පාසල් රග්බි පාපන්දු සංගමය මෙහෙයවන වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ (2012) හයවැනි සතියේ තරග අවසානයේ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල නැවතත් ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත්ව සිටියි. කොළඹ රාජකීය විදුහල දෙවැනි ස්ථානයේ පසු වෙයි. ශාන්ත පීතර විදුහල සහ රාජකීය විදුහල ප‍්‍රසාද ලකුණු 32.5 බැගින් ලබා සිටිය ද, උත්සාහක දිනුම් අනුව ශාන්ත පීතර විදුහලට පළමු ස්ථානය හිමිව තිබේ. මහනුවර ත‍්‍රිත්ව විදුහල ප‍්‍රසාද ලකුණු 28.5 ක් ලබා තෙවැනි ස්ථානයේ පසු වෙයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd