නියුමෝනියා රෝගය වැළඳී මියගිය බවට මුලදී වෛද්‍යවරුන් තීරණය කළ නිසා කෙල්වින් සැන්ටෝස් නම් දෙහැවිරිදි බ්‍රසීල දරුවාගේ මළගමට සියල්ල සූදානම් කැර තිබිය දී දරුවා පෙට්ටියෙන් නැඟිට්ටේය. තාත්තේ මට වතුර දෙන්නැයි ඉල්ලූවේය. ඔහුගේ පියාවන අන්තෝනියෝ කීවේ සියලු දෙනාම එවිට පුදුම වී කෑ ගැසූ බවයි. ‘ඉන්පසු සෙමින් යළිත් පෙට්ටියේ යළි දිගාවුණා. ඔහු යළි නැඟිටුවන්නට බැරිවුණා. ඔහු යළිත් මියගියා යැයි දරුවාගේ පියා කියයි. වෛද්‍යවරුන්ගේ නොසැළකිල්ල නිසා තම පුතා මියගිය බව කෙල්වින්ගේ පියා චෝදනා කරයි. ‘ඔවුන් හරියට මගේ පුතා පිරික්සුවේ නැහැ. නැත්නම් මළ මිනිසුන් පෙට්ටියෙන් නැඟිට කතා කරන්නේ නැහැ‘‘ ඔහු පවසයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd