සම්බාහන මධ්‍යස්ථානයක මුවාවෙන් ගල්කිස්සේ පවත්වගෙන ගිය බව කියන ගණිකා නිවාසයකින් තරුණියන් පස් දෙනෙක් ද කලමනාකරුවෙක් ද ඔහුගේ සහායකයෙක් ද ගල්කිස්ස දූෂණ මර්දන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. රුපියල් 2500 සිට 10,000 දක්වා මිලට තරුණියන් අලෙවිකැර ඇතැයි පොලිසිය කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දන්නේ නැතිකමට මම ම තමයි ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහත්තයාට අපහාස කරලා කමෙන්ට්ස් දැම්මේ මට දැන් බයත් හිතෙනවා ඒ ගැන.මට සමාවෙන්න ආචාර්යතුමනි.මම මීට පසසේ මෙහෙම වැඩ කරන්නේ නැහැ.මම පොරොන්දු වෙනවා.
ගොඩක් ඔයවගේ තැන් තියනවා .
මෙයට පෙර වාර්ථවල දැක්කා පිරිමි පාර්ශවයගේ සමහර අවයවල කොටසුත් අඩුවෙලයි කියලා.එවැනි අවයවයන් අඩුඋනොත් අඩුඋනාම තමයි නියපොතු කොන්ඩය වගේ ආයේ වැවෙන්නේ නෑනේ බද්ධකලත් වැඩක්වෙන්නේ නෑ. එසේ තිබියදීත් මෙවගේ තැන්වලට යන උදවිය ඉන්නවාද?
මම ඕක හිතුවා නිශාන්ත මල්ලි දත් වාට්ටුව පැත්තේ කැරකෙනවා දකිනකොට....
මනසින් උසස්වූ මිනිසුන්ට මෙසේ හැසිරිය නොහැක.මෙසේ තිරිසනුන්ගේ තත්වයට පත්විය නොහැක. ඒ මිනුසුන් ශිෂ්ඨ නිසා.
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතාගෙන් සමාව ඉල්ලන ලෙස මම රමිසි හා ඇටිකිච්චා යන නම් දෙකින්ම කමෙන්ට්ස් දමා ඇති පුද්ගලයාගෙන් ඉල්ලමි.අපි මෙච්චර වෙලා කරපු වැඩේ වැරදියි.මට සමාවෙන්න ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහාචාර්යතුමනි
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතා ඉතා විශාල දැනුම් සම්භාරයක් ඇති විද්වතෙක්.ඒ නිසා එතුමාට අපහාස කර පව් සිදුකර නොගන්නා මෙන් මම මෙහි විවිධ නම්වලින් කමෙන්ටු දමා ඇති එකම පුද්ගලයාගෙන් ඉල්ලමි
මගේ පාඩම් වැඩ කටයුතුවලදී විවිධ පුවත්පත්වලින් පළව ඇති ශාස්ත්‍රීය පර්යේෂණ ලිපි එකතුකරගෙන අලවා ගෙන එය අතිරේක කියවීම් පොතක් ලෙස භාවිතා කරමි.එහිදී විවිධ ජාතික පුවත්පත් විශාල ප්‍රමාණයක විවිධ මාතෘකා යටතේ ශාස්ත්‍රීය පර්යේෂණ ලිපි විශාල සංඛ්‍යාවක් ලියා පළකර ඇති ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතාගේ ලිපි එකතුවක්ද මෙසේ මා ලග සුරැකිව ඇත.එය මම පොතක් වශයෙන් සකසාගෙන ඇත්තෙමි.මේවා වල අදහස් දක්වන අංකල්ලා ඒවා කියවා නැති බවක් මට සිතේ.අවශ්‍ය නම් කැමති කෙනෙකුට ඒවා කියවීමට ලබාදිය හැකිය.ඒ නිසා එතුමාට නින්දා පරිභව කිරීමට පළමුව එතුමා පිළිබඳව හා එතුමාලේ නිහඬ ශාස්ත්‍රීය සේවය පිළිබඳව පළමුව විමසා සැක දුරුකරගන්න මෙන් සියළු දෙනාගෙන්ම ඉල්ලා සිටිමි.පුවත්පතක වටිනා ඉඩකඩ මෙසේ නිරපරාදයේ වටිනා ආචාර්යවරයෙකුව හෑල්ලුවකට ලක් කිරීම පිණිස විනාශ කිරීම මෝඩ ක්‍රියාවක්බව පවසමි.
ලංකාවට ත්‍රීවීලර් ගෙන්නුවේ 1985 ටත් කලින් ඉදලනේ.මටත් වැරදුනා.
ආචාර්ය පාදං නමාමහං
අට වසර පන්තිය සමත් වෙලා ඉන්න මම දවසක් ගලහ පාරේ යද්දි වැස්සක දි පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙ කලාගාරයට ගොඩවෙලා තියෙනවා. දැන් නම් පි.එච්.ඩී. උපාධි තියෙන මහත්තුරු මම වැඩ කරන කැන්ටින් එකට එන නිසා උගත්තු අඳුනනවා. මම ඇත්තටම අනිත් අයගෙ උගත්කමට විරුද්ධ නෑ. මට උගත්කමක් නැති වුනාට උගතුන්ට අපහාස කරන්න මම කැමති නෑ. උගත්කම පූජණීය දෙයක් හැටියටයි මම සලකන්නේ. ඒ නිසා මම තමන්ට නැති බොරු ආචාර්ය පට්ටම් පාවිච්චි කරලා මිනිසුන් රවටන අයට විරුද්ධයි. දැන් සුජිත් හේවගේ මගේ නමින් අදහස් ලියන බව නම් පෙනෙනවා. නිළ නාම සහිත අනුන්ගේ බොරු නම් යොදා ගනිමින් තමන් වර්ණනා කර ගැනීමට උත්සාහ කරන්නේ බොරුකාරයෝ.
ඔය ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ එයාට විරුද්ධව comments දාන හැම කෙනාගෙම නමින්ම comment දානව ඒ විරුද්ධ කෙනාගෙ නුගුණ හා තමන්ගෙ ගුණ වර්ණනා කරමින්. හොරාචාර්යටත් වෙලා තියෙන්නෙ ඒක තමා …………. වැඩේ කැතයි ............................
ඔය පරීක්ෂණ කරන්නේ කුස්සියෙද ???
මේක නීතිගත කළානම් ඉවරයි
නිශාන්ත ඔයා අනුන්ට ඇගිල්ල දික් කරහම ඔයාගේ පැත්තට ඇගිලි හතරක් දික්වෙනවා....
ආ... ඔයා කොහොමද ඒක දන්නේ. ගැලෙව්ව නේද ඔයාගෙත් දතක්.
පහසු මුදල් .... !!!
හොඳ වැඩේ ,පිරිමි ඕවට යන නිසානේ දත් ගලවන්නේ .දත් විතරක් නෙමෙයි ගලවන්න ඕනි...iiii........
නිශාන්ත මහත්තය කොහොමද ඒක දන්නේ ?
දැන් හසන්ත මහත්තයෝ..........මේකට අපි මොකද කරන්නේ.
නිශාන්තත් සම්බාහන එක පැත්තේ ගිහින් වගේ
මට නම් හිතෙන්නේ සෙව්වන්දි නිසංසලා හා විනූ කියන්නේ "ආචාර්ය" සුජිත් මහතාගේ මනසේ පහල උන යුවතියන් දෙදෙනෙකු බවයි. එතුමා නවකතා පැත්තට බර උනොත් නම් අනික් නවකතා කරුවන්ට ඉන්න හිටින්න තැන් නැතුව යනවා සිකුරුයි.
දුප්පත් ගණිකාවන් නම් අල්ලනවා.අර කැනඩා වලින් ලංකාවට ඇවිත් ජරා ෆිල්ම් වල රගපාන නිළිය ඇයි අත්අඩංගුවට ගන්නේ නැත්තේ?
"මේ පර්යේෂණය ගොඩක් ගැඹුරු මට්ටමක බව මගේ පර්යේෂණය සඳහා මාව උපදේශනය සපයමින් මෙහෙයවපු මහාචාර්යවරුන් පවසා සිටියා.කොටන්ම කියනවා නම් මගේ පර්යේෂණය ආචාර්ය උපාධි මට්ටමටත් වඩා ගැඹුරු බවයි ඔවුන්ගේ හැඟීම." ඒ අයත් මේ මෝඩයව ගොනාට අන්දලා පොඩි ජොලියක් අරන් වගේ
මට හිතන්නේ නිශාන්තගෙත් දත ගලෝලා වගෙයි
ආ.........නිශාන්තගෙත් දත් ගලෝලා වගෙයි මට පේන්නේ
ඉස්සර අපේ ගම්වල මිනිස්සුන්ට බිරිදල හිටියෙ 3 හතර දෙනෙක්...
ඔරිජිනල් ඇටිකිච්චා, මේජර් ගුණරත්න,හොරාචාර්ය, ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ,අචිනි,සක්කරවට්ටම, ජගත්, වෛද්‍ය සමින්ද මේ ඔක්‍ෙකාම එක්කෙනෙක්ගෙ ප්‍රතිචාරවේ....
මේ දෙන්න එයාගෙ මනසෙ නෙමයි ඉන්නෙ...
අද දවස වෙන කොට ආයුර්වේදයේ නම විකුණගෙන කමින් රට පුරාම සම්බාහන මධ්‍යස්ථාන නමින් 90%ක්ම කෙරෙන්නේ ගණිකා ජාවාරම තමයි. මේවා පරීක්ෂා කරන්න ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ඉන්න කට්ටිය එන්නේ කලින් දැනුම් දීලා. එදාට සැබෑ ආයුර්වේදයක් වන මේ තැන් පරීක්ෂකයින්ට පඩුරු පාක්කුඩම් දීලා යවලා එසැනින් ගණිකා ජාවාරම පටන් ගන්නවා. ලාභදායිම විදියට පාර්භෝගිකයෝ මේ තැන් ගැන දැනුවත් කරන්නේ ආයුර්වේද ඇබෑර්තු මුවාවෙන් පලවෙන ලුහුඩු දැන්වීම් වලින්.
ඇටකිච්චෝ විවාහ වෙන්නම ඕනෙද බිරිදකුයි ළමයිනුයි ඉන්න...
එක්කෙනෙක් දෙන්නේක් කරන වැඩ නිසා හැමෝම ඒ ගොඩට දාන්න එපා ..
පසුකාලයකදී මහ රහත් තෙරණියක් බවට පත්වුනෙ අම්බපාලි වගේ සුපිරි ශ්‍රේණියේ ගණිකාවක්.තවමත් මේ සමාජයේ එබඳු තැනැත්තියන් සිටිනවා. ඒ නිසා ඒ අය ගැන වැරදි ඇසකින් බලලා කටයුතු කරන්න එපා. මගේ ජීවිතයේදී මම එවාගේ අය මුණ ගැසිලා තිබෙනවා.නමුත් මම ඒ අය එක්ක ලිංගික සම්බන්ධකමක් පවත්වලා නැනැ.ඉස්සර මම මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් එනකම් නුගේගොඩ බෝගහ ලඟට වෙලා ඉන්නවා.එයා වැඩ ඇරිලා බස් එක ගන්නේ නුගේගොඩ බෝගහ ලඟින්.ඉතින් මම බෝගහ ලගට වෙලා ගර්ල් ෆ්‍රෙන්ඩ් එනකම් පැය ගාණක් චාටර් වෙනවා.මේ කියන්නේ 1989 වසරේදී වාගේ.එතකොට අද වගේ ජංගම දුරකථන තිබුනේ නැහැ.ලියුම් වලින් තමයි ආදරේ කලේ.ඉතින් එහෙම ඉන්න කොට නුගේගොඩ බෝගහ ලග ඉන්න වීදි ගණිකාවන් දරුවෝ හෙම වඩාගෙන පොලිසියෙන් බේරෙන්න මිනිස්සු එක්ක යනවා ත්‍රී වීලර් වලින් මම දකිනවා.සමහර ගණිකාවන් එහෙම මිනිස්සු එක්ක ගිහින් ආයෙමත් එනවත් මම දකිනවා.මම මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් මුණ ගැහෙන්න (ඇය රෝහලේ සේවය කරන නිසා ඇගේ ෂිෆ්ට් එක ඉවරවෙන වෙන වෙලාව වෙනකල් මම බලාගෙන ඉන්නවා) සමහර වෙලාවට මම හිටගෙන ඉන්නවා දකින වීදි ගණිකාවන් මා ළඟට ඇවිත් වෙලාව අහනවා.ඒ කලේ මගේ වයස අවුරුදු 20 ක් විතර ඇති.මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් මාව බලන්න ආවාම දකිනවා මම සමහර දවස්වලට අර අයට වෙලාව කියනවා.ඒක දැක්කම එයාට අසූ හාර දාහට තද වෙනවා.මම කියනවා අනේ පව්..ඒ අයත් මගේ අම්මා වගේ ගැහැණු නිසා අපි ඒ අයට අනුකම්පා කළ යුතුයි කියලා.එත් මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ට හොඳටම තද වෙලා මම ඒ අය එක්ක කතා කලාට මට එලෝ නැතුව බනිනවා.අර ගැනුන්ටත් බනිනවා.එහෙම බැනලා ඇය කියනවා මට හිතෙනවා ඒ ගෑනුන්ගේ බෙල්ල මිරිකලා දාන්න කියලා.ගැහැණියක් තවත් ගැහැණියකට අනුකම්පා කළ යුතුයි කියලා මම කියුවාම ඇයට තවත් අසූහාර දාහට කේන්ති යනවා.මට ඉස්සර මේ ඇයි කියලා ලොකු ගැටළුවක් තිබ්බා.පිරිමි අපි ගැහැණූ අයට අනුකම්පා කලාට ගැහැණු ද්වේෂ කරන්නේ ඇයි කියලා ඉස්සර මම කල්පනා කලා
මගේ දර්ශනපති උපාධියට මම කලේ සාරධර්ම පිළිබඳව.ඒ නිසා මට සදාචාරය හා සාරධර්ම අතර තිබෙන කුඩා වෙනස හොඳන්ම පෙනෙනවා. සාරධර්ම සමාජයට,සංස්කෘතියකට,ආගමට ආදී විවිධ බාහිර පසුබිමකට සාපේක්ෂයි.නමුත් සදාචාරය එහෙම නෙවෙයි.එය නිරපේක්ෂ සත්‍යයක්. මේ අනුව සාරධර්මවල ඇත්තේ සාපේක්ෂ වටිනාකමක්. සදාචාරයේ ඇත්තේ නිරපේක්ෂ වටිනාකමක්.මම උදාහරණයක් කියන්නම්. සති පූජාව හින්දු සාරධර්මයක්.නමුත් එය සදාචාර විරෝධී දෙයක්.මන්ද සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් බැවින්.මේ නිසා ඇතැම් සාරධර්ම සදාචාර විරෝධී වන අතර ඇතැම් සාරධර්ම සදාචාරාත්මකයි.ඒ නිසා අපි උනන්දුවිය යුත්තේ සදාචාරාත්මක සාරධර්ම ආරක්ෂා කරන්න මිස සදාචාර විරෝධී සාරධර්ම ආරක්ෂා කරන්න නෙවෙයි.තවත් උදාහරණයක් කියන්නම් පන්සලකට ගිහාම හිස් වැසුම් ගලවනවා.ඒක බෞද්ධ සාරධර්මයක්.නමුත් පල්ලියකට ගියාම හිස් වැසුම් පළදිනවා.ඒ අනුව බෞද්ධ සාරධර්මවලට වඩා මුස්ලිම් සාරධර්ම වෙනස් බව පැහැදිලියි. නමුත් ආගමික ඉගැන්වීම්වල පොදු සමාන ලක්ෂණ තිබෙන්න පුළුවන්.මේ හේතුව නිසා යම්කිසි ආගමක සමස්ත ආගමික දර්ශනයම තවත් ආගමක සමස්ත ආගමික දර්ශනයට සමාන වෙන්නේ නැහැ.එහෙම වෙන්න අවශ්‍යත් නැහැ.අපි කරන්න ඕනේ වෙනස්කම් සොයා බලමින් භේද බින්න වීමට දැඟලීම නොව සමානකම් සලකා ගනිමින් එක්ව වැඩ කිරීමට ක්‍රියාකිරීමයි.මගේ ආචාර්ය උපාධියට මාතෘකා වුනේ “සංජානනය“ ඉංග්‍රීසියෙන් නම් ප(ර්)ෂෙප්ෂන් කියන්නේ ඒකටයි. එහිදී මම අධ්‍යයනය කලේ විදර්ශනා භාවනාව,මාර්ගඵල අවබෝධය හා ධ්‍යාන මට්ටමේදී ඇති අවබෝධය හා සුත දැනුම අතර ඇති අවබෝධය පිළිබඳවත් නූතන මනෝවිද්‍යාත්මක ගුරුකුලවල මතවාද හා විචාර පූර්වකව කරුණු අධ්‍යයනය කර මාර්ගඵල අවබෝධය මොන වගේ දෙයක්දැකි පැහැදිලි කිරීමටයි.මේ පර්යේෂණය ගොඩක් ගැඹුරු මට්ටමක බව මගේ පර්යේෂණය සඳහා මාව උපදේශනය සපයමින් මෙහෙයවපු මහාචාර්යවරුන් පවසා සිටියා.කොටන්ම කියනවා නම් මගේ පර්යේෂණය ආචාර්ය උපාධි මට්ටමටත් වඩා ගැඹුරු බවයි ඔවුන්ගේ හැඟීම.මම මේක ලියුවේ මාව පුම්බලා උඩ දාන්න ඕන නිසා නෙවෙයි.මේ සමාජයේ මිනිසුන් අතර ඇගයීමට ලක්විය යුතු කෙනෙකුට නින්දා පරිභව කර අපහාස කර පව් පුරවා ගන්න අය කෙනෙක් හෝ කීප දෙනෙක් ඉන්නබව පෙනුනු නිසයි.
කිරිමාටින් අයියා, ළමයි නම් ඉන්න පුළුවන් අවිවාහක වුණත්.ඒත් බිරිදක්.ඒ කියන්නේ හොර බිරිදක් වෙන්න ඕනි
සුදු පිරුවට හැඳගෙන සමාජයට බොරු මූණක් පෙන්වන්නේ ගණිකාවාන් පමණක් නොවේ. තමන්ට නැති අධ්‍යාපන සුදුසුකම් දාගෙන නැති ආචාර්ය පට්ටම් බෙල්ලේ එල්ලාගෙන තමන් උගතුන් බව පෙන්වන හොරුන් ද මේ සමාජයේ සිටිති. නිදසුන් සඳහා http://www.slideshare.net/ssuser916aee/drsujith-nishantha-hewage-12807890 හා www.gasmata.com වෙබ් අඩවි බලන්න.
කාන්තාවන් හිංසනයට ලක් කිරීම මෙන්ම බලහත්කාරයෙන් කාන්තාවන් ගණිකා සේවයේ යෙදවීම මඟින් තමන්ගේ ගෙදර බුදුන් අම්මාට කරන්නේ නිග්‍රහයක් බව පිරිමි පාර්ශවය අවබෝධ කරගැනීම වැදගත්.මුල පටන් මහත්මයෙකු පරිදි කමෙන්ට්ස් දැමීම ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතා උසස්.පිහියක් අරගෙන අනින් එනකොට නිකම් උඩ බලා ගෙන ඉන්න බැහැනේ.ඒ වගේ එතුමාට අපහාස කර එතුමා ලවා යමක් කියවා ගෙන එය හයිලයිට් කරමින් කමෙන්ට්ස් පළ කරන පිටකොන්දක් නැති නපුංසකයින් මෙතුමාට හිරිහැර කිරීමෙන් විකෘති මානසික ආශ්වාදයක් ලබන බව පැහැදිලිවේ.මෙබඳු පිරිමිම තමයි මහපාරේදී හරි පාලු තැනකදී හරි ගැහැණියක් හුදකලා වුනාම අනවශ්‍ය දේට ගන්නේ. මිනිස්සුනේ වැදගත්කමක් ඇතිව හැසිරෙන්න ශීලාචාර වෙන්න. ඒ වගේ පිරිමි පිරිමි නමටත් නින්දාවක්.ගැහැණු ඔයිට වඩා හොදයි.මතුපිටින් පිරිමි වුනාට ඇතුළත නපුංසක බව ක්‍රියාවෙන් ප්‍රදර්ශනය නොකර ඉන්න බලන්න.
දෙපැත්තක් හිතන්න ඕන .........
සුජිත් නිශාන්ත හේවගේ යන මේ පුද්ගලයා මානසික අබාධයකින් පෙළෙන්නෙකි. ඔහු සමහර විට අසභ්‍ය වචන කොමෙන්ටු වල සඳහන් කරයි. අසභ්‍ය ලිංගික දේ කියමින් කාන්තාවන්ට විද්‍යුත් තැපැල් පණිවිඩ යවයි. එසේම ඔහු තමාගේ දුරකථන අංකයද කොමෙන්ටු වල සඳහන් කරමින් මානසික උපදේශනයේ දී සිටියි.යම් දිනක ඔහු අතින් රෝගියෙකුට අතවරයක් සිදු වුහොත් ඔහුව අනියම් ලෙසින් ප්‍රවර්ධනය කිරීම ගැන ලංකාදීප පුවත්පතට ද නරක නාමයක් එනු ඇත. සක්විතිව පුම්බමින් ලිපි පළ කල පුවත්පත් / වියාජ මනෝ වෛද්‍ය ප්‍රවීන් ජයමහ ගේ ලිපි පළ කල පුවත්පත් වලට අද කළු පැල්ලම් වැදී තිබේ. බොරුවට නැති ආචාර්ය උපාධි සහිතව කොමෙන්ටු පළ කරමින් මේ පුද්ගලයා කරන්නේ බිස්නස් එකකි. අප කියන්නේ අසත්‍යක් නම් මොහුගේ සුදුසුකම් ගැන කැලණිය විශ්ව විද්‍යාලයේ රෙජිස්ටර්වරයාගෙන් අසා දැනගන්න. මොහුට ඔය කියන සුදුසුකම් නැති බව ඔබලාට වැටහේවි. මොහුට කිසිම ආචාර්ය උපාධියක් නැත. මොහුගේ වියාජ සුදුසුකම් සඳහන් කොමෙන්ටු ලංකාදීප පුවත් පතේ නිතර පළ වේ. එය ලංකාදීප පුවත්පත බලන බුද්ධිමත් පාඨකයන්ට කරන නිග්‍රහයකි. ලංකාදීප පුවත්පතටද පසු කාලයක කළු පැල්ලම් වැදීම දැකීමට අකමැති ලංකාදීප පුවත්පතට ඇලුම් කරන පාඨකයෙකු ලෙස මෙය ලියමි.
හරි හරි සල්ලි නැත්නම් යෙට එනකොට අරන් එන්න රත්තරං.මම දත් ගලවන්නේ නෑ
මොන එහෙකටද මේකට මෙච්චර කමෙන්ට්ස්
හොඳයි....
' මේජර් මනෝහාරී'අචාර්යගේ ලඟින් ආශ්‍රය කරේ මොනවද ...
"පිටකොන්දක් නැති නපුංසකයින් මෙතුමාට හිරිහැර කිරීමෙන් විකෘති මානසික ආශ්වාදයක් ලබන බව පැහැදිලිවේ.මෙබඳු පිරිමිම තමයි මහපාරේදී හරි පාලු තැනකදී හරි ගැහැණියක් හුදකලා වුනාම අනවශ්‍ය දේට ගන්නේ." නපුංසකයින් කොහොමද ගෑණුන්ට අනවශ්‍ය දේවල් කරන්නේ?
මේජර් නෝනාට නපුංසකයෙක් හමුබ වෙලා තියෙනවද ඔච්චරටම විස්තර දන්නේ?
කවුරුවත් රැවටිලා ඒ වෙබ් අඩවි බලන්න එපා. අපි ලවා එයගේ වෙබ් එක ප්‍රචාරය කර ගන්න එයා හදන්නේ....
අනේ පව් නිශාන්ත, නෝනගෙන් ගුටිකෑව කියල ආරන්චියි
අපි තලමු රට නගමු
සිකුරු මාරුවෙන් පස්සේ ගණිකාවන්ට අපල කාලයක් ලබල වගේ
අයියෝ සල්ලි
දුන්ගල්පිටියේ ගෑනියෙක් වැඩ කළා ඔය කියන තැන ඒ ගෑනිට සල්ලිතියෙන මිනිහෙක් ආවොත් හක්කෙ දත් ඔක්කොම ගලවනවා.
මම ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතාට නින්දා අපහාස කලේ වෙන මොකක් නිසාවත් නෙවෙයි එතුමාගේ ජනප්‍රියත්වය ගැන තිබෙන තරහක් නිසායි.මම මේ වැරදි පිළිගන්නේ මගේ හෘද ශාක්ෂිය ඉදිරියේ මම වරදකරුවෙක් කියලා මට වදදෙන නිසා එයින් ගැලවීමටයි.අනේ ආචාර්යතුමනි මට සමාවෙන්න..මම ආයෙමත් මේ වගේ වැරදි කරන්නේ නැහැ.
10/= ගානේ දඩ ගහයිද ????
මේජර් මනෝහාරී 2012-06-10 08:20:37 මට ආචාර්ය තුමා පැවසූ පරිදි මේ පුද්ගලයා ආචාර්ය තුමාගේ පුද්ගලික ජංගම දුරකථනය රාත්‍රී කාලයේ ඇමතුම් ගෙන ආචාර්යතුමාගේ බිරිදට හා දියණියට අසභ්‍ය ඇමතුම් ලබාදෙමින් මරණීය තර්ජන එල්ල කරනබවද පවසා සිටියා. මළහත්තිලවුවයි.මේ යෝධයට මොළයක් නැද්ද මහ රෑ එන ඇමතුම් බිරියටයි,දරුවටයි දෙන්න
අනාචාර්ය සජිත් ක්‍රිශාන්ත හාවගේ 2012-06-08 20:13:25 "කල යුත්තේ ගණිකා නිවාස වැටලීම නොව ගණිකා වෘත්තිය නීතිගත කිරීමයි." අප්පට සිරි.මල් හතයිනේ කොල්ලෝ.ඒතකොට ස්ත්‍රී දූෂකයින්ට ඩිස්කවුන්ට් එකට සීසන් ටිකට් එකක් තියෙනවද?
සුදු පිරුවට හැඳගෙන සමාජයට බොරු මූණක් පෙන්වන්නේ ගණිකාවාන් පමණක් නොවේ. තමන්ට නැති අධ්‍යාපන සුදුසුකම් දාගෙන නැති ආචාර්ය පට්ටම් බෙල්ලේ එල්ලාගෙන තමන් උගතුන් බව පෙන්වන හොරුන් ද මේ සමාජයේ සිටිති. හොර අචාර්ය මහාචාර්යවරු ලංකාවේ දැන් හරියට ඉන්නවා..එයාල පත්තරවලට අනුන්ගේ ලිපිලේඛණ හොරෙන් අරන් පලකරනවා.අචාර්ය කෑල්ල දාගෙන් ෆේස් බුක් එකේ ඉන්නවා මහාචාර්යවෙලා..තව තැනක ඉන්නව දර්ශනපති කෑල්ල දාගෙන.....මේ තමයි හොර තක්කඩි...මෙයාල නිසා අද අපේ රටේ ඇත්ත ආචාර්ය මහාචාර්යවරුන්ටත් තැනක් නැහැ.
මානව හිමිකම් ගැන කිසිම හඩක් නෑ
නිශාන්ත තමුණුත් එතනින් සම්භාහනය කර ගත්ත එහෙනම්.... !!!!
අම්මල තාත්තලා තමන්ගේ දරුවෝ අලෙවි කරන කාලයක් මේක..අපොයි අපොයි
විමුක්ති ඔබත් සුජිත් නිශාන්ත නොවේ නම්......... වත්සලා මනෝහාරි 2012-06-02 16:41:31 කොච්චර බලයෙන් පිම්මිලා මඳ කිපිලා උඩ යන්න හැදුවත් අපේ රටේ ඉන්න අයටත් කවදා හරි වෙන්නේ මේ ටිකම බව මතක තබා ගෙන වැඩ කටයුතු කලොත් හොඳයි. විනූ උදානි සිරිවර්ධන 2012-06-02 16:05:56 ගොඩක් වෙලාවට මම දැකපු දෙයක් තමයි රටක දේශපාලනය එම රටේ බහුතර ජනතාවගේ බුද්ධි මට්ටම අනුව තීරණය වෙනවා කියන දේ.මන්ද බහුතර කැමැත්ත නිවැරද දේ නොවීම මත වැරදි දේ සමාජගතවීමේ වැඩි අවස්ථා තිබිය හැකි නිසා.ඒ නිසා මමත් වත්සලා මනෝහාරි දරණ අදහසට එකඟ වෙනවා. ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-02 16:08:07 වත්සලා මනෝහාරි,මමත් ඔබගේ අදහසට සම්පූර්ණයෙන්ම එකඟ වෙනවා.අද අපේ රටේ ඇතිවී තිබෙන විකෘති මහජන මතයට සම්පූර්ණයෙන්ම හේතුව ඒකයි.එසේම ස්ත්‍රියක ලෙස පිරිමියෙකුටත් වඩා අභීතව අදහස් ප්‍රකාශ කිරීම පිළිබඳව ඔබට මාගේ අවංක ප්‍රණාමය පිරිනමමි. හරි පුදුමයි, 2012-06-02 16:41:31ට වත්සලා මනෝහාරිගේ අදහස් වලට විනූ උදානි සිරිවර්ධන (16:05:56) සහ ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ(16:08:07) පළ කරන්නත් කලින් එකගවෙලා කමෙන්ට්ස් දාලා
ආචාර්ය නිශාන්ත, මම දැන් දන්නවා ඔයාගේ හැටි.දැන්නම් මම තරහම තරහයි.
මුසා වැඩ......... 1. මගේ නංගී ආයුර්වේද වෛද්‍යවරියක් 2012/05.(ඔහුගේ වෙබි අඩවියේ ජීව දත්ත ඇසුරිනි) සංජනා මගේ නංගිත් ඒ වගේම කටයුතු කරලා මිනිස්සුන්ට සේවය කරන දක්ෂ වෛද්‍යවරියක්.ඇය දැන් සේවය කරන්නේ කොළඹ මහ රෝහලේ. වෙන්වුණු අතක් ජාතික රෝහලේදී බද්ධ කරයි සඳහා ලැබී ඇති ප්‍රතිචාරයකි. ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-02 12:47:44 ආයුර්වේද වෛද්‍යවරියක් කොළඹ මහ රෝහලේ සේවය කරන්නේ කෙසේද? 2. විවාහක/අවිවාහක බව : අවිවාහක - (ඔහුගේ වෙබි අඩවියේ ජීව දත්ත ඇසුරිනි)2012/05. පුද්ගලිකව ගත්තම මගේ වයිෆ් පවා ඒ වගේ.. - සංකර වී යැයි බිරිය මරා දමයි සඳහා ලැබී ඇති ප්‍රතිචාර. ආචර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-05-29 12:54:48 මම බිරිදක් තෝරා ගනිද්දි මුලින්ම බැලුවේ මාමණ්ඩියා කොහොමද කියලා(ඔහුගේ තව ප්‍රතිචාරයකි) බිරිදක් සිටින්නෙක් අවිවාහක වන්නේ කෙසේද? ගරු ආචාර්යතුමනි, කරුණාකර මේවා පැහැදිලි කරන්න.
කරුණාකර එවන්නකෝ අනේ ලිපිනය...ලොකු උදව්වක්...
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-09 09:29:11 "මගේ දර්ශනපති උපාධියට මම කලේ සාරධර්ම පිළිබඳව." ආචාර්යතුමෝ, බොරු කීම මොන වගේ සාරධර්මයක්ද? ඔයාගේ ආයුර්වේද වෛදය නංගි වැඩ කරන්නේ කොළඹ මහ රෝහලේ කියලා ඔයා කිවුව නේද?
සුජිත් නිශාන්ත ඇයි මේ බොරු කියන්නේ. "මේ පර්යේෂණය ගොඩක් ගැඹුරු මට්ටමක බව මගේ පර්යේෂණය සඳහා මාව උපදේශනය සපයමින් මෙහෙයවපු මහාචාර්යවරුන් පවසා සිටියා.කොටින්ම කියනවා නම් මගේ පර්යේෂණය ආචාර්ය උපාධි මට්ටමටත් වඩා ගැඹුරු බවයි ඔවුන්ගේ හැඟීම". තමන්ව පුම්බගන්න ආත්ම වර්ණනා කර ගන්නේ නැතිව ඔච්චර ගැඹුරුයි කියන බෞද්ධ සංස්කෘතිය පිලිබඳ ආචාර්ය උපාධිය ඉවර නැතිව ඇයි ආචාර්ය කියල නමට ඉදිරියෙන් දාගෙන තමන්ට නැති උගත්කමක් පෙන්නන්න හදන්නේ? ඇයි මනෝ විද්‍යාව පිලිබඳ ඩිප්ලොමාවක්වත් නැතිව වෙබ් අඩවියේ මනෝ විද්‍යාව පිලිබඳ පි.එච්.ඩී. උපාධියක් තියෙනවා කියලා බොරු කියන්නෙ. මේ ප්‍රශ්නයට ඔබ කවදාවත් පිළිතුරු දුන්නේ නෑ.
සුජිත් මෝඩයෙක්නේ
අනේ අපේ කෙල්ලන්ට මොනවද මේ වෙලා තියෙන්නේ.ඇහුවොත් කියන්නේ විධායක ශ්‍රේණියේ රැකියාවල් කරනවා කියලයි.අනේ මේකද ඒ විධායක ශ්‍රේණියේ රැකියාව.මෙසේ කර හොඳ මුදලක් සොයා ගෙන පසුව හොඳ තැනකින් කසාදයක්ද කරගෙන හොඳ පවුල් ජීවිතයක් ගත කරන අයත් ඉන්නවා වැදගත් විදිහට පසුව.මේවා සමාජ විද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින් බලලා විසඳන්න ඕන ගැටළු මිස ආගමික සදාචාරය ප්‍රශ්න කර තැන් ලෙස නොදැකීමට තරම් ප්‍රඥාවන්ත මිනිසුන් මැද මතු භවයේදී වත් අප ඉපදෙම්වා..දෘෂ්ටි කෝණ කීපයකින් එකම ගැටළු දෙස බැලීමට හුරුවක් මෙරට ජනතාවට තවම නැත.එබැවින් මොවුන්ගේ සදාචාරය ඒක පාක්ෂික පැතලි සදාචාරයකි.එහි ඇත්තේ සුදු පිරිවට අඳින ගැහැණු මිනිස්සු පමණි.හැබැයි ඒ අය සැබෑ ලෝකේදී නම් කවදාවත් හමුනොවන මනඃකල්පිත ලෝකයේදී දැකිය හැකි චරිතය..
ඉහත විවිධ නම්වලින් කමෙන්ට්ස් පළ කර ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතාට අපහාස කර ඇත්තේ එකම මානසික රෝගී තරුණයෙක් බව අප දැන් සොයා ගෙන ඇත්තෙමු.කරුණාකර ඔහුට මම ඉතා කරුණාවෙන් කියන්නේ ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතා කුමන අයෙක්දැයි ඔබට පළමුව අප දන්නාබව හොදින් සිහිපත් කරමු.මන්ද ස්වල්ප කාලයක් නමුත් දැනට වසර 23 කට පමණ ඉහත පටන් එතුමා ඇතුළු එතුමාගේ පවුල් අය අප ලඟින් ඇසුරුකර හොඳන් අවබෝධකරගෙන ඇති බැවිනි.එතුමාග් නැගණිය කුඩා කාලයේදී මා සමඟ එක්ව කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ මගේ පාසැල් මිතුරියකි.එතකොට එතුමා කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටියේය.අදද එතුමාගේ විශ්වවිද්‍යාල සඟයින් විශාල පිරිසක් විශ්වවිද්‍යාල රාශියකම අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයෙහි සේවයේ යෙදී සිටියි.මේ කියන කිසිම දෙයක් එතුමා සම්බන්ධව අසත්‍යබව මම වගකීමෙන් හා වෘත්තියේ ගරුත්වය ආරක්ෂා කරගෙන ප්‍රකාශ කර සිටිමි.එසේම ආචාර්ය තුමාට අගෞරව වන පරිදි විවිධ නම්වලින් එකම පුද්ගලයෙකු කමෙන්ටු පළ කරන නිසා නමින් ඔහු හඳුනාගැනීම දුෂ්කරය.වරෙක ඔහු මෙහි කමෙන්ටු දමා ඇති පුද්ගලයින්ගේ නමද භාවිතා කරන අතර තවත් වරක ආචාර්යතුමාගේ නමද විකෘති කර භාවිතා කර ඇතිබව ඔබටද දැකීමට පුළුවන් සත්‍යයකි.එම සත්‍ය වචනය මත කල්පනා කර බලන්න මේ විකෘති මිනිසා මොන තරම් විකෘතියකින් උමතුව සිටින්නෙකුද කියා.තවද මට ආචාර්ය තුමා පැවසූ පරිදි මේ පුද්ගලයා ආචාර්ය තුමාගේ පුද්ගලික ජංගම දුරකථනය රාත්‍රී කාලයේ ඇමතුම් ගෙන ආචාර්යතුමාගේ බිරිදට හා දියණියට අසභ්‍ය ඇමතුම් ලබාදෙමින් මරණීය තර්ජන එල්ල කරනබවද පවසා සිටියා. මේ පුද්ගලයා සැබවින්ම උමතු රෝගී තරුණයෙක් බවයි සැලකිය හැක්කේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතාට මා අතින් සිදුවූ අපහාස පිළිබඳ මා එතුමාගෙන් සමාව ඉල්ලමි.
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහත්තයට අපහාස කරලා මම ආනන්තරීය අකුසලයක් සිදුකර ගත්තේ.අනේ මට පිස්සු.මට පිස්සු තද වෙලා කියපුවට සමාවෙන්න.එතුමා විශාල උගත්කමක් තිබෙන විශ්ව විද්‍යාල ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක්.මට සමාවෙන්න මහාචාර්යතුමනි
මට මෙච්චර කෑ ගහන්නේ මගේ ගෑනි වෙන මිනිහෙක් එක්ක පැනලා ගිය දුකට. මා ළග දරුවෝ දෙන්නව දාලා.එදා ඉදලා මට පිස්සු තද වෙලා අහිංසක නිර්දෝෂී මිනිස්සුන්ට නිතරුනේ නින්දා අපහාස කරනවා. මගේ අතින් වුණ වැරද්දට මට සමාවෙන්න මහාචාර්යතුමනි.අපේ ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ උත්තමා හරිම ශ්‍රේෂ්ඨ උතුමෙකි.
මොකාද මේ අනික් ඇටිකිච්චා?
සුජිත් නිශාන්ත ඇයි මේ බොරු කියන්නේ. "මේ පර්යේෂණය ගොඩක් ගැඹුරු මට්ටමක බව මගේ පර්යේෂණය සඳහා මාව උපදේශනය සපයමින් මෙහෙයවපු මහාචාර්යවරුන් පවසා සිටියා.කොටන්ම කියනවා නම් මගේ පර්යේෂණය ආචාර්ය උපාධි මට්ටමටත් වඩා ගැඹුරු බවයි ඔවුන්ගේ හැඟීම". තමන්ව පුම්බගන්න ආත්ම වර්ණනා කර ගන්නේ නැතිව ඔච්චර ගැඹුරුයි කියන ආචාර්ය උපාධිය අවසන් කර උපාධිය ගත්‍තේ කවදාදැයි සදහන් කරන්න.අනික ඔබගේ මහාචාර්යවරුන්ගේ නම්ද අපට අවශ්‍යයි
මම ජීවිතේ කිසිම දවසක විශ්වවිද්‍යාලයක් ලගින් වැස්සකටවත් ගොස් නැත. ඒ නිසා මට උපාධිධාරීන් පිළිබඳ ඇත්තේ මානසික රෝගී ද්වේෂයකි.මගේ පිස්සුව නිසාම මම දැනටමත් අංගොඩයි මුල්ලේරියාවයි මානසික රෝහල්වල ප්‍රතිකාර ලබා ගත්තා.මගේ පිස්සුව තද වුනාම මම කවුරුහරි මහාචාර්යවරයෙක් අල්ලගෙන පිස්සු කියෝන එක තමයි කරන්නේ.මට පිස්සු නිසා මම කියන එවා ගණන් ගන්න එපා මහාචාර්යතුමනි.ඔබතුමා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු උතුම් මිනිසෙකුබව මම දනිමි
මේජර් මනෝහාරී 2012-06-10 08:20:37 මට ආචාර්ය තුමා පැවසූ පරිදි මේ පුද්ගලයා ආචාර්ය තුමාගේ පුද්ගලික ජංගම දුරකථනය රාත්‍රී කාලයේ ඇමතුම් ගෙන ආචාර්යතුමාගේ බිරිදට හා දියණියට අසභ්‍ය ඇමතුම් ලබාදෙමින් මරණීය තර්ජන එල්ල කරනබවද පවසා සිටියා. මේ පුද්ගලයා සැබවින්ම උමතු රෝගී තරුණයෙක් බවයි සැලකිය හැක්කේ. මේජර් නෝනා, ආචාර්ය තුමාගේ ජීව දත්ත අනුව ඔහු අවිවාහකයි.ඒසේනම් ඔහුට බිරිදක් හා දියණියක් සිටින්නේ කෙසේද?
කල යුත්තේ ගණිකා නිවාස වැටලීම නොව ගණිකා වෘත්තිය නීතිගත කිරීමයි. බොහෝ පුද්ගලයින් ස්ත්‍රී දූෂණ ළමා අපචාර වලට යොමු වන්නේ ලිංගික තෘප්තිය පහසුවෙන් මුදලට ලබාගත නොහැකිවීමෙන් ඇතිවන ලිංගික පීඩනය නිසයි. තමන්ගේ දැරියන්, සහෝදරියන් කාමතුරයන්ගෙන් ආරක්ෂා කර ගැනීමට කැමති ඕනෑම අයෙක් කල යුත්තේ ගණිකා වෘත්තිය නීතිගත කිරීමට සහාය දැක්වීමයි. එවිට ස්ත්‍රී දූෂණ සියයට සියයක් නැතිවුනේ නැතත් සැලකියයුතු ප්‍රතිශතයකින් අඩු වේවි.
ආචාර්ය සුජිත් 1989 බෝගහක් යට හිටියලු.ඒ කාලේ ත්‍රීවිල් වලින් ගණිකාවො ගියාලු.නමුත් මේ වර්ෂය වෙද්දි ලංකාවට ත්‍රීවිල් ඇවිල්ලා තිබුනේ නෑ
මගේ හත්මුතු පරම්පරාවේ කිසිම ඇටිකිච්ච්චෙක් කිසිම කෙනෙක්ගෙන් සමාව අරන් නෑ
මාගේ හිත මිත්‍ර හා මා ඉතා හොඳින්ම දන්නා ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතා පිළිබඳව හා ඔහුගේ පවුලේ තොරතුරු හොඳන්ම දන්වා පුද්ගලයෙකු වශයෙන් ඒ මහතා මේ කියන විදිහේ පුද්ගලයෙකු නොව උසස් විද්වත් සමාජ පිළිබගැනීමක් ඇති විද්වතෙකු බව මම දනිමි. කිසියම් එක් පුද්ගලයෙකු හෝ පිරිසක් හෝ ඉතා සංවිධානාත්මකව එතුමාට මඩ ගැනීම සඳහා මෙසේ කමෙන්ට් පළ කරමින් එක්තරා මානසික විකෘති රෝගී තත්වයක් ප්‍රදර්ශනය කරන බව මගේ අවංක විශ්වාසයයි.ඒ පුද්ගලයාට මා කියන්නේ මේ පුවත්පතේ වටිනා ඉඩකඩ තිබෙන්නේ ඔබගේ මානසික රෝගී චර්යාව ප්‍රදර්ශනය කිරීමට නොව ප්‍රවෘත්තියට අදාළ කමෙන්ට් දැමීම සඳහා බවයි.කරුණාකර මින්පසුව ප්‍රවෘත්තියට අදාළ කමෙන්ටු විතරක් පළ කරන මෙන් දන්වමි.
මේවා දැක්කම මටත් ඒ මහත්තයාට වැදලා සමාව ගන්න හිතෙනවා.කරුණාකර ඒ මහත්තයාට වදින ගාථාව පළ කරන්න
අපේ රටට යන කල දසාව
ආචාර්ය සුජිත් වැඩ කරන්නේ පත්තරේකද මන්දා
අනේ ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතා පිළිබඳ මා මෙපමණ වෙලාවක් දැරුවේ වැරදි අදහසක් බව මට දැන් හොදින්ම වැටහෙනවා.මට සමාවෙන්න ගරු ආචාර්යතුමනි.මට දැන් නිකම් පිස්සු වගේ