බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක සතු අයිපෑඩ් දෙකක් රන් ආභරණ, මුදල් ඇතුළු රුපියල් ලක්ෂ දෙකකට අධික දෑ හොරකම් කළ බවට අධිකරණයේ දී වරද පිළිගත් මොහොමඩ් පරීනා නම් කාන්තාවකට එම බඩු ආපසු දෙන ලෙසත් රුපියල් විසිදහසක වන්දියක් ගෙවන ලෙසත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා අද (7) නියෝග කෙළේය. රාජ්‍ය නොවන සංවිධානයක සේවය කරන අලෙක්සැන්ඩ්‍රා නිකොල් නම් බ්‍රිතාන්‍ය ජාතික කාන්තවක කළ පැමිණිල්ක් අනුව පොලිසිය, ඇගේ නිවසේ මෙහෙකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙළේය. පෙර වැරදි ඇද්දැයි වාර්තාවක් ලබා දෙන ලෙස පොලිස් ඇඟිලි සලකුණ අංශයට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා දඬුවම් කිරීම පසුවට කල් තැබිණි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හක්ක පටස් ඔහේ ලියනවා විතරයි.
මොනවද කිව්වෙ..
මෙයාටත් රුපියල් 20ක දඩයක් ගහන්න තිබුණේ
පිටරට අයගේ බඩු හොරකම් කරන එක හොඳ නැහැ.කරන්න වෙන ඕන දේවල් තියෙනවානේ.
සොරකමට දඩුවම් දෙනු
අන්කල් සෑම්, අපි මේකේ විහිලුවට දාන ඒවා සීරියස් ගන්න එපා.අපි හොරුන්ට සුදු හුණු ගාන තීන්ත බාස්ලා නෙමෙයි
කිරි මාටින් තුමෝ, යුරෝපයේත්, අනික් රටවලත් වැසිකිලි හෝදන වගේම විවිධ ක්ෂේත්‍ර වල දස්කම් දක්වන ශ්‍රී ලාංකිකයන් කොපමණ සිටිනවාද? එමෙන්ම ලංකාවේ වැසිකිලි හේදීමේ රස්සාවක් වත් හොයා ගන්න බැරි අය කොපමණ සිටිනවාද? ඇයි ඔබතුමා මෙහෙම මිනිසුන්ට නින්දා කරන්නේ?
අනේ සෑම්............
මේ වගේ පහත් වැඩ නිසා යුරෝපයේ ඉන්න අපිවත් ගණන් ගන්නේ හරිම පහත් විදියට
බඩු හොරකම් කරන එක විතරක්? පිස්සුද?
ශ්‍රී ලාංකීය නාමය කෙළෙසන අයට දැඩි දඩුවම් දිය යුතුයි.මුස්ලිම් කතක් නිසා ශරියා නීතිය ක්‍රියාත්මක කල යුතුයි
ඇයි අනේ පහත් විදියට සලකද්දී යුරෝපේ ඉන්නේ. එන්නකෝ ලංකාවට.
හේවාවිතාරණ, යුරෝපයේ කොහොමත් අපිට ලොකු තැනක් නෑ කියලා එයාර්පෝට් එකෙන් ඇතුලු වෙද්දිම තේරෙනවනේ
ලංකාවේ අයට ඉතින් යුරෝපාවල පුදුම විදියටනේ සලකන්නේ ?
මේවගේ පුවත් ගැනත් දාන කොමෙන්ටු මොනවාද? රට ගිහින් වැසිකිලි හෝදලා හරි දෑතේ මහන්සියෙන් ජීවත් වෙන එක අගේ කරන්න ඕනේ. ලංකාවේ ඉඳන් බෝක්කු උඩ බුලත් විට කකා ඉන්නවට වඩා ඒක දාහෙන් සම්පතයි. මේ "වැසිකිලි" හෝදන අය එකතු කරලා එවන සල්ලි තමා අපේ ප්‍රධාන විදේශ විනිමය ආදායම් මාර්ගය. මන් කියන්නේ බොරුද මහාචාර්ය අජිත්?
සුජිත් නිශාන්ත, නිවසක මෙහෙකාරියක් ගන්නකොට දෙවරක් කල්පනා කරලා බැලුවොත් හොදයි.ඇති ඔයින් ගියා.. මම නම් ඊටත් වඩා පරිස්සම් වෙනවා..
සංගීතාචාර්ය සුජිත්, මම කියන්න අදහස් කළේ අපිට යුරෝපයෙන් හොද රැකියා නොදෙන බව මිස විදේශ විනිමය හෝ මහන්සිය ගැන නොවේ.ඒක තේරෙන්නේ නැති එක ගැන කනගාටුයි
අනේද කියන්නේ...... යුරෝපා ගිහින් අපේ අය වැඩිපුරම කරන්නේ වැසිකිළි හෝදන එක
රට කතුන්ගේ බඩු හොරකම් නොකර වෙන මොනවා හොරකම් කරන්නද සුජිත් ආචාර්යතුමෝ?
නිවසක මෙහෙකාරියක් ගන්නකොට දෙවරක් කල්පනා කරලා බැලුවොත් හොදයි.ඇති ඔයින් ගියා..
අවාසනාවකට හොරකම්, වංචා කිරීම් සාධාරණීකරණය පාටකයින් කොටසකුත් ඉන්නවා.... මම ඒ අයටයි කියන්නේ...... මේකටනම් මේවගේ comments දාන්න එපා..... අනේ පව් ආසාවට වෙන්න ඇති හොරකම් කරන්න ඇත්තේ හෝ පව් බඩ ගින්නට වෙන්න ඇති හොරකම් කරන්න ඇත්තේ කියල......
මේ කාරිය නම් හොදට කරල තියෙනවා.. දැන් ඉතිං මුහුණ පෙන්නන් වෙනවා....