ඉල්ලූම පැවතිය ද එක්සත් ජනපදය හා යුරෝපා සංගමය පනවා ඇති සම්බාධක නිසා ඉරානයට තේ අපනයනය කිරීම මගහැරීමට සිදුව ඇති බව ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති නිරාජ් ද මෙල් මහතා පවසයි. ඉරානයට සම්බාධක පැනවීමත් සමග පෞද්ගලික බැංකු ඉරානය හා ගනුදෙනු නතර කළ අතර ගනුදෙනුවල යෙදුණු එකම රාජ්‍ය බැංකුව ද ඉන් ඉවත්වීම නිසා, අපනයනය කරන තේවලට ඉරානයෙන් මුදල් ලබා ගැනීමේ මාර්ගය ඇහිරීමෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා හොරෙන්ම ඉරානෙත් එක්ක ගනුදෙනු නවත්තලා වගේ
අප්පේ එතකොට බොරතෙල් වලට මොකද වෙන්නේ.
ඇමරිකාවට හොඳ පාඩමක් උගන්වන්න අපි නොමිලේ ලැබෙන ගූගල් වර්ජනය කරමු....සල්ලිවලට අරන් වින්ඩෝස් පාවිච්චි කරමු....අනේ විමල්...
ඇමරිකානුවා, අපරාධකාරයා, විරැද්ධවාදියා, තුස්තවාදියා, අන්දවාදියා සමුලඝාතකයා, යුදඅපරාධකාරයා, කලොත් කරන්නේ මෙවගේ අපරාධයක් තමයි. ඉරාකය අපෙන් තේ ගත්තා ඒ රට නැතිකළා. දැන් ඉරානයත් එක්ක හැප්පෙනවා. ඉරානයත් සමග හැප්පීමෙන් යමි දිනයක් එනවා එනවාමයි. එදින ඇමරිකාවක් නැත.
ඔන්න තව කිනිතුල්ලලෙක්
මේකටත් පර්යේෂණයක් කරමුද ?
දැන් කොහොමද අපේ තේ දල්ලට හොඳ මිලක් ගෙවන්නේ....රට පෙරට ..අපි කොහෙටද ???????????
මන්නාරම් තෙල් අඩුවට දෙමු...
ඇමෙරිකාවට බම්බු ගහ ගන්න කියල අපි අපේ වැඩ කරමු... ඉරානෙත් අපිට සපොර්ට්
ඇමරිකන් කහට දුප්පත් රට වලට...
දැන් කමල් කියන විදියට වැරදි ආණ්ඩුවද ??
මුදල් වෙනුවට භාන්ඩ හුවමාරු කරගන්න පුලුවන්. ඉන්දියාව දැනට එහෙම කරනවා.තෙල් වෙනුවට සහල් දෙනවා.
නෑ මේකට වැරදි තේ වවපු මිනිස්සු....මෙයාලට වී වවන්න තිබ්බනේ..?
බරබරේ නැතිව ඉන්න මන්නාරමේ තෙල් ළිඳ හාරනකම් ...
මේ සිසිර, ඔයා දැක්කේ නැද්ද මේකේ තියෙනවා "ගණුදෙනු කරපු එකම රාජ්‍ය බැංකුවත් ඉන් ඉවත්වුණා" කියලා.ඒ කියන්නේ ලංකාවේ රාජ්‍ය බැංකුවක්.ලංකාවට ඕනි නම් මේ ගණුදෙනූව කරන්න පුලුවන් ජාත්‍යන්තර බැංකු මත යැපෙන්නේ නැතුව.
මන්නාරම් තෙල් නිකම් හමුබු වෙයි කියලද හිතන් ඉන්නේ? ඒවත් හම්බු වෙන්නේ ලෝක මිළට මිසක් ලංකාවේ මිළට නෙමෙයි
අපේ රටට විදේශ විනිමය ලැබෙන ප්‍රධානතම ක්‍රමයකට පහර වැදීම එතරම් හොඳ දෙයක් නෙවෙයි ආර්ථික දෘෂ්ටි කෝණයෙන් සලකා බැලීමේදී නම්
එතකොට තෙල් කොහොමද?
ලොක්කො කරන දේවල් නිසා අන්තිමට තැලෙන්නේ පොඩි අපි...