකුල් දෙක ලං කරගෙන කතා කරන්නයි.. අපේ මහත්තයා කකුල් දෙක ඈත් කරගෙන කතා කරන්නෙයි ඇයි??
අමිල හරි.....
ටයි ඒකත් එක පාට කමිසයත් එක පාට කලිසමත් එක පාට. එතකොට කොන්ඩේ!!!! මල් හතයි ඇ!!!
රනිල් මහත්තය ගියේ හොදකට නම් නෙවේ...
හොද නායකයෙක්.....
අහුවේනනනම් එපා ඔය මත්තයට ටිකක් විතර මොලකාරය... ඒකනෙ හැමදාම විපක්ෂයේම ඉන්නෙ...
පුටුවෙ එල්ලිලා ඉන්න සාස්තරේ ඉල්ලගන්න චින මාමෙ මෙයාගෙන්..
රනිල් හොර බොරැ රැවටිලි නැති නායකයෙක්. මෙයාගෙන් වැඩගන්න අපේ මිනිස්සු පිං කරලා මදි ඇති.. තාම අපේ මිනිස්සු බොරැවට ඉතාම ලේසියෙන් අහුවෙනවා...
අමිල ඔයා හරියට හරි. අපේ රටේ බහුතරය වැඩ කරන්නේ මොලේ පාවිච්චි කරලා නෙවෙයි හැගීම් වලින්. ඒ නිසා රනිල් වගේ බුද්ධිමත් කෙනෙකුට දිනන්න බෑ..දාන කමෙන්ට්ස් වලින්ම පේනවා බහුතරයේ දේශපාලන දැනුම කොහොමද කියල.
වැරදි හොය හොය බනිනින එපා.. මෙයා ලෝකෙ පිළිගත්ත නායකයෙක්ලු...
අනේ අනිච්චං... චීන කෝපිත් බොනව දැන්. අපිත් කොණ්ඩේ බැඳපු චීන්නු නෙවෙයි.
ඔය ජන විඥානය තියෙන අය පාර්ලිමේන්තුවට ගිහින් කරන දේවල් හොඳටම ඇති.
ෂූ යොන් කැං මහත්තයට ප්‍රවේශම් වෙන්න වෙයි...