කොළඹ ලෝක වෙළෙඳ පොළේ කඩයකින් රුපියල් දෙදහසක ඩෙනිම් කලිසමක් සොරකම් කළ තරුණයකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා බරපතල වැඩ සහිතව තුන් මාසයක දඬුවමක් නියම කෙළේය. අලුත්කඩේ ප්‍රදීප් ආරියදාසට මේ දඬුවම නියම විය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන්න එපා මෝඩ ගමරාළ ඕවට නම් ආචාර්ය සුජිත් නිහාන්ත හේවගේ මහත්තයට මම හරීම ආදරෙයි.එයා හරිම ලස්සනයි.බලන්නකෝ එයාගේ පින්තූරෙත් තියෙනවා අන්තර්ජාලයේ..මාව මැරි කරන්න කැමතිද ආචාර්තුමා..
මෙ දවස්වල ලංකාවේ නීතිඥයන්ගේත්, නඩුකාර හමුදුරුවරුන්ගේත් මොලේට පුස් උණ හැදිලා. ඒකයි මේ වගේ දඩුවම් නියම කරන්නේ. ඒ අයත් බඩුමිල ඉහල ගිය නිසා දරිද්‍රතාවයෙන් පෙළෙනවා. ඒකයි මෙ ප්‍රශ්නේ?
ඕකට දාපු නම දැන් වෙනස් කරන්න ඕන. මම හිතන්නේ "ලෝක තක්කඩියන්ගේ අසික්කිත වෙළඳ පොළ " කියල දැම්මනම් ඒකට බඩු ගන්න යන මිනිස්සු අමාරුවේ වැටෙන එක අඩුවෙයි.
ලොකු හොරු නිදැල්ලේ.......එවන් අයට දඩුවම් නොදෙන අයටයි දඩුවම් දිය යුත්තේ....
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතා වැදගත් උගත් විද්වත් මහාචාරය වරයෙකු බව මුළු රටම දන්නා පිළිගත් සත්‍යයකි.එසේ තියෙද්දී වනචර කාලකණ්ණියෙකු විසින් දිගින් දිගටම ඒ මහතා අපහසුතාවට ලක්කිරීම පිණිස විවිධ නම්වලින් කමෙන්ටු පළ කිරීම මෝස්තරයක් කරගෙන ඇතිබව පැහැදිලිව පෙනෙන්නට තිබේ.මෙක විකාරයකි.අපි ස්වාධීන මධ්‍යස්ථ අය.අපිට අපේ පාඩුවේ ඉන්න දීලා ඔයාට තරහක් තියෙනවා නම් ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහත්තයගේ ලිපිනය අන්තර්ජාලයේ තියෙනවා නේද. අන්න ඒ ලිපිනයට ඒ ආචාර්යතුමාට හොයාගෙන හිටින් අල්ලන අඩව්වක් ඒ මහත්තයා එක්කම අල්ලගන්න.අපිට කමෙන්ට්ස් දාන්න තිබෙන මේ පුවත්පතේ වටිනා ඉඩකඩ ඒ මහතාට විරුද්ධව පිස්සු කමෙන්ට්ස් දමා පුරවා නොදමන ලෙස අතිශය කාරුණිකව ඒ පිස්සාගෙන් ඉල්ලමි
කොළඹ ලෝක වෙළෙඳ පොළේ කඩයකින් රුපියල් දෙදහසක ඩෙනිම් කලිසමක් සොරකම් කළ තරුණයකුට බරපතල වැඩ සහිතව තුන් මාසයක දඬුවමක් නියම කරා. නමුත් අනිත් අපරාධකරුවන්ට මාස 3 ක් නිවාඩුත්....... කිරි අප්පට කපුටෝ කොටපි.....
මිටි තැනින් තියනවනේ වතුර බහින්නේ
චීන ගෑනුන්ට රුපියල් 10ක් දඩ ගහලා ලංකාවේ HIV ව්‍යාප්ත කරනවද?
හොරකම් කරලා තියෙන්නේ ඩෙනිමක්මද?
ලබ්බට තිබ්බ අත තමයි පුහුලට තියෙන්නෙත් කවදා හරි.දඩුවම සාධාරණයි
මේකත් අර අයාලේ ගිය චීන කතුන්ට රුපියල් 10ක් දඩ ගැහුවට දෙවැනි නෑ
පොඩි මිනිහට තමයි ඔක්කොම දඩුවම්.....
ඒ තරමට ගෙදර ප්‍රශ්න තියෙනවද ?
දඩුවම් නියම කරන්නන්ට මේ දවස් වල මෝලේ මැලේරියාව හැදිලද කොහෙද ......
මේ දඩුවම දුන්නු කෙනාටත් දඩුවම් කරන්න ඕන...
අම්මෝ බය හිතෙනවා..
පව්
පිට රටවලින් ඇවිත් ගණිකා වෘත්තිය කරද්දී දඩය රු10 .ඩෙනිමක් ගත්තම අවරුදු 3 .ඇත්තට මොන නීතියක්ද අපේ රටේ තියෙන්නේ.
මේකේ සාක්කුවේ පවුම් 10 ක විකර මාලයක් තිබුණ කියන්නේ...
එතකොට චීන කෙල්ලන්ට ???????????? මේකද ලංකාවේ නීතිය ????????????
මිනී මරුවන්ට රජ සැප සමග සිර දඩුවම්.අහිංසක කොල්ලෙක් ඩෙනිමක් ගත්තට බරපතල වැඩ ඇතුව සිර දඩුවම්.මේකද රටේ නීතිය?
මා ගැන කමෙන්ටුවට කලින් පොඩි හැඳින්වීමක් කරන්නම් පින්වතුනි. මා ආචාර්ය විජිත් ගේ හෝ මහාචාර්ය අජිත්ගේ හෝ සහෝදරයෙන් නොවේ. මාත් සැපතිල්ලා ගහක් හා මඥ්යෝක්ක පඳුරක් වවාගෙන ඉන්න කෙනෙක්. මේ වාරයේ සැපතිල්ලා ගහේ හැදුනේ ගෙඩි දෙකයි, තුනයි. ඒක බලාගන්න වැඩි වෙලාවක් ගත වෙන්නේ නැහැ. මඥ්යෝක්කා පඳුරු වල අල බහින්න තව මාස තුනක් තියනවා. මාත් ප්‍රමාණික බුද්ධිමතෙක් හැටියට අදහස් දක්වන්නම්. මා වැඩිපුර පර්යේෂණ කරලා තියෙන්නේ සංගීත ක්ෂේත්‍රයේ. විශේෂයෙන් බයිලා පිළිබඳව. මේ දවස් වල සර්පිනාව මියන් විසින් කාල තියන නිසා සරි ගම ටිකක් අවුල්. දැන් මාතෘකාවට බහිමු. අඳින්න නැති කෙනෙක් කලිසමක් හොරකම් කලාට මාස තුනයි. මීට වඩා ලොකු හොරකම් කරන අය නිදැල්ලේ!
මිනී මරණ අයට රට යන්න දෙනවා, පොඩි හොරකමක් කරපු අය හිරේ දානවා.. අනේ මන්ද... ආශ්චර්‍ය වෙන්න ඕන...
මෙහෙම තීරණ දාන්නේ නෑ අනෙත් වැරදි වලට
නියම කමෙන්ට් එක චාමර.
මෙහෙම තීරණ දෙන්නේ නෑ අනෙත් වැරදි වලට.....
මිලියන් ගණන් හොරකම් කරන්න ඕන. කවුරුවත් මොකුත් කියන්නේ නැහැ විතරක් නෙවේ හැමදෙනාගේම ගෞරව සහිතව ඉන්න පුළුවන්.
විලි වහගන්න හොරකම් කරන අයට මාසතුනයි.. සමහර අයට රැපියල් 10යි...
වැරදේ හැටියට නෙවේ දඩුවම...
හොරකම් කරන එකනම් හොද නැහැ.. ඒත් දඩුවම වැඩියි නේද??
තෝරු මෝරු නිදැල්ලේ , හාල්මැස්සෝ ඇතුලේ.
මේවට මෙහෙම දඬුවම් දෙනවනම්,ප්‍රසිද්ධියේ මහජනයාට පහරදෙන ,දේපල විනාශකරන ආචාර්‍යලට මොනවද කරන්න ඕන...
අයියෝ රුපියල් දෙදාහක හොරකමක් කලාටද 3 මාසයක් හිරේට යැවුවේ? අපේ පවුලේ අය කෝටි ගණන් හොරකම් කරන හැටියට අඩුගානේ අවුරුදු සාරාසංඛ කල්ප ලක්ෂයක්වත් හිරේ දාන්න ඕනේ.
කොහොමත් දැන් බොරු ආචාර්යවරයා ඉන්නේ ඇඳුම් නැතිව තමා. අනිත අය දැන් එයාව නිරුවත් කරලා තියෙන්නේ.
කිවිණි, ඔබ කියන්නේ මා ගැන නොවේ නේද? මාත් ආචාර්ය කෙනෙක්!
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ
උදාහරණයක් කියන්නම්, යුරෝපේ රටක හොරෙක් ගෙයක් බිදින්න ඇවිල්ල ගේ ඇතුලේ පඩිපෙළින් වැටිලා කොන්ද කැඩිලා. මිනිහ ඊට පස්සේ ගේ හිමිගෙන් වන්දිඅරන් පඩිපෙළ නියමිත ප්‍රමිතියට හදල නැහැ කියල.
ඩෙනිමක් හොරකම් කරල මාස 3 යි..ඇදුම් ඔක්කොම ගැලෙව්වට මාස 9 යි..හොඳයි හොඳයි.....
අර අහවල් ඇමතිතුමා කතාකළ සංවර්ධනය වෙන්න ඔන ඔක.
වැරැද්දක් කලොත් එයට දඩුවම් හිමි විය යුතුමයි.එහෙත් ප්‍රශ්නය නම් එක එක වැරදි වලට පනවා ඇති දඩුවම් වල පරස් පර බව,රටේ නීතියටත් සංශෝදනයක් දෙන්න පුලුවන් නම්.......
ආචාර්ය පට්ටම් හොරෙන් දා ගත්ත අය නිදැල්ලේ.....
මට දෙන්න මගේ පුංචි කාලේ.... ලා... ලා... ලා.... එතකොට ඇඳුම් ඕන නෑ නේ...
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ = චමල්කා = අචිනි අම්මෝ බය හිතෙනවා..
දෙයියෝ සාක්කි වලට දාන්න ඕන මේ වගේ දේවල් .......
ඩෙනිම් අදින හින්ද රට දියුණුයි කියන්නෙ සමහරක්..
අද කාලේ ඇමතිවරයෙක් මිනී මැරුව නම්, කෝටි 5කට එහා හොරකම් කළා නමි එතකොට නඩු නෑ
ආචාර්ය පට්ටම් හොරෙන් දා ගත්ත අය නිදැල්ලේ.............මෙවැනි හොරට තානාන්තර දාගන්න මේ හොරාචාර්යට මානසික රෝගයක් ඇති...
මට පොල්පිත්තකින් පස්ස පැත්තට ගහන්න කෙනෙක් නැත්දෝ.......මේවා බලාගෙන කටපියාගෙන බුරුවා වගේ ඉන්න නිසා.
අනේ මන්දා මෙහෙම රටක්.....අර ටෙලිවිෂන් එකක ලොක්කෙක් යකඩ හොරකම් කරල එලියේ....ඩෙනිමක් හොරකම් කරපු මෑන් ඇතුලෙ....හොරකම කවුරු කලත් වැරදියි. නීතිය සියල්ලන්ටම එකක් විය යුතුයි..
ඩෙනිමක් හොරකම් කලාට මාස තුනක් බරපතල වැඩ ඇතිව හිරේ.ඒ වුනාට චීන ගෑනු මෙහෙට ඇවිත් ගණිකා වෘත්තියේ යෙදුනාට දඩය රුපියල් 10 යි.මම මේ නීතිය විවේචනය කරනවා කියලා වරදවා හිතන්න එපා. නොදන්න කමටයි අහන්නේ මේකේ තියෙන සාධාරණත්වය මොකක්ද? මෙකේ කමෙන්ටු දාන අතිපණ්ඩික බක පණ්ඩිතකයෙක් ඉන්නවා නම් මට තෝරලා දෙන්න.සමහර වෙලාවට චීන ගෑනු ලස්සන නිසා දඩය අඩු වෙන්න ඇති.මේකා කොල්ලෙක් නිසා මේකව බරපතල වැඩ ඇතිව මාස 3 හිරේ යවන්න ඇති.බැරිවෙලාවත් ඩෙනිම ඉස්සුවේ චීන ගණිකාවක් නම් දඩය රු5 ගෙවලා නිදහස් කරන්න ඉඩ තිබුණා.මේ කතාව ඇහුවාම මට ඇඳගෙන ඉන්න ඩෙනිමත් ගලවලා වීසි කරලා දාලා උපන් ඇඳුමින්ම ඉන්න තරම් කේන්තියක් ආවා.